මට පීනන්න බෑ බයයි
මේකයි මට පීනන්න බෑ. අඩුම ගානේ ඔලුව වතුර යටට දාන්නත් බයයි.
ගඟේ මුහුදෙ ගිහින් මමත් පීන පීන නාන්න ආසයි. ඒ වුණාට පුදුම බයක් තියෙන්නේ. ඔළුව යටට දාපු ගමන් හුස්ම අල්ලනවා. ඔළුවට වතුර වැටුණ ගමන් හ්හ්හ් හ් ගාලා හුස්ම අල්ලනවා. කියන්නත් ලැජ්ජයි සිංහලු.
මේකට මොකද කරන්නේ ? මම ඉන්නේ මුහුද කිට්ටුව ඒ වුණාට මුහුද එක්ක එච්චර ගණුදෙනුවක් නෑ. මට උදව් කරන්න යාළුවනේ. මට මාරම ලැජ්ජයි මේ තියෙන බය නිසා. යාළුවො හිනා වෙනවා. ගෙදරදි මම බේසමකට වතුර පුරවලා ඔළුව යට දාන් ඉන්නවා ත්ප්පර 30ක් වගේ.
ඒ වුණාට එහෙම කරලත් හරියන්නේ නෑ. මොකද කරන්න ඕනේ ? 

eka paara open water yanna epa

අනුන්ව බේරන්න කලින් අනුන් හින්ද තමන් බේරෙන හැටි 