මට දුක අළුත් පරම්පරාව ගැන..😢😢

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ''මට දුක අපි ගැන නෙමෙයි, ඊළඟ පරම්පරාව ගැන.උන්ට ඉන්න තැනක් නෑනේ"

    ඉන්ධන පෝලිමේ සිටින අතරතුර 'කාඩ්' ගැසූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කියපු කතාව


     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ''මට දුක අපි ගැන නෙමෙයි, ඊළඟ පරම්පරාව ගැන.උන්ට ඉන්න තැනක් නෑනේ"

    ඉන්ධන පෝලිමේ සිටින අතරතුර 'කාඩ්' ගැසූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කියපු කතාව



    මුන් මේ බණ කියනව
    මුන් ට පඩි පර්මිට්... තව පහසුකම් ඉල්ලා මතක ද 6%ඕනේ කියලා වර්ජනය කරල රට කාල දැම්ම මේ රට කඩා වැටුන තනිකර උගත් කියන ඔයවගෙ වැඩබැරි දාසල හින්දා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ''මට දුක අපි ගැන නෙමෙයි, ඊළඟ පරම්පරාව ගැන.උන්ට ඉන්න තැනක් නෑනේ"

    ඉන්ධන පෝලිමේ සිටින අතරතුර 'කාඩ්' ගැසූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කියපු කතාව



    අනේ ගෑනියේ තොපිත් බබාලා නෙමේ ! තොපිත් මේවට මුලිකව වගකියන්න ඕනේ ... මොකද මේ රටට වෙලා තියන තත්වෙට 100% හේතුව පාදඩ දෙසපලකයෝ නෙමේ ... ගැබුරු විග්‍රහයක් කරනකොට ලංකාවේ නිදහස් අද්‍යාපනය කියන එකත් මේ තත්වේ ඇතිකරන්න බලපෑම් සාදකයක් තමයි !

    තොපි මහාචාර්ය වරු වෙලා හිටපු එක ලාංකීය විස්වවිදයලයකින් අන්තර් ජාතික මට්ටමේ (විස්වවිදයාල වල) පිළිගන්න , වෙනත් විස්වවිද්යකයක් තවදුරටත් ඒ සදහා පරීක්ෂණ කරන්න පිළිගන්න මට්ටමේ එකම research එකක් හෝ එකම පරීක්ෂණ පත්‍රිකාවක් එළිදක්ක්වලා තියනවද ?? තොපි හැමදාම හොරාගේ අම්මගෙන් පෙන් අහනවා වගේ අපි තමයි පොරවල් කියාගන පඩි වැඩිකරග්න්නවා. විස්වවිද්යල වල සමහර පීට තියනවා සතපහකට වැඩක් නැති , මෙලෝම දෙයක් කරන්නේ නැති.... ඒවටත් වියදම් වෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලිම තමයි !
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    Hammo mun kiyana ewanan satha 5k wishwasa karanna epa.munge lamayi nan rateth ne.research walin gahana gehili apine danne.
    ehema kiyanna epa oii,ai uba dakkada reserach walin gahanawa,hamoma ehema naa
    inna professortlath rata giyama therei ubalata lamayakata uganna hari lecture kenkwath naa kiyala.

    anika uba hithannaepa mainage lamai wage professolage lamai salli horakala rata yanawa kiyala
     
    • Like
    Reactions: Rumeshzoysa