මට පීනන්න බෑ බයයි

kaushikaon

Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    සන්හිඳ එකේ පුරුදු වෙන්න කීයක් විතර යනවද?
    මම පමුනුව පැත්තේ තියෙන තැනකින් ඇහුව..
    මාසෙකට 1500 ක් කිව්වා admission 500 ක් කිව්වා...
    මේක පාඩුයි ද?
    දන්නා පින්වතෙක් කියන්ඩකෝ :)

    සන්හිඳ එකේ pool ekata dawasata Rs150,coach ta dawas 4ta Rs600i.coach nethuwa bahinna dene nea.
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Pool ekakata bahapan...kick board ekakin practice weyan kick karan yanna..eeeta passe free style purudu weyan tika tika.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Pool Rules
    nvqqj5C.jpg
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම ඉස්සර life guard කෙනෙක්.
    ගොඩක් පොඩි කාලේ ඉඳන් swimming කල
    මටනං දෙන්න තියෙන advice එක මේක.....

    මචං දාපන්කො ඒකාලෙ මූන දෙන්න වෙච්ච අත්දැකීම් ටිකක්.....එහෙම දේවල් ගැන කතා කරන ත්‍රෙඩ් වැටිලම නෑනෙ මේකෙ,ඒක නිසා අනිත් අයටත් තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්න පුලුවන් වෙයි... :cool::)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Thapalen igena ganin :P
    Aneh yako ,Matath ohoma thibba bng Swimming yannama one ;)
    Pala weni dawase mara hada deddi un deep ekata atha arinawa :D
    Ethakota thama baya yanneh :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    matath ba ban peanna.,
    Yanna one balanna igena ganna..
    Ohoma ithin deep ekata dammoth nam heart attack hadila marila thiyei..

    :sorry::sorry::sorry::sorry:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං hydrophobia කියලා ප්‍රශ්නෙකුත් තියෙනවනේ, උඹට ඇත්තෙ ඒක.මටත් පීනන්න බෑ,ඒත් වතුරට බය නෑ.මම බය මුහුදෙ ඉන්න විස සත්තුන්ට.....ඒකත් phobia එකක් තමයි ඉතිං :lol:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මුහුදෙ තමා පීනන්න පුරුදු වෙන්න පුලුවන්
    ගගේ ගිලෙනවනේ උඩ එන්නෙ නෑ :(
    හොදට පීනන්න පුලුවන් කීප දෙනෙක් එක්ක ගිහින් පුරුදු වෙන්න
    බය නැතිවෙනව
    මටත් ඉස්සර පීනන්න බැ
    දවසක් මං ඕන එකක් වෙන්න කියල ගාල්ලෙ ජැටියෙන් පැන්නා
    එතන හෙන ගැබුරයි
    බයටම පීනුවා
    හැබැයි අයියයි එයාගෙ යාලුවොයි හිටිය
    තනියෙම නෙමෙ ගියේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං hydrophobia කියලා ප්‍රශ්නෙකුත් තියෙනවනේ, උඹට ඇත්තෙ ඒක.මටත් පීනන්න බෑ,ඒත් වතුරට බය නෑ.මම බය මුහුදෙ ඉන්න විස සත්තුන්ට.....ඒකත් phobia එකක් තමයි ඉතිං :lol:

    Lol.. Mageth yaluwek innawa, uu kawadawath muhudata ( rella paganna wath) yanne ne, uu bayay shark( mora) attack karay kiyala.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ela, Meka print karagena mamath yanawa pool ekakata
    ලොල් පිස්සුද ප්‍රින්ට් කරන් යන්නෙපා මතක තියාගෙන යන්න.
    නැත්තන් ෆෝන් එකෙන් ගිහින් ත්‍රෙඩ් එක ලෝඩ් කරගෙන බලපන් අමතක උනොත් :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචං දාපන්කො ඒකාලෙ මූන දෙන්න වෙච්ච අත්දැකීම් ටිකක්.....එහෙම දේවල් ගැන කතා කරන ත්‍රෙඩ් වැටිලම නෑනෙ මේකෙ,ඒක නිසා අනිත් අයටත් තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්න පුලුවන් වෙයි... :cool::)

    මුල් කාලේ ආසාවෙන් පීනන්න අතල් එකට ගියාට පස්සේ ආතල් එක බැස්ස.
    මැරෙන්න යන මිනිස්සු බේරගන්න යන්නේ ගොඩක් අඩුවෙන් කට්ටිය.
    අප්සට් වැඩේ කියන්නේ තිත්ත ඇත්තක් තියෙනවා..
    මැරෙන්න යන මිනිස්සු බේරගන්න අමාරුයි. කෙනෙකුට මරණ බිය ඇති වෙලා තියෙන අවස්තාවක ඒ කෙනාට කිට්ටු වෙන එක ගොඩක් භයානක දෙයක්.
    එයා බලන්නේ මොකක් හරි එකක් ගියොත් ලඟින් එකේ එල්ලෙන්න. ඒ මදිවට දඟලනවා දැඟලිල්ලක් බයට.. හරියට "මැරෙන්න යන මිනිහෙක් දඟලනවා වගේ"
    ඒ කෙනා ලඟට ආවම එයා අර සතෙක් ඇවිත් වෙලාගත්තා වගේ පැනල අපේ ඇත පය වටේටම පැනල එල්ලෙනවා.

    ඒ කෙනාට තේරුමක් නැහැ මූත් පීනගෙන තමා මාව බේරගන්න ඕන කියන එක. එතකොට ඌයි අපියි දෙන්නම ගිලෙන එක වෙන්නේ. කවුද කැමති එහෙම ගිහින් නිකන් ඉල්ලන් කෙලවගන්න?

    ජීවිතයත් මරණයත් අතර සටනකදී struggle එක කොහොමද කියල එක experience එකකින් කියන්නන් දවසක් ඔහොම කෙනෙක් ඉන්නවා දැකල මුහුදේ දියවැලකට අහු වෙලා ඇදිල ගිහින් කෙනෙක් මැරිලා තිබ්බ.

    සාමාන්‍යයෙන් Rip current එක ඇහැට පෙන්නේ රල අඩු නාන්න ලස්සනට තියෙන මුහුදේ තැනක් ව්දීහට වෙරල තීරයට කිට්ටු කරලා.
    නමුත් එතන තමා භයානකම Place එක.
    (google ගහල බලන්න පුළුවන් Rip current එක අන්දුරගන්නේ කොහොමද කියල. එක මුහුදේ නාන්න යන ඕන කෙනෙක්ට වැදගත්. වෙන දෙයක් මේක
    https://www.youtube.com/results?search_query=Rip+current )
    මේ image එක බලන්න
    spot_the_rip.jpg

    මෙතන රල නැති ඔය මැදින් තියෙන ලස්සනට තියෙන තැන තමා Rip එක තියෙන්නේ.
    ඇසට පෙන්නේ බැලු බැල්මට ලස්සනට නාන්න එතන හොඳයි වගේ උනාට,
    ඔතනදි දිය පහර මුහුද ඇතුල් පැත්තට වේගයෙන් ඇදීගෙන යනවා. භයානකම දෙයක් මේක.
    කොච්චර වැඩ කාරයෙක් උනත් මේකට අහු උනොත් බේරෙන්න බැහැ හරි technique එක නොදැන.
    වතුර පාර ඇදගෙන මුහුද දෙසට යනකොට ඒ කෙනා පීනනකොට පීනන්නේ ගොඩ පැත්තට. එතකොට දන්නා වැඩ ඔක්කොම දාල පීනනවා.. නමුත් වැඩක් වෙන්නේ නැහැ එක තැන කැරකිලා හති වැටෙනකන් මේකට අහු වෙලා දඟලල දඟලල අන්තිමට හොඳටම බය වෙනවා. ඊටපස්සේ තවත් ඇදගෙන ගිහින් අන්තිමට මහන්සි වෙලා හති වැටිලා මුහුදට ඇදිල යනවා.. එතකොට මෙයාට තවත් පීනගන්න ශක්තිය ඉතුරු වෙන්නේ නැහැ..
    ඊටපස්සේ පීනගන්න බැරිව ගිලිලා බඩු බනිස් වෙලා යනව

    මෙතැනදී හරි technique එක current එක අදින දිහාවට තමයි අපි පීනන්න ඕන.
    ඊටපස්සේ ඒ අතට යනගමන් අපි හෙමීට සයිඩ් එකට ගිහින් හැරිලා බේරිලා එන්න පුළුවන්...
    ඒත් power full එකකට අහු උනොත් සයිඩ් එකට යන්නත් අමාරුයි..
    ඒ වගේ වෙලාවල් වලට මුහුද මැදටම ගිහින් හැරිලා ආපහු rip එකෙන් අහකට ගිහින් බේරිලා එන්න ඕන වෙන ක්‍රමයක් නැහැ.
    මේ තියෙන්නේ මේ ගැන image එකකින් පැහැදිලි කරල

    Ripcurrent-colour-A41-620x449.jpg

    මේ විදිහට කෙනෙක් දවසක් අහු වෙලා පතුලට ගිහින් අවසන් හුස්ම හෙලලා ගොඩට ගෙනාව.
    සෙට් එකම බැහැල පීරුවත් හොයාගන්න අමාරු උනා..
    ඒ body එක දැක්ක වෙලාවේ එපා උනා.. මුහුදු පතුලේ වැලි අත් දෙකෙන් මිරිකගෙන දත කාගෙන අවසන් ෆයිට් එක දීල තිබ්බේ. body එකේ පිටට තියෙන හිල් වලින් එන ඒවා පිටවෙලා තිබුන :dull:

    ගොඩක් අය වතුරට පැනල මැරෙන්න යනකොට තවත් එවුන් බේරගන්න වීරයෝ වගේ පැනල දෙන්නම එකට මැරිල තියෙන අවස්ථා තියෙනවා ඕන තරන්.

    ගඟක වගේ නං පීන්න බැරි කෙනෙක් නං මොකක් හරි දිග කොට්ටක් හරි ගහක් හරි එක්කෝ සාරි පොටක් හරි දාල බේරගන්න පුළුවන් ලේසියෙන්ම.
    ඒක තමා හරි ක්‍රමය... (මුහුදෙන් මේක කරන්න බැහැ)
    නමුත් ඒ වෙනුවට වතුරට පැනල බේරගන්නම යන්න ඕනි කියල දෙයක් නැහැනෙ.. මිනිස්සු හදිස්සියට ගන්න වැරදි නිගමන නිසා තමයි ගොඩක් ඒ දේවල් වෙන්නෙ

    experience නං තියෙනවා.. හොඳටම ගැඹුරු පැත්ත ට ගිහින් ඉන්න වෙලාවක කකුලේ මස් පෙරලුනා දවසක්..
    එදා නං හිතුවේ කූරියා ගැහුවා තමා කියල මම :P වෙලාවට බේරුනා එකෙක් ඇවිල්ල ඇදගෙන ගොඩට ආව. ඒ සැහෙන්න ඉස්සර.. o/l ටියුෂන් ක්ලාස් එකක ඔගනයිස් කරපු ට්‍රිප් එකකින් ගිය එකක්.
    හොන්දවෙලාවට උන් දන්නේ නෑහැ මම Life saving association එකේ මෙම්බර් කියල :rolleyes: උන් බයිනවා ගැඹුරට යන්නෙපා තෝ අහන්නතුව පඩය වගේ ගියා නේද බලපන් තව පොඩ්ඩෙන් ඉවරයි.. කියල මාත් අර වාහන වල අර dashboard එකේ බැලන්ස් එකට බෙල්ල හොල්ලන බල්ලෝ ඉන්නේ.. ආන් ඒ එකෙක් වගේ ඔලුව වන වන හිටිය ගොඩට වෙලා :P ලොල්
     
    තව කතාවක් කියපන්කෝ
    ;);););)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    gange muhude yanawa nam peenanna danneth nathnam life jacket ekak hari pfd ekak hari dagena yana eka thamai angata guna. salli giyath poddak odd wage unath jeewithe eeta wadiya watinawa ne.

    jeewithe ta wadagath wena honda skill ekak thamai swimming. salli wiyadam karala hari katta kala hari wayasata gihin hari igena gannama ona deyak.