සල්ලි නැත්නම් ගෙදරම බලපන් පොඩි කොප්පෙකට චු දාලා බීලා බලපන් පැණි රසද කියලා?
සල්ලි නැත්නම් ගෙදරම බලපන් පොඩි කොප්පෙකට චු දාලා බීලා බලපන් පැණි රසද කියලා?
ඇහ්, නෑ ඒකෙ අනිත් පැත්ත නෙවේද බං? පුහුලම ගහේ තියල කජ්ජ වැටෙන්න ඔය යන්නෙ..උබේ කජ්ජ ගහේ තියල පුහුලම වැටෙන යන්නේ. බඩුම තමා
eka aththa.nathi leda hadenw oka baluwahama.matath unaරෝග ලක්ශන ගූගල් කරන්න එපා.
මචන්ලා දැන් මාසයක් වෙනවා බිජ්ජේ foreskin එකේ රෑෂ් එකක් ආවා.. ඒක දැන් ස්ප්රේඩ් වෙලා.. දැන් චූටී පැලීම් ඇති වෙලා දනවා ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. වල්ලෙත් අවුරුද්දක් තිස්සේ සනීප වෙන්නේ නැති රෑෂ් එකක්..
කිරියේ කොල්ලෝ කියලා තිබ්බා කලින් සීනී ආවාම ඔහොම වෙනවා කියලා.. නිකමට වගේ ගූගල් කලා මචන්.. රෝග ලක්ෂණ ටික කිය වද්දි බයක් ආවා මචන්.ගොඩක් ඒවා මට තියෙනවා..
මට අර දිවේ කහට වගේ තියෙන්නේ..(Yeast) එහෙමත් තියෙනවා.. නෝමල් තේකක් බිව්වමත් එහෙම වෙනවා නේද? මට දැන් සති 2ක් ඇති මම දෙපාරක් බෙදාගෙන කනවා..අධික බඩ ගින්නත් රෝග ලක්ෂණයක්ලු.. penis erection වල මොනවත් අවුලක් නෑ දැනට..
නිතර මුත්රා අමාරුව කියන්නේ දවස 5 පාරක් වගේ යන්නේ.. වතුර බීමත් එච්චර නෑ..
මට blood Report එකක් ගන්නවත් සල්ලි නෑ මචන්.. හිතේ දුකට මම එක දැම්මේ..
machan HBA1C test eka karanna keeyak wage yanawada? ekatath rata nokaada yanna one?FBS එකෙන් හරියටම දියවැඩියාව කියන්න බෑ යාලු. ඔයා FBS එකත් එක්කම HbA1c test එකත් කරගන්න ඕනි.
ඇහ්, නෑ ඒකෙ අනිත් පැත්ත නෙවේද බං? පුහුලම ගහේ තියල කජ්ජ වැටෙන්න ඔය යන්නෙ..
------ Post added on May 17, 2021 at 11:47 PM
මට මතක විදිහට බං 1200 ක් හරි 1800 ක් හරි. කොහොමහරි ගණන් බං ඒක..machan HBA1C test eka karanna keeyak wage yanawada? ekatath rata nokaada yanna one?
බ්ලඩ් රිපෝර්ට් එකක් ගන්න නම් 400 - 800 වගේ නේද යන්නෙ?මට blood Report එකක් ගන්නවත් සල්ලි නෑ මචන්.. හිතේ දුකට මම එක දැම්මේ..
මචන් උඹ දොස්තර කෙනෙක්ද?Send me a photo of your dick head !
Rs. 150i ban yanneබ්ලඩ් රිපෝර්ට් එකක් ගන්න නම් 400 - 800 වගේ නේද යන්නෙ?
මචන් උඹ දොස්තර කෙනෙක්ද?
මගෙත් පොඩි බඩ්ඩක් තියෙනවා පෙන්නන
------ Post added on May 18, 2021 at 12:44 PM