මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
Doc kenek ona wenne ubata thiyena seen eka ubata therenne naththam witharai.. Dan uba seen eka danna nisa ubatama puluwan oka hada ganna! uba gana danna un nathi class ehekata palayan mona hari igena ganna! etha kota ubata aluthen hasirenna puluwan
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
අපි වාහනයක් ගම්මුද?
සේරම අමතක වෙලා යන්න කියලා:D

12.gif
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
paradinne nagitinna ba kiyala thiranaya kaloth machan.. samahara loke inna prabala pudhgalayo muladi oya wage seen walata muna pala thiyanawa...:dull:
 

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    Yako meharoko uba marenne hadanne thota pissuda...uba me wadiyenuth ekka katha karala thiyenne me tread ekema ...anika uba dannawanam aduwen katha karanne kiyala wadiyen katha karpan ithin...ubath samanaya ekek widihata hithapan...ube hithe thama oya magul sahena thiyenne....kolloth ekka set wela arthal eke kagahala inna balapan...ubatama therei uba wenas wena...yako man danna widihta marunoth ehema athma ganak widawanawa...eka nisa ooka neme wisaduma...ube hithen uba gana thiyena oya mathaya ubama ayin karaganin..pissek wenne nathiwa...uba dan mokada karanne...wisthara kiyala dapan mata PM ekak..wayasa kiyada ube...wikara karanna lasthi wenna epa bola.....minissu kochchara try karanawada nomare jiwath wenna....nolabuna de neme jiwitheta labila thiyena de gana hithala sathutuweyan....pissu wada karanna epa...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    ජීවිතේට ප්‍රශ්න ආවහම අපි හිතන්නේ අපිට තමයි ලොකුම ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ කියලා, ඒකයි අපිට සියදිවි නසාගැනීම වගේ දේවල් කරන්න හිතට එන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕන, මොකද ජීවිතය නැතිකරගත්තත් අපිට ප්‍රශ්න වලින් ගොඩ එන්න බෑ. අපිට ඊළග භවයේදී හරි මේ සංසාරයේදී ඔය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා කල යුතු හොදම දේ අපි අපේ ප්‍රශ්නවලට හොද විසදුමක් හොයා ගන්න එකයි. කුමානායක ගැන මමත් දන්නවා. මමත් එයාගේ කොහුවල වුඩ්ලන්ඩ් තැනට ගිහින් තියෙනවා. මට එයාගැන කිසිම පැහැදීමක් නැහැ. එයා හරියට ලෙඩා එක්ක කතාවත් නොකර එයාගේ ටීට්මන්ට් වලට එන්න කියලා තව ගර්ස්ලා වගයක් ගාවට සෙට් කරනවා. එතෙන තියෙනවා රෙජිස්ට්‍රේෂන් පීස් , කොන්සල්ටන්ට් පීස් වගේ දේවල්.

    ඔයා මෙන්න මේ කියන කෙනාව හම්බවෙන්න, මෙයා තරැණ ලස්සන ලේඩි කෙනෙක්, ඔයාට ඕන දෙයක් මෙයා එක්ක කතා කරන්න පුලුවන්. එයා එයාට ඕන ටික ඔයාගෙන මුලින්ම අහගනියි. ඊට පස්සේ ඔයාට වෙන්න ඕන දේ එයා කරලා දෙයි. සාමාන්‍ය චැනල් පීස් එකක් තමයි මෙයාට යන්නේත්. රැපියල් 1000 - 1500 යයි. මෙයාට හම්බවෙන්න

    නම - ශානේස් ප්‍රනැන්ඩු

    ඉන්න තැන් - ලංකා හොස්පිට්ල්ස් ( ඇපලෝ) සහා ආසිරි


    ඉක්මනට යන්න. ඔයාට මෙයා අනිවා උදව් කරයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ...පිස්සු කෙළින්න එපා යකෝ..අපිත් සමහර වෙලාවට උඹ ඔය කියන විදිහට ඉන්නවා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි.. උඹ තනියෙන් ඉන්නෙ නැතුව පුලුවන් තරම් සමාජෙ එක්ක ගැටියන්...යාලුවො එක්ක හිටපන්..උඹේ අඩුපාඩුවක් තියෙනවනන් එතකොට උඹට පුලුවන් වෙයි හදාගන්න...
    අනිත් එක සියදිවිනසාගන්න තරම් බොලද වෙන්න එපා. ජීවිතෙත් වැඩක් ගනින්..උඹ නිකමෙක් නෙමෙයි බන්...අඩුම ගානෙ උඹ ෆේක් එකක් හරි හදාගෙන එලකිරි එන්න, මැෂින් එකක් ඉස්සරහ වැඩ කරන්න වගේ දේවල් (මෙලෝ රහසක් නොදන්න වුන්ට වඩා) දන්නවානෙ බන්.. පුලුවන් ඉක්මනට ජොබ් එකක් හොයාගනින්..
    අවුල් වෙලාවට එලකිරි ඇවිත් අපිත් එක්ක චැට් එකක් දාපිය.. කාට උඹල සෙට් නොවුනත් අපිට උඹල එලකොල්ලො..අපිත් එක්ක හිටපන්..
     

    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    උඹේ හිතේ තියන දේවල් ඔක්කොම මේකේ දාපන් .මේකේ ඉන්න එවුන් උඹට උදව් කරය්. ඕනවට වඩා හිතන්න එපා බන් ....
    000203FA.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    pissuda ban merenna... umba merunata passe ube ammai thaththai kohomada muna denne ratata... e minissu denna genawath hithala oka pissu wede atha erapan ban...
    prashna walata muuna diyan.. neththam ubata hemadaama duken innai wenne...
    uba mehema hari keewa eka loku deyak.. AL ballata dapan ban.. AL kaale e kollanta kellanta AL vitharak unata thawa issarahata yaddi thamai hithenne ekath podi deyak vitharai kiyala... itih hodata hithala weda karapan... merena eken wenne uba ube prashne ube mulu pawlatama dena ekai...
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    iwasala weda karahan... uba manasikawa shakthimath wela ubawa wattanna hadapu unta pennapan uba kochchla shakthimathda kiyala... marenawata wada jeewithya kiyanna godak option thiyana thanak ...
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Pissu kellinne nethiwa hitapan ban..Umbata kauru nethu unath Api set eka innawa...hemadama......Jaya wewa.....
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    Thoughts for Life:):):)




    1) The greatest handicap: Fear



    2) The best day: Today



    3) The easiest thing to do: Find a fault



    4) The most useless asset: Pride



    5) The greatest mistake: Giving up



    6) The biggest stumbling block: Egotism



    7) The most disagreeable person: The complainer



    8) The worst bankruptcy: Loss of enthusiasm


    9) The greatest need: Common sense



    10) The meanest feeling: Regret at another's success



    11) The best gift: Forgiveness



    12) The greatest moment: Death



    13) The greatest knowledge: Nature



     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    life 1 ta hoda habits tikak ekatu kara ganin.

    mokada eka ubata sup 1 wei tika welawakata ubata ubama wenna

    eg:-

    1.ude panda ra jog 1 dapan 40min withara

    0r

    2. gym member ship 1 ganing

    ita passe target 1 set karala weda karapan

    confidance 1 build up wennnawa uba oya wage deewal karoth anika health 1 tath hodai ne ban...\

    hema welema monawata hari occupie wela idapan

    gema sunil ita passe boruda kiyala balapan dawad 5 karala
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි මේ සෝමපාලට මොකද උනේ එක පාරටම:oo: මේ ඊයෙත් හොඳට හිටියනේ :dull:
     

    kingdewi

    Well-known member
  • ළඟම තියෙන මහ රෝහලේ මානසික වෛද්‍ය සායනයට යන්න.ඕක ගොඩාක් ලොකු ප්‍රශ්නයක් නෙවේ. අපි කවුරුත් අසනීප වෙන්න පුලුවන්. වෙනත් කායික රෝගයක් හැදුන වගේම ඕනම කෙනෙකුට මානසික රෝගයක් ඇතිවෙන්නත් පුලුවන්..
    ඔයාට ඉක්මනින් මේ තත්වෙන් මිදෙන්න පුලුවන්,,!!
    ( අවශ්‍ය නම් PM කරන්න. පුලුවන් උපරිම උදවුවක් කරන්නම් )