මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    මම AL fail උනේ නෑ බන්, මම campus select උනා.



    නෑ නෑ බන්, උබේ කතාවේ ඇත්තක් තියනවා, මොකද Doctors ලත් දෙන්නේ බෙහෙත් මත් වෙන්ඩ තමා බන්. ඒවා බිවම කෙලින් ඇවිදින්න වත් බෑ බන්.

    aaa ban athal ekak dala awidinna kiwe kawuda obata hoda athal ekak dala kollo set ekath ekka guitar ekakuth aragena sinduwak kiyaddi kohomada okkoma prashana nikan pulun wage thama ,,,machan sirawata katath kiyanna epa aye obata marenna ona kiyala moko loke diha balapn ban minissu dawasak gata gahaganna karana dewal.....oba oka higanek lagata gihin uth ekka shot ekak dana gaman ahapan u obata dei hoda advice tikak more than a doctor ...

    oba natham muwa hambeyan
    001flyD
    001flyD has no status.
    Senior Member

    mu sira dial ekak wage obawath samanalayek karai...:D:D:D:D
     

    ahinsak

    Member
    Jan 11, 2010
    129
    15
    0
    senkadagala
    mamath issara suicide karaganna hadapu kenek. pasuwa mata honda astrology danna kenek mage horoscope eka balala solution ekak kiwwa. dan mata jeewath wenna asawak thiyenawa. mama nikan hari marunanam aparade kiyala mata dan hithenawa.

    astrology walin solution ekak hoyaganna puluwan !!!

    apita wisadannata amaru godak prashna walata pilithuru astrology wala thiyenawa. boru karayanta ahuwenna epa. kiyana hama deyakma hodin wimasa bala therunganna !
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    308929_475389979152242_744902655_n.jpg
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ හදන්නෙ ඒක මගෑරල යන්න. උබ තාම පරක්කු නැහැ. උබට මැරෙන්න ඕන නම් මැරියන් ගිහින්. මම එපා කියන්නෙ නැහැ අනිත් උන් වගේ. උබේ තාත්ත නම් උබට කැමති නැතුව ඇති. මම හිතන්නෙ නේද? ඒත් උබේ අම්ම එහෙම නැහැනෙ. ඒකනේ උබව සනීප කරගන්න දොස්තර කෙනෙක් ලගට එක්ක ගියේ. ඕන නම් මැරියන්. ඒත් මැරුණට පස්සෙ වෙන දේ ගැන උබ හිතල බැලුවද? උබලගෙ අම්මට ලෝකෙම කියයි තමන්ගෙ දරුවව හරියට හදාගන්න බැරි උනා කියල.මිනිස්සු උබට කියයි උබ මන්දබුද්දික එකෙක්. උබට පිස්සු එක නිසා වහ බීල මරුන කියල. උබ කිවුව නේද අනිත් අය උබ ගැන කියන ඒව මැවිල පේනව කියල. ඒ ඔක්කොම ඇත්ත කරන්නද උබ හදන්නෙ? තොට ඇති මානසික ලෙඩක් නැහැ යකෝ.උබ මැරුනොත් එහෙම අනිත් අය ඔක්කොම හිතපු ඒව හරි වෙනව.එළකිරි එකට account එකක් හදාගෙන unicode වලින් type කරල අලුත් thread එකක් දාන්න උබ හිතුවේ මන්ද මානසික හු*තෙකුට පුළුවන් වැඩක් කියලද? මොකද්ද දොස්තර කියනවා කියල කිවුවේ උබට. ආ එක උබටම පාලය කරගන්න වෙයි කියල නේද? ඌ මොන පකේ දොස්තර කෙනෙක්ද යකෝ එහෙම කියනවනම්. ඕක අහගන්න උබ දොස්තර කෙනෙක් ලගට යන්න ඕනද? A/L වල result එක අවුල් ගියාට උබ හිත අවුල් කරගන්න උබ බබා ද? උබ හොදටම දන්නවා ඔය A/L කියන්නෙ නිකම් exam එකක් විතරයි කියල ඒ වගේම ඕක පාස් උනේ නැති කෝටිපතියෝ මේ රටේ ලෝකෙ ඕන තරම් ඇති. උබට A/L හරි ගියේ නැත්නම් උබ කැමති පැත්තෙන් මොනවා හරි කරන්න බලපන්. උබ මොනවා හරි දේකට දක්ෂ ඇති. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්. මේ ලෝකේ හැමෝම එහෙමයි.කවුරු හරි එක දෙකට දක්ෂයි. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්.උබ කිවුව නේද ගල් ගිල්ල වගේ උබ බලාගෙන ඉන්නවා කියල.ඉතින් මොන පක*ද ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නෙ. කතා කරපන් මිනිහො.උබට යාලුවො ඇතිනෙ. උන් එක්ක සාමාන්‍ය විදියට කතා කරපන්. කුණු හරප කියපන්. කෙල්ලො byte කරපන්. ගන්න තියන ආතල් ඔක්කොම ගනින්. නිකන් බෙහෙත් බිබී කලේ කන්නෙ නැතුව මොනව හරි කරපන්. නිකරුනේ මැරිලා ලෝකෙට උබ පිස්සෙක් කියල ඔප්පු කරන්නේ නැතුව. උබලගේ තාත්තට ඕන මගුලක් කරගන්න කියපන්. උබ හැදිලා පෙන්නපන් උබලගේ තාත්තට.උබට තාත්ත කරපුවට තාත්ත කවද හරි දුක් වෙන තැනට උබ වැඩ කරපන්. උබ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නෙ?ලෝකෙට උබ මානසික පිස්සෙක් කියල ඔප්පු කරල මැරෙන්නද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්නද? උබට ඔය වෙලා තියෙන්නෙ කතා කරන්න කවුරුවත් නැති එක. උබට කතා කරන්න ඕන නම් එළකිරි එකේ කට්ටිය ඕන තරම් ඉන්නව. උබට ඕන නම් මට කියපන් ඕන දෙයක්.
    mata hithunet oya tikamai ban,moota pissunam kohomada me wage post akak daanne,elakiri akata man awilla 1year wenawa,matawath ba atharam lassnata sinhalen kotala thread akak daaanna,matada pissu mootada??? :rolleyes::rolleyes::rolleyes::angry::angry::angry::angry:
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    yaluwa prashna walin panala yanna epa machan. ewata muuna deepan. kalpana karana eka adu karapan. wadiya thaniyama inna yanna epa.
    parissamin hitapan
    budusaranai!!
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මැරෙන එක ප්‍රශ්ණ වලට විසන්දුමක් නෙමේයි සහෝදරයා. මටත් සමහර වෙලාවට මැරෙන්න හිතෙනවා. මම මැරෙන්න උත්සහ කරලත් තියෙනවා. හැබැයි ඒ දුක හිතුන වෙලාවට විතරයි. උබ උබේ හිත හදාගනින් මචං. හිත ශක්තිමත් කරගනින් උබ වැටෙන්න එපා. මේ විඩියෝ එක බලපන් උගේ හිතේ ශක්තිය බලපන්.



    ප්‍රශ්ණ කියන දේ හැම මිනිහටම එනවා මචං ප්‍රශ්ණ වලින් පැනලා යන එක නෙමෙයි වීර කම. උබ තනිවෙල නැ මචං. මේකෙ ඉන්න කොල්ලො කෙල්ලො උබත් එක්ක ඉන්නවා

    Nick-Vujicic-155_large.jpg

    මේ මිනිහට පුලුවන්නම් ජීවිතේ ජයගන්න. ඇයි උබට බැරි සහෝ. මේ මිනිහා එක්ක බලද්දි මොකක්ද උබේ අඩුව.

    උබට පුලුවන් සහෝ. කවදාවත් උත්සහය අතහරින්න එපා. අනිත් අයගෙන් උදව් බලා පොරොත්තු වෙන්න එපා. උබට පුලුවන් තනියෙන් නැගිටින්න. උබ මේ ප්‍රශ්නේ ජයගත්ත දවසට. උබ කවදාවත් වින්දපු නැති සතුටක් දැනේවි

    උබට ජය වේවා
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේක මගේ fake account එකක්. මම එළකිරි එකේ ගොඩක් පරණ මෙම්බෙර් කෙනෙක්.

    නමුත් මගේ personality eka ගොඩාක් හානි වෙලා තියෙන්නේ. A/L බලාපොරොත්තු වුන result එක ලැබුනේ නැති නිසා, මම සම්පුර්ණ මානසික රෝගියෙක් උනා. මම කවදාවත් සාමාන්‍ය කෙනෙක් වෙලාහිටපු කෙනෙක් නෙවි. මම කතා කරන්නේ බොහොම අඩුවෙන්. A/L කලේ කතා කරන්නෙම නෑ. මම දිහා හොදින් බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ට තේරෙනවා, මගේ ලොකු අවුලක් තියනවා කියල. ඉතින් මගේ අම්ම මාව doctor කෙනෙක් ලගට එක්කන් ගිය. මම දැන් අවුරුදු 3k බෙහෙත් බොනවා. ඒ බෙහෙත් වලට මගේ බර වැඩිවෙනවා. මට තදට නින්ද යනවා. මම මේ දවස් වල ඇහැරෙන්නේ දවල් 3 ට.
    මට අනිත් අය මම ගැන කතා වෙන දේවල් මනසේ ගොඩ නැගෙනවා. එක නිකන් අධි මානසික හැකියාවක් කියල මම මුලදී හිතුවේ, නමුත් මටම තේරුණා ඒවා බොරු කියල.
    මගේ පොඩි කලේ ගැන කියනවා නම්, මම අපා දුක් වින්ද, මගේ තාත්ත මට නොසැහෙන්ට ගැහුවා. පොඩි උදාහරණයක් කියනවා නම්, මම අවුරුදු 4/5 දි මොන්ටිසූරි ඇරිලා අවම මගේ තාත්ත මාව වත්ත පහලට වඩාගෙන යනවා. අන්න පුතා අර පිලිහුදුවෙක් අර ඉන්නේ කියල මාව බිමින් තියනවා. තියන්නේ කඩි ගොඩක් උඩින්. උන් මාව කනවා. තාත්ත බොහොම සන්තෝසෙන් හිනා වෙනවා.

    මම මේවා කිවේ මගේ හිතේ තියන දුකට. මට පොඩි අභියෝගයකට වත් මුහුණ දෙන්න බෑ. මාව මානසිකව වැටෙනවා. අනිත් අය කතා වෙන ඒවා මගේ හිතේ ගොඩ නැගෙනවා. මම ඕක doctor ට කිව. එය කියන්නේ එක මටම පාලනය කර ගන්න වෙය් කියල. ඕක ඇහුණාම මාව තවත් මානසිකව වැටුන. ඉතින් මම ගිය, මෙයා ලගට.

    මගේ යාලුවෝ කියන්නේ කෙල්ලෙක් දාගන්ඩ කියල, ඉතින් දෙය්යනේ කතා නොකර ගල් ගිල්ල වගේ ඉන්න එවුන්ට කොහෙද බන් කෙල්ලෝ කැමති වෙන්නේ. අනික කෙල්ලෙක් දාගත්තම ප්‍රශ්න ඊටත් වැඩිනේ.

    මම මානසිකව වැටුන ගමන් මම කරන්නේ, suicide කර ගන්ඩ methods හොයනවා,
    http://elakiri.com/forum/showthread.php?t=688307
    එහෙම ට්‍රය් කරලත් තියනවා, හරී ගියේ නෑ.
    මට හිත ගන්ඩ බෑ මොකක්ද මේකට විසදුම කියල. මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් කරන්න. ගොඩක් පින්.

    mchn math oya wagema thamay wena kenek man gena katha kranakota matath amarui eka.ohoma thamay bn jiwithe .film songs tv series balapan athal ekak ganin.uba meruna kiyala mokakda wenne? uba ubata adarei neda? uba uba wenuwen jiwath weyan.math abiyoga waladi passata yanwa thama.keep in mind whatever happend ek yaluwo ubat ekka kiyala.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    mchn math oya wagema thamay wena kenek man gena katha kranakota matath amarui eka.ohoma thamay bn jiwithe .film songs tv series balapan athal ekak ganin.uba meruna kiyala mokakda wenne? uba ubata adarei neda? uba uba wenuwen jiwath weyan.math abiyoga waladi passata yanwa thama.keep in mind whatever happend ek yaluwo ubat ekka kiyala.

    :confused:
     

    asanka44

    Junior member
  • Mar 15, 2009
    26
    3
    8
    Machan.... Ubata tiyena lede gana mama hodata dannawa..... kollek wasayen kollekuta udawwak karanna labunot mata satutuy... machan ubata tiyena lede "Dysthymia" meka uba elakiri eke dala kollo uttara denakam balan inne natuwa. Dr.Kapila Ranasinghe lagata palayan. eya inne asiri Hospital eke. meka tamay machan ubata mata karanna puluwan lokuma udawwa. wena doctors la hoya hoya nikan kaley Salliy nastikaraganna epa machan. mataka tiyaganin tawa deyak. doctor lagata yanakota tawa kenek, ube hoda yaluwk hari, uba gana hodata danna kenek ekkan palayan.
     
    • Like
    Reactions: Gouken