khmada kotu wadi karaganne??
ත්‍රේඩ් දාපං වැදගත් මොනවා හරි.එතකොට කට්ටිය උබට රෙප් දෙනවා,නැත්නම් උබ කට්ටියට හෙල්ප් කරපන් උන්ගේ ත්‍රේඩ් වලට ගිහින්.එතකොටත් උබෙන් වැඩක උනොත් උන් උබට රෙප් දෙනවා.
රෙප් ලිමිට් වලට උබේ කොටු එක එක වැඩි වෙනවා.උපරිම කොටු 11ක් ගන්න පුළුවන්.

http://www.elakiri.com/forum/usercp.php
ඔකේ පහලින් උබේ රෙප් ගාන බලාගන්න පුළුවන්.රෙප් දෙන උන්ව දැනගන්නත් පුළුවන්.

Last edited:





