මට පේන හීන Election 2019 ගෝඨ Vs. අ.කු.දි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට පේන හීන Election 2019 ගෝඨ Vs. අ.කු.දි

    දැන් යන විදියට සහ කනින් කොනින් ඇහෙන විදියට අන්තිම වෙද්දි Campaign එකේ ඉන්න ස්වධීන අපේක්ශකයො ඉල්ලා අස්වෙලා එකෙක්ට සපෝට් කරනවා
    අන්තිමට ඉතුරු වෙන්නෙ 5 - 6ක් වගේ
    ගෝඨ
    අ.කු.දි
    හිස්බුල්ල
    සිවජිලින්ගම්
    සජිය
    ඒකෙනුත් අන්තිමටම සජියත් ඉල්ලා අස්වෙලා ට සපෝට් කලොත් අන්තිම වෙද්දි මිනිහත්
    තේරුම් ගත්තොත් ඉල්ලල කුජීත වෙනවට වඩා මග අරින එක හොදයි කියල
    රනිල් අතුලු එක බලගෙන ඉන්නෙ සජිය පැරදිල කුජීත වෙනකම් නෙ. මිනිහට ඒකෙන් ගැලවෙන එකම මග අ.කු.දි. තමයි.

    අන්තිමට ඉතුරු වෙන්නෙ

    ගෝඨ
    අ.කු.දි
    හිස්බුල්ල
    සිවජිලින්ගම් වගේ සෙට් එකක් විතරයි
    මට පේන හීන

    සැ. යු.: මම ජෙප්පෙක් නෙමෙයි
    2015 දි සිරිසේනට කතිරෙ ගහල මේ පාර ගෝඨට කතිරෙ ගහන්න ඉන්න එකෙක්
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    Mahesh, Anurakumara Pallewaththa eyalage hema meeting ekakama kiyanawalu 2nd vote eka sajithta denna kiyala... Gota Enna dennema nelu.:angry::angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    AKD vs Gota is a great battle
    AKD is a better candidate compared to Sajith
    but still Gota will win the election

    අතින් අරන් තියාගෙන ඇරගන්නවට වඩා මග අරින එක හොදයි කියල සදා ලෝක කූජිතට වැටහුනොත් තමයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අතින් අරන් තියාගෙන ඇරගන්නවට වඩා මග අරින එක හොදයි කියල සදා ලෝක කූජිතට වැටහුනොත් තමයි

    kiyanna baha mokada my3ge 62laks walin kotasak akd kotasak maheshta kadila tiyenne. mahindage 58laks ehen pitin wage gota ta watenawa.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Mahesh, Anurakumara Pallewaththa eyalage hema meeting ekakama kiyanawalu 2nd vote eka sajithta denna kiyala... Gota Enna dennema nelu.:angry::angry:

    එයාල ඔක්කොම එක වේදිකාවකට එයි කියල කනින් කොනින් ඇහෙනවා
    අ.කු.දිසහ මහේශ්ගෙ Party and Movement Name වල පැටලවිල්ලකුත් පේනව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    AKD me gamak dina ganna baruwa innawa mun magulk katha karanawa. Man me uta Elpitiyawath denna kiyla post danne giya week eke idan. :D:yes::D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eth mata hithennaema mu mokak hari game plan ekak gena kalin kiyanawa kiyala :dull::dull::dull:
    https://www.youtube.com/watch?v=3Nu...bfJbZ944b_M3wrC5RD6HP7qhk8ccFHqhcQ9sWl0hRDVKI

    u Dan uge life eka hadagena iwarai Ireland gewal business class flying. Punchi ammage puthata pvt degree krla Mr wai ranil wai allagena Air Lanka dagatta . Uwa marry kerewwa. Dan hoda leather brown shoes dala enwa nomination denna. NORMAL JVP UN AWITH ADU LEVEL EKE UN. UN EKKA BALADDI U MU DAN THANAKATA AWITH:D:yes::yes::D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    eka valid na ne ? :baffled: