මට නංගි දැනුයි කිව්වෙ - එයාල බලාගත්තු ඇස් පේන්නෙ නැති බව්ව මැරිල 😭

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,158
    113
    Mother Earth
    මේ සතාව නංගිල ගාව තියා ගන්න දුන්නෙ නෑ වටේ ඉන්න මිනිස්සු..
    ඒ හින්ද නංගිල දවල්ට වෙන වත්තක තියල තිබ්බෙ
    මෙයා ඇස් පේන්නෙ නැති ලැබ්‍රඩෝ ගැහැනු සතෙක්
    පාරෙ දාල ගිහිල්ල නංගිල අරන් ඇවිත් තියාගෙන, අවුරුද්දක්වත් තියා ගන්න බැරි වුණා ඉතින්, සතෙක් මැරුණම දැනෙන දුක කිරියෙ ගොඩ දෙනෙක් දන්නවනෙ. අත් විදල තියෙනවනෙ.. මොනා කරන්නද ඉතිං..

    ZNe6M88.jpg


    cliim3c.jpg


    IMWIruc.jpg


    VtNs6Cv.jpg


    @Solo Rider මෙහෙ වරෙන් හරි දුකයි අපිට 😭
    ඔය whats app මැසේජ් එක දාල තියෙන්නෙ උබලැ නන්ගිද? අකුරු ලස්සනයි ❤️
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෙයා ලැබ් ක්‍රොස් බ්‍රීඩ් එකක් වගේ..
    එහෙම ක්‍රොස් උනාම මාර ලෙඩ ගොඩක් එන්නෙ.. heart problems, Kidney, ඇස්වල සුද එන එක සුලබයි.
    ගොඩක් දුරට අවුරුදු 5ක් 6ක් තමයි ජීවත් වෙන්නෙ හොඳටම බලාගත්තත්..

    සමහර අය හොඳ්අ බ්‍රීඩ් හදලා සාමාන්‍ය වල් බල්ලොන්ට cross වෙන්න දෙනවා..
    ඊට පස්සෙ කරන්නෙ අඩුවට විකුණනවා පැටව් ටික, එක්කො නිකන් වටේ අයට දෙනවා. එහෙම අරන් යන අයත් සත්තුන්ට ආදරේ අය නෙමෙයි.
    නිකන් හම්බෙන හින්දා ගන්නෙ. එහෙම සතෙක් හදන එක වල් බල්ලෙක් හදනවට වඩා අමාරුයි.
    පොඩි කාලෙ පැටව් ලස්සනට ඉන්නව ලොකු වෙද්දි තමයි ලෙඩ.. ඊට පස්සෙ පාරට දානවා.

    උබලත් ක්‍රොස් බ්‍රීඩ් නිකන් හම්බුනාට ගන්න එපා පුදුම දුකක් විදින්න වෙයි සතා දුක් විදින දිහා බලාගෙන.
    හොඳ බ්‍රීඩ් හදනවනම් normal sl hounds අයට ක්‍රොස් වෙන්න දෙන්න එපා
    අඩේ ඒ සීන් එක දැනගත්තෙ අදයි
    දැනුවත් කළාට ස්තූතියි
    පාරෙ දාල ගිහිල්ල දැකලයි නංගිල ගෙදර ගෙනත් හදල තියෙන්නෙ.. ටික කාලයක් හොදට හිටිය ඉතිං
    මෙයා වතුර බොන්නෙ නෑ මචං
    ඉතිං නංගි කරල තියෙන්නෙ කවුද මංද කියල අයිස් වතුර දෙන්න කියල
    තව වතුරට එක එක ඒව දිය කරල දීල

    :sorry: :sorry: :sorry:

    අම්මට උඹලා මෑණියෝ කියලද කියන්නෙ?
    නංගිල ඉන්න බෝඩිමේ පහල ඉන්නෙ මෙහෙණින් වහන්සෙ කෙනෙක්
    නංගිත් එක්ක හිතවත්

    අපි කතෝලික වුණත් අනිත් ආගම්වල අයට නියම ගෞරව නාමෙන් කතා කරනව

    ඔය whats app මැසේජ් එක දාල තියෙන්නෙ උබලැ නන්ගිද? අකුරු ලස්සනයි ❤️
    ඔව් ඔව් මේ මගෙ නංගි තමා මාත් එක්ක චැට් කරල තියෙන්නෙ :lol:
     
    Last edited: