මට නිකන් depression වගේ දැන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ලබ්බක් ගිලිල බලන බලන තැන ඒකම පේනව. youtube, tiktok, fb, elakiri හැම ලබ්බෙම ඒකම ගැන content පිරිල. ඒ අස්සෙ conspiracy වැහි වැහැල.
    හම්මෝ දැන් ඇති මට හති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලබ්බක් ගිලිල බලන බලන තැන ඒකම පේනව. youtube, tiktok, fb, elakiri හැම ලබ්බෙම ඒකම ගැන content පිරිල. ඒ අස්සෙ conspiracy වැහි වැහැල.
    හම්මෝ දැන් ඇති මට හති.
    අඩේ මට ඊටත් වඩා බය හිතුනා ආත්ම ටික ඒක අස්සෙ හිරවෙලා උන්ට කවදාවත් නිවන් දකින්න වෙන්නෑ කියල ඇහුවම :sorry: