මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    සැඩ සුලගින්ද නොසැලේ ගිරිකුළු කන්ද..
    එනමුදු ඔබ සැලේ සුළු දුක සැපකින්ද...
    ලාබය යස අයස ලග නොසැලෙන කොන්ද....
    ඔබටත් ගිරිකුල වීමට බැරි මන්ද?:dull:

    ලොල් උබ දුක කියන එක විදලා තියෙනවද දුක කියන එක විදින මිනිස්සු දැකල තියෙනවද, එහෙම දැක්ක නම් ඔහොම හිතෙන එකක් නෑ අනික වීරයෙක් සහ නිවටයෙක් අතර වෙනස උබ දන්නවද පොඩි වෙනසයි මොකද වීරයා ජයග්‍රණය නොකරත් පරාජය නොවේ ඉන්න උත්සාහ කරනවා මගදී මැරුණත් ඌ වීරයා අනිත් එකා කාලයට ඕන මගුලක් කරන්න දීල බලාගෙන ඉන්නවා ඌ නිවටය දැන් උබට වෙන්න ඕන මොකෙක්ද . අහ උසස් පෙළ නේ ලොල් ගිය ඉරිදා දිවඉන අරන් බලපන් එකේ තියෙනවා article එකක් maths වලින් pass වෙලත් අද කුඩ්ඩෙක් වෙලා tattoo ගහන පොරක් ගැන කතාවක් තව මම දන්නා පොරක් ඉන්නවා තුන් පාරක් al කරලා දෙපාරක්ම F3 අරන් තුන්වෙනිපාර යන්තම් FCS අරන් campus නොගියත් අද විදායක රැකියාවක් කරන පොරක් දැන් ඔතනින් වීරයා කව්ද .

    උබට මොනවා හරි දිනාගන්න ඕන නම් ඒක කව්රුහරි බන්දේසියක දාල පිළිගන්වන එකක නෑ බන් එහෙම සමාජයක් දැන් නෑ උබට ඔන්න නම් ඒක උදුරගනින් දෙන්නේ නැත්නම් බලෙන් හරි ගනින් ජීවිතේ දිනන්න ඕන al result එකක් නෙවි බන් target එකක් .මොක මොන බන කිව්වත් මැරෙන්න ඕන එකා මැරෙනවා but උබ තීරණය කරපන් නිවටයක් විදියට මැරෙනවද වීරයක් විදියට මැරෙනවද කියල .පරාජය කියන්නේ ජයග්‍රහණය කියන සත්මහල ඉදිවන ශක්තිමත්ම ජය කණු .කවද හරි නැගිටින්නේ වැටුන එකෙක් එහෙම එකෙක් නැගිට්ටම වටවන්න මොන යකෙක්ට වත් බෑ දැන් උබ වැටිලා නම් නැගිටපන් නැගිටපන් උබ වෙනුවෙන් කාලයය ගොඩ නැගිලා තියෙනවා ,අවසානයේ එහෙම බැරි නම් නිවටයෙක් විදියට මැරිලා පලයන්
    :)
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    මේක මගේ fake account එකක්. මම එළකිරි එකේ ගොඩක් පරණ මෙම්බෙර් කෙනෙක්.

    නමුත් මගේ personality eka ගොඩාක් හානි වෙලා තියෙන්නේ. A/L බලාපොරොත්තු වුන result එක ලැබුනේ නැති නිසා, මම සම්පුර්ණ මානසික රෝගියෙක් උනා. මම කවදාවත් සාමාන්‍ය කෙනෙක් වෙලාහිටපු කෙනෙක් නෙවි. මම කතා කරන්නේ බොහොම අඩුවෙන්. A/L කලේ කතා කරන්නෙම නෑ. මම දිහා හොදින් බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ට තේරෙනවා, මගේ ලොකු අවුලක් තියනවා කියල. ඉතින් මගේ අම්ම මාව doctor කෙනෙක් ලගට එක්කන් ගිය. මම දැන් අවුරුදු 3k බෙහෙත් බොනවා. ඒ බෙහෙත් වලට මගේ බර වැඩිවෙනවා. මට තදට නින්ද යනවා. මම මේ දවස් වල ඇහැරෙන්නේ දවල් 3 ට.
    මට අනිත් අය මම ගැන කතා වෙන දේවල් මනසේ ගොඩ නැගෙනවා. එක නිකන් අධි මානසික හැකියාවක් කියල මම මුලදී හිතුවේ, නමුත් මටම තේරුණා ඒවා බොරු කියල.
    මගේ පොඩි කලේ ගැන කියනවා නම්, මම අපා දුක් වින්ද, මගේ තාත්ත මට නොසැහෙන්ට ගැහුවා. පොඩි උදාහරණයක් කියනවා නම්, මම අවුරුදු 4/5 දි මොන්ටිසූරි ඇරිලා අවම මගේ තාත්ත මාව වත්ත පහලට වඩාගෙන යනවා. අන්න පුතා අර පිලිහුදුවෙක් අර ඉන්නේ කියල මාව බිමින් තියනවා. තියන්නේ කඩි ගොඩක් උඩින්. උන් මාව කනවා. තාත්ත බොහොම සන්තෝසෙන් හිනා වෙනවා.

    මම මේවා කිවේ මගේ හිතේ තියන දුකට. මට පොඩි අභියෝගයකට වත් මුහුණ දෙන්න බෑ. මාව මානසිකව වැටෙනවා. අනිත් අය කතා වෙන ඒවා මගේ හිතේ ගොඩ නැගෙනවා. මම ඕක doctor ට කිව. එය කියන්නේ එක මටම පාලනය කර ගන්න වෙය් කියල. ඕක ඇහුණාම මාව තවත් මානසිකව වැටුන. ඉතින් මම ගිය, මෙයා ලගට.

    මගේ යාලුවෝ කියන්නේ කෙල්ලෙක් දාගන්ඩ කියල, ඉතින් දෙය්යනේ කතා නොකර ගල් ගිල්ල වගේ ඉන්න එවුන්ට කොහෙද බන් කෙල්ලෝ කැමති වෙන්නේ. අනික කෙල්ලෙක් දාගත්තම ප්‍රශ්න ඊටත් වැඩිනේ.

    මම මානසිකව වැටුන ගමන් මම කරන්නේ, suicide කර ගන්ඩ methods හොයනවා,
    http://elakiri.com/forum/showthread.php?t=688307
    එහෙම ට්‍රය් කරලත් තියනවා, හරී ගියේ නෑ.
    මට හිත ගන්ඩ බෑ මොකක්ද මේකට විසදුම කියල. මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් කරන්න. ගොඩක් පින්.

    MACHAN TOPIC EKA WENA PATHAKATA GENICHANAM SORRY OOON API GIYA OBATA KIAYNNA THIYENNE OBATA WADA PRASHNA THIYANA UN ME LOKE INNWA OBAGE SEEN EKA BALAPUWAMA OBATH PAW MAVHAN ....OBA TIKAK HITHAPAN LOKE KANNA NATHIWA,ATH PAYA NATHIWA INNA UN MOKAK HARI KARALA THWA DAWASAK JIWATH WENNA TRY KARANWA...OBATA OKKOMA THIBILATH WADAK KARANNA HITHENNE NAHA MARENNA HITHENWA...MOKAKDA BAN ME KATHA SIRAWATA HODA YALUWO TIKAK HOYA GANIN MODA NEGATIVE ADAHAS THIYANNA EWUN EKKA INNA EPA TRY TO ENJOY D LIFE BRO U'LL FEEL IT DAT THIS WORLD IS A HEAVEN...

    EHENAN API GIYA,,,, GOD BLESS MACHOO PAYAKIN AYE SET WENAM....;);)
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    kiyanna nam deyak na machan habay marena eka newey okata visaduma uba ada marunoth uba paraday machanprashna api hamotama thiyenawa ubata katha karanna kenek onanam mata skype request ekak dapan changer456
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    ලොල් උබ දුක කියන එක විදලා තියෙනවද දුක කියන එක විදින මිනිස්සු දැකල තියෙනවද, එහෙම දැක්ක නම් ඔහොම හිතෙන එකක් නෑ අනික වීරයෙක් සහ නිවටයෙක් අතර වෙනස උබ දන්නවද පොඩි වෙනසයි මොකද වීරයා ජයග්‍රණය නොකරත් පරාජය නොවේ ඉන්න උත්සාහ කරනවා මගදී මැරුණත් ඌ වීරයා අනිත් එකා කාලයට ඕන මගුලක් කරන්න දීල බලාගෙන ඉන්නවා ඌ නිවටය දැන් උබට වෙන්න ඕන මොකෙක්ද . අහ උසස් පෙළ නේ ලොල් ගිය ඉරිදා දිවඉන අරන් බලපන් එකේ තියෙනවා article එකක් maths වලින් pass වෙලත් අද කුඩ්ඩෙක් වෙලා tattoo ගහන පොරක් ගැන කතාවක් තව මම දන්නා පොරක් ඉන්නවා තුන් පාරක් al කරලා දෙපාරක්ම F3 අරන් තුන්වෙනිපාර යන්තම් FCS අරන් campus නොගියත් අද විදායක රැකියාවක් කරන පොරක් දැන් ඔතනින් වීරයා කව්ද .

    උබට මොනවා හරි දිනාගන්න ඕන නම් ඒක කව්රුහරි බන්දේසියක දාල පිළිගන්වන එකක නෑ බන් එහෙම සමාජයක් දැන් නෑ උබට ඔන්න නම් ඒක උදුරගනින් දෙන්නේ නැත්නම් බලෙන් හරි ගනින් ජීවිතේ දිනන්න ඕන al result එකක් නෙවි බන් target එකක් .මොක මොන බන කිව්වත් මැරෙන්න ඕන එකා මැරෙනවා but උබ තීරණය කරපන් නිවටයක් විදියට මැරෙනවද වීරයක් විදියට මැරෙනවද කියල .පරාජය කියන්නේ ජයග්‍රහණය කියන සත්මහල ඉදිවන ශක්තිමත්ම ජය කණු .කවද හරි නැගිටින්නේ වැටුන එකෙක් එහෙම එකෙක් නැගිට්ටම වටවන්න මොන යකෙක්ට වත් බෑ දැන් උබ වැටිලා නම් නැගිටපන් නැගිටපන් උබ වෙනුවෙන් කාලයය ගොඩ නැගිලා තියෙනවා ,අවසානයේ එහෙම බැරි නම් නිවටයෙක් විදියට මැරිලා පලයන්

    මම AL fail උනේ නෑ බන්, මම campus select උනා.

    MACHAN TOPIC EKA WENA PATHAKATA GENICHANAM SORRY OOON API GIYA OBATA KIAYNNA THIYENNE OBATA WADA PRASHNA THIYANA UN ME LOKE INNWA OBAGE SEEN EKA BALAPUWAMA OBATH PAW MAVHAN ....OBA TIKAK HITHAPAN LOKE KANNA NATHIWA,ATH PAYA NATHIWA INNA UN MOKAK HARI KARALA THWA DAWASAK JIWATH WENNA TRY KARANWA...OBATA OKKOMA THIBILATH WADAK KARANNA HITHENNE NAHA MARENNA HITHENWA...MOKAKDA BAN ME KATHA SIRAWATA HODA YALUWO TIKAK HOYA GANIN MODA NEGATIVE ADAHAS THIYANNA EWUN EKKA INNA EPA TRY TO ENJOY D LIFE BRO U'LL FEEL IT DAT THIS WORLD IS A HEAVEN...

    EHENAN API GIYA,,,, GOD BLESS MACHOO PAYAKIN AYE SET WENAM....;);)

    නෑ නෑ බන්, උබේ කතාවේ ඇත්තක් තියනවා, මොකද Doctors ලත් දෙන්නේ බෙහෙත් මත් වෙන්ඩ තමා බන්. ඒවා බිවම කෙලින් ඇවිදින්න වත් බෑ බන්.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    kiyanna nam deyak na machan habay marena eka newey okata visaduma uba ada marunoth uba paraday machanprashna api hamotama thiyenawa ubata katha karanna kenek onanam mata skype request ekak dapan changer456

    Anna hodai! Menna muta katha karala prashna kiyapan :rolleyes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    නෑ නෑ බන්, උබේ කතාවේ ඇත්තක් තියනවා, මොකද Doctors ලත් දෙන්නේ බෙහෙත් මත් වෙන්ඩ තමා බන්. ඒවා බිවම කෙලින් ඇවිදින්න වත් බෑ බන්.

    Kellekwa daa ganin machan! Etha kota ubata baya nathuwa ekita prasna kiyannath puluwan
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹ මුලින්ම උඹට තියෙන ප්‍රශ්න ටික කොලේක ලියගනින් බරපතකම අනුව අඩු එකේ ඉදන් වැඩි එකට...
    පස්සේ ඒ ප්‍රශ්න ඇති වෙන්න හේතුව හිතපන්.. සහ එකට විසදුමක් තියෙනවද කියල උඹම කල්පනා කරපන්, තව ඒ ප්‍රශ්නය තිබ්බ කියල තමන්ගේ ඉදිරි ගමනට බාධා වෙනවද කියල හිතපන්...
    එහෙම එහෙම ප්‍රශ්න බලල list අයින් කරන්න පුළුවන් ඒවා අයින් කරන්න... :yes: :)
    මමනම් එහෙම තමා කරන්නේ... උඹ බෞද්ධයෙක් නම් ඒ පැත්තට තියෙන නැඹුරුව වැඩි කරපන්...

    දැන්, උඹට තියෙන ප්‍රශ්න ගැන හිතුවොත්.. උදහරණයක් ලෙස...

    1. යාලුවෝ නෑ
    2. කවුරුත් මාව ගණන් ගන්නේ නෑ
    3. ඉක්මනින් මානසිකව වැටෙනවා
    4. මැරෙන්න හිතෙනවා

    1. යාලුවෝ නෑ -
    හිතන්න, මට යාලුවෝ ඕනිද ජීවත් වෙන්න?? නෑ කියල හිතෙනවනම් ඒ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්.. ඕනි කියල හිතෙනවනම්.. හිතන්න ඇයි මට යාලුවෝ නැත්තේ... යාලුවෝ ඇති කරගන්න මම මොකක්ද කරන්න ඕනි.. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද මට?
    යමක් කරන්න එපැයි යමක් ලබාගන්න.. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න...

    තමන්ගේ වටපිටාව ලස්සනට හදාගන්න.. තමන්ගේ ආගමට නැඹුරු වෙන්න.. තමන්ගේ දියුණු සඳහා කටයුතු කරන්න...

    කොහොම වුනත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.. තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න උත්සහ කරන්න.. තමන්ට වරදින්නේ නෑ... :yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබට සහෝදර සහෝදරියො නැද්ද බන්..තාත්ත නම් ටිකක් අමුතු ඩයල් එකක් වගේ..

    mama nam hithanne me uta pena hati. Thaththala koheda bun ohoma karanne? Eka dawasak pilihuduwek penananna gihin muwa kadiyek kanna athi. eka thama mu me hena loku karala hithe thiyan inne. Anika awurudu 4 - 5 lamai inna hamoma asai ne lamai awidinawa balanna. a kaleta lamai bimin thiyala athin allan inna eka normal
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    උඹ මුලින්ම උඹට තියෙන ප්‍රශ්න ටික කොලේක ලියගනින් බරපතකම අනුව අඩු එකේ ඉදන් වැඩි එකට...
    පස්සේ ඒ ප්‍රශ්න ඇති වෙන්න හේතුව හිතපන්.. සහ එකට විසදුමක් තියෙනවද කියල උඹම කල්පනා කරපන්, තව ඒ ප්‍රශ්නය තිබ්බ කියල තමන්ගේ ඉදිරි ගමනට බාධා වෙනවද කියල හිතපන්...
    එහෙම එහෙම ප්‍රශ්න බලල list අයින් කරන්න පුළුවන් ඒවා අයින් කරන්න... :yes: :)
    මමනම් එහෙම තමා කරන්නේ... උඹ බෞද්ධයෙක් නම් ඒ පැත්තට තියෙන නැඹුරුව වැඩි කරපන්...

    දැන්, උඹට තියෙන ප්‍රශ්න ගැන හිතුවොත්.. උදහරණයක් ලෙස...

    1. යාලුවෝ නෑ
    2. කවුරුත් මාව ගණන් ගන්නේ නෑ
    3. ඉක්මනින් මානසිකව වැටෙනවා
    4. මැරෙන්න හිතෙනවා

    1. යාලුවෝ නෑ -
    හිතන්න, මට යාලුවෝ ඕනිද ජීවත් වෙන්න?? නෑ කියල හිතෙනවනම් ඒ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්.. ඕනි කියල හිතෙනවනම්.. හිතන්න ඇයි මට යාලුවෝ නැත්තේ... යාලුවෝ ඇති කරගන්න මම මොකක්ද කරන්න ඕනි.. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද මට?
    යමක් කරන්න එපැයි යමක් ලබාගන්න.. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න..
    තමන්ගේ වටපිටාව ලස්සනට හදාගන්න.. තමන්ගේ ආගමට නැඹුරු වෙන්න.. තමන්ගේ දියුණු සඳහා කටයුතු කරන්න...

    ]කොහොම වුනත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.. තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න උත්සහ කරන්න.. තමන්ට වරදින්නේ නෑ... :yes:

    ඔව් මචන් මම Buddhist. මම ආගමට ගොඩක් ලැදි. මට යාලුවෝ ඉන්නවා බන්, අපි සෙට් වෙලා සෙල්ලම් කරනවා. මම මය් සෙට් කරන්නෙත්.
    නමුත් එයාල එක්ක ඉන්නකොට තේරෙනවා, මම එයාලට වඩා කොච්චර වෙනස් ද කියල. මගේ කතාව හොදටම අඩුය්.

    උබට සහෝදර සහෝදරියො නැද්ද බන්..තාත්ත නම් ටිකක් අමුතු ඩයල් එකක් වගේ..

    ඔව් බන්, ඉන්නවා.
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    mama nam hithanne me uta pena hati. Thaththala koheda bun ohoma karanne? Eka dawasak pilihuduwek penananna gihin muwa kadiyek kanna athi. eka thama mu me hena loku karala hithe thiyan inne. Anika awurudu 4 - 5 lamai inna hamoma asai ne lamai awidinawa balanna. a kaleta lamai bimin thiyala athin allan inna eka normal

    නෑ බන් උබ හිතන දේ නෙවෙය් උනේ.
    තාත්ත ඕක අම්මට/ ගෙදර හිටපු බල්ලොන්ට ඔක්කොටම කරා, කඩි කවුවන එක. මට හොදට මතකය් බන්.
    එතකොට බන්, පොඩි බොරුවක් කිව කියල, කකුල් වලින් ලේ පෙරේනකල්, පේර කොටු වලින් ගහන එක? එකත් මට පෙන හැටි ද බන්?
    :dull:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    නෑ බන් උබ හිතන දේ නෙවෙය් උනේ.
    තාත්ත ඕක අම්මට/ ගෙදර හිටපු බල්ලොන්ට ඔක්කොටම කරා, කඩි කවුවන එක. මට හොදට මතකය් බන්.
    එතකොට බන්, පොඩි බොරුවක් කිව කියල, කකුල් වලින් ලේ පෙරේනකල්, පේර කොටු වලින් ගහන එක? එකත් මට පෙන හැටි ද බන්?
    :dull:

    Dan thaaththa ko?
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    Dan thaaththa ko?

    ඉන්නවා බන් ගෙදර. නමුත් තාත්ත දැන් වෙනස්, තාත්තට තේරිලා තියෙන්නේ, එයා නිසා තමය් මේක උනේ කියල. දැන් හොදය්. නමුත් වෙන්ඩ ඕනි ටික වෙලා තියෙන්නේ. ආයේ ඉතින් මාව නොර්මල් වෙන එකක් නෑ., :(