මට දියවැඩියාවද..?

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    FBS එකෙන් හරියටම දියවැඩියාව කියන්න බෑ යාලු. ඔයා FBS එකත් එක්කම HbA1c test එකත් කරගන්න ඕනි.

    උබේ කජ්ජ ගහේ තියල පුහුලම වැටෙන යන්නේ. බඩුම තමා
    ඇහ්, නෑ ඒකෙ අනිත් පැත්ත නෙවේද බං? පුහුලම ගහේ තියල කජ්ජ වැටෙන්න ඔය යන්නෙ.. 🤔
    ------ Post added on May 17, 2021 at 11:47 PM
     
    • Haha
    Reactions: Ryan08

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මචන්ලා දැන් මාසයක් වෙනවා බිජ්ජේ foreskin එකේ රෑෂ් එකක් ආවා.. ඒක දැන් ස්ප්‍රේඩ් වෙලා.. දැන් චූටී පැලීම් ඇති වෙලා දනවා ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. වල්ලෙත් අවුරුද්දක් තිස්සේ සනීප වෙන්නේ නැති රෑෂ් එකක්..

    කිරියේ කොල්ලෝ කියලා තිබ්බා කලින් සීනී ආවාම ඔහොම වෙනවා කියලා.. නිකමට වගේ ගූගල් කලා මචන්.. රෝග ලක්ෂණ ටික කිය වද්දි බයක් ආවා මචන්.ගොඩක් ඒවා මට තියෙනවා..

    මට අර දිවේ කහට වගේ තියෙන්නේ..(Yeast) එහෙමත් තියෙනවා.. නෝමල් තේකක් බිව්වමත් එහෙම වෙනවා නේද? මට දැන් සති 2ක් ඇති මම දෙපාරක් බෙදාගෙන කනවා..අධික බඩ ගින්නත් රෝග ලක්ෂණයක්ලු.. penis erection වල මොනවත් අවුලක් නෑ දැනට..

    නිතර මුත්‍රා අමාරුව කියන්නේ දවස 5 පාරක් වගේ යන්නේ.. වතුර බීමත් එච්චර නෑ..

    මට blood Report එකක් ගන්නවත් සල්ලි නෑ මචන්.. හිතේ දුකට මම එක දැම්මේ..

    godak durata ow .
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    FBS එකෙන් හරියටම දියවැඩියාව කියන්න බෑ යාලු. ඔයා FBS එකත් එක්කම HbA1c test එකත් කරගන්න ඕනි.


    ඇහ්, නෑ ඒකෙ අනිත් පැත්ත නෙවේද බං? පුහුලම ගහේ තියල කජ්ජ වැටෙන්න ඔය යන්නෙ.. 🤔
    ------ Post added on May 17, 2021 at 11:47 PM
    machan HBA1C test eka karanna keeyak wage yanawada? ekatath rata nokaada yanna one?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,181
    113
    Ange usneta wena seen ekak nam candid b gawama hari.habai sini walata anwanam carks honda wela apahu craks athi wenawa.docecta pennala beheth ganna.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මට blood Report එකක් ගන්නවත් සල්ලි නෑ මචන්.. හිතේ දුකට මම එක දැම්මේ..
    බ්ලඩ් රිපෝර්ට් එකක් ගන්න නම් 400 - 800 වගේ නේද යන්නෙ?

    Send me a photo of your dick head !
    මචන් උඹ දොස්තර කෙනෙක්ද?
    මගෙත් පොඩි බඩ්ඩක් තියෙනවා පෙන්නන
    ------ Post added on May 18, 2021 at 12:44 PM
     

    nidarsha91

    Well-known member
  • බ්ලඩ් රිපෝර්ට් එකක් ගන්න නම් 400 - 800 වගේ නේද යන්නෙ?


    මචන් උඹ දොස්තර කෙනෙක්ද?
    මගෙත් පොඩි බඩ්ඩක් තියෙනවා පෙන්නන
    ------ Post added on May 18, 2021 at 12:44 PM
    Rs. 150i ban yanne