ජීවිතේට ප්‍රශ්න ආවහම අපි හිතන්නේ අපිට තමයි ලොකුම ප්රශ්නය ඇවිත් තියෙන්නේ කියලා, ඒකයි අපිට සියදිවි නසාගැනීම වගේ දේවල් කරන්න හිතට එන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕන, මොකද ජීවිතය නැතිකරගත්තත් අපිට ප්‍රශ්න වලින් ගොඩ එන්න බෑ. අපිට ඊළග භවයේදී හරි මේ සංසාරයේදී ඔය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා කල යුතු හොදම දේ අපි අපේ ප්‍රශ්නවලට හොද විසදුමක් හොයා ගන්න එකයි. කුමානායක ගැන මමත් දන්නවා. මමත් එයාගේ කොහුවල වුඩ්ලන්ඩ් තැනට ගිහින් තියෙනවා. මට එයාගැන කිසිම පැහැදීමක් නැහැ. එයා හරියට ලෙඩා එක්ක කතාවත් නොකර එයාගේ ටීට්මන්ට් වලට එන්න කියලා තව ගර්ස්ලා වගයක් ගාවට සෙට් කරනවා. එතෙන තියෙනවා රෙජිස්ට්‍රේෂන් පීස් , කොන්සල්ටන්ට් පීස් වගේ දේවල්.
ඔයා මෙන්න මේ කියන කෙනාව හම්බවෙන්න, මෙයා තරැණ ලස්සන ලේඩි කෙනෙක්, ඔයාට ඕන දෙයක් මෙයා එක්ක කතා කරන්න පුලුවන්. එයා එයාට ඕන ටික ඔයාගෙන මුලින්ම අහගනියි. ඊට පස්සේ ඔයාට වෙන්න ඕන දේ එයා කරලා දෙයි. සාමාන්‍ය චැනල් පීස් එකක් තමයි මෙයාට යන්නේත්. රැපියල් 1000 - 1500 යයි. මෙයාට හම්බවෙන්න
නම - ශානේස් ප්රනැන්ඩු
ඉන්න තැන් - ලංකා හොස්පිට්ල්ස් ( ඇපලෝ) සහා ආසිරි
ඉක්මනට යන්න. ඔයාට මෙයා අනිවා උදව් කරයි.