මට නම් තේරෙන්නෑ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට නම් තේරෙන්නෑ

    71095_245316313847_3929802_n.jpg



    මම හරි නිහඬ චරිතයක්

    කියලා දැන දැනම
    මොකද මේ ප්‍රශ්න දාගෙන?
    සමාජ , දේශපාලන විග්‍රහයන්
    ඔයත් එක්ක කතාකලොත්
    ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
    අනික ඒව ඔයා දන්නැතුව
    මම මොනව කියන්නද?

    මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල?

    Code:
    http://www.sith-nivalana.blogspot.com/
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ela
    ඔය ප්‍රස්නේ මටත් කාලයක් ආවා..නමුත් අපි දිගින් දිගටම කෙල්ල එක්ක මුකුලු කරන්න
    වර්නා කරන්න අගය කරන්න ලස්සන ගැන කතා කරන්න වෙනවා.. හිතන්න එපා උබට
    බෝර්ං උනාට ඒකි අහන් ඉදි..
    මචන් bottom line ඉස් දි ඉස් අ apt saying
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ehema thamai...thaman kemathi dewal kiyanawa wagema eya kemathi dewal kiyannath awasthawa denna oni...ahanna oni...dennata denna chance eka bedaganna oni....:rofl:

    kalayak yanakota prashnayak wenne nehe...