මට පේටන්ට් ඕන නෑ...

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Ad blocker, tracker blocker දෙකෙන් block කරලා තියෙන්නේ. පේන්න දාපන් බං.
    මොකද්ද බන් උඹ දාගෙන ඉන්න ඇඩ් බලොකර් එක
    මාත් දාල තියෙන්නෙ මට කිසි අවුලක් නැතුව මේ සේරම පේනවා
    හැම තැනම ඕක අලවගෙන ගියා කියලා දාන එවුන් වෙනස් කරන්නෙ නැහැනේ බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,807
    9,944
    113
    Ad blocker, tracker blocker දෙකෙන් block කරලා තියෙන්නේ. පේන්න දාපන් බං.
    උබගෙ පැකේජ් එකේ fb block කරල නෑ නේ? Work and learn package වල social media නෑ 🤣
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබගෙ පැකේජ් එකේ fb block කරල නෑ නේ? Work and learn package වල social media නෑ 🤣
    ඒ මගුලක් නෙමේ බං. Ublock origin, Privacy Badger extensions දෙකෙන්.

    Firefox strict mode? 😏
    Ublock origin, Privacy Badger extensions දෙකෙන්.
    ------ Post added on Aug 14, 2023 at 5:43 PM
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    ඒ මගුලක් නෙමේ බං. Ublock origin, Privacy Badger extensions දෙකෙන්.

    Ublock origin, Privacy Badger extensions දෙකෙන්.
    ------ Post added on Aug 14, 2023 at 5:43 PM
    Ublock origin wenna ona. matath owa monawath pennanne na
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    උ හිතන් ඉන්නේ තලපත් මාළුවා ඉන්නේ වැව් වල කියල. පව් ඉතින් මාළු කෑල්ලක්වත් කන්න ලැබිච්ච නැති ජිවිත. :ROFLMAO::ROFLMAO:

    P.S.= ඒ මිනිස්සුන්ගේ අතේ පයේ තියන සේසතම වියදම් කරලා කුඹුර කරලා ඒක ඇස් පනා පිට විනාශ වෙලා යද්දී ඒ මිනිස්සු තමන්ගේ තරමින් කරන්න පුළුවන් හැම දේම කරනවා එක සතයක් හරි බේරගන්න. ඒ වෙලාවේදී කරන දේවල් විද්‍යාත්මකද/ නැද්ද. සංස්කෘතියට අදාලද / නැද්ද බල බල ඉන්නේ නෑ. ඒ මිනිස්සුන්ගේ උත්සාහය, උපහාසයට ලක්කරාම ජොලියක් එනවා නම් එන්නේ බත්කන එකෙක්ට වෙන්න බෑ. බහුභූත ඇදල දැම්මට ඒ මිනිසුන්ට සහනයක් වෙන්නේ නෑනේ. මේවාට උත්තර දෙන්න ඒ මිනිස්සුන් FB එන්නේ නෑනේ. ඒ මිනිස්සු නැති තැන එයාලගේ වැඩේ විවේචනය කරන්නේ නැතුව එයාල ඉන්න උඩවලවට ගිහින් මේක ඇඳලා පෙන්නුවා නම් අඩුම තරමේ කොන්දක් තියනව කියල හරි හිතන්න තිබුන. ගැටලුව තමන්ගේ නොවනතාක් උත්තර දාරශනිකයි.
     
    Last edited:

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ඒ මගුලක් නෙමේ බං. Ublock origin, Privacy Badger extensions දෙකෙන්.

    Ublock origin, Privacy Badger extensions දෙකෙන්.
    1692022386197.png

    uBlock Origin මාත් දාන් ඉන්නේ වැඩ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකට වෙන්න ඇති block කරන්නේ. අරකෙන් අව්ලක් නැ. මම ඕක දාන් නැ.
    Privacy Badger කොහොමටත් tracker blocker එකක්. Facebook website එකට අවුලක් නැහැ. කිරියෙ දාන ඒවාට අවුල්.
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    උ හිතන් ඉන්නේ තලපත් මාළුවා ඉන්නේ වැව් වල කියල. පව් ඉතින් මාළු කෑල්ලක්වත් කන්න ලැබිච්ච නැති ජිවිත. :ROFLMAO::ROFLMAO:
    ඌ ඒක දන්නවා බං. උබලා වගේ එවුන් logic එක දිහා නොබලා තලපත් ගැන කියවන එක target කරලා ඕක අල්ලන් කියවයි කියල තමයි ඌ තලපතෙක් දැම්මේ ඕකට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උ හිතන් ඉන්නේ තලපත් මාළුවා ඉන්නේ වැව් වල කියල. පව් ඉතින් මාළු කෑල්ලක්වත් කන්න ලැබිච්ච නැති ජිවිත. :ROFLMAO::ROFLMAO:

    අවජාතක බල්ලෙක්
    උබලා මූට බැන්නට බුදු දහම විහිලුවක් කරලා තියෙන්නෙ උබලා වගේ මෝඩ බවුද්දයො තමයි, ඔය වැහි පිරිත, ජලනන්දන පිරිත ගිනි පිරිත වගේ ඒවා බුද්ද දේශනා නෙවෙයි. කුරුනෑගල දබදෙනි යුගවල එකතුනු උන ඒවා.
     
    • Like
    Reactions: Cypress and MBKESCM