මට පොඩි උදව්වක් ඕනේ

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    මට පොඩි උදව්වක් ඕනේ

    මේකයි මගෙ යාලුවෙක් ඉන්නවා.පොර නයිමිරිස් වගාවක් කරන්න යන්නේ.මම පොඩි ජොබකට යන්න ඉන්නේ අදුරන තැනක.

    මට යාලුවා කියනව ජොබ් එකට නොයා නයිමිරිස් වගාව කරමු කියල.මාසෙකට 50000ක් හොයන්න පුලුවන් කියල උෟ කියන්නෙ.එ්ත් මටනම් එහෙම ගානක් හොයන්න පුලුවන් කියල හිතෙන්නෙ නෑ.අනික ඕවගෙ මාකට් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ.උඹල මොකද කියන්නෙ මේ ගැන?

    උෟ මට මේ ගැන කියල මැසේජ් වගයකුත් එව්ව


    2k karanna ba.. hari de thama karanna onne.. job qwata amu kattak .. Dawasata paya ganak wada karanna onne.. masekata digatama work yanna onne night shift karanna onne. masetama labena padiyath adui.. ajith ayyath kiyane nai mirris thama hariyanne.. farming thama eth..kaatwah 2nd wenne na thamange deyak karanakota.. eken 50000masekta hoyanna puluwan.. api nikam ohe jobwalata gihin baha..yannan wala hamoma giyata.. polowath ekka karana work watinawa

    1k nidahasa.. apita onne de karanath puluwan..moneyth apita 20000k maseta aawath athi gedara idan nai mirris walin.. eka thama saarthaka.. eka baldu work ekak newe..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    50,000 දෙකට බෙදන්න ඕනේ. වියදම් උන ගණන් අඩු කරන්න ඕනේ ලාබෙන්. ඕවත් හිතපන්. අනික නියම ගානට විකුණන එක ෂුවර් නෑ ඔක්කොම ලොස් වෙන්නත් පුළුවන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕව එහෙම කෑම වලට දාන්නෙ නෑ නේද රතු මිරිස් වගේ කුඩු කරල විකුනන්නෙත් නෑ මයෙ හිතේ
    අපේ ගෙදරත් තියෙනව පට්ට සැරයි දිවත් පිච්චෙනව වගේ හැපුනොත්
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    50,000 දෙකට බෙදන්න ඕනේ. වියදම් උන ගණන් අඩු කරන්න ඕනේ ලාබෙන්. ඕවත් හිතපන්. අනික නියම ගානට විකුණන එක ෂුවර් නෑ ඔක්කොම ලොස් වෙන්නත් පුළුවන්.

    ekathamai ban mamath hithanne anika naimiris market eka wenas wenawa neda nitharama
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    ඕව එහෙම කෑම වලට දාන්නෙ නෑ නේද රතු මිරිස් වගේ කුඩු කරල විකුනන්නෙත් නෑ මයෙ හිතේ
    අපේ ගෙදරත් තියෙනව පට්ට සැරයි දිවත් පිච්චෙනව වගේ හැපුනොත්

    ow ban ehema wikunanne na mamath hithanne

    තේරුමක් නැහැ

    tnks bn
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba asa field ekakin issarahata yanna puluwan jobak karanna ganin. .side business ekak widihata mirisa wawapan :P
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    උෟ කියන තරම් ඕකෙන් අාදායමක් ගන්න බෑ මං හිතන්නේ.අනික 50000ක් ෂුවර් එකටම හම්බවෙයිද කියන්නත් බෑ.විකුනන ප්‍රමාණය අනුව තමයි අාදායම තීරණය වෙන්නේ.ඔයවාගෙ දේවල්වල ගනන් එහෙමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.උඹ කැමති එක කරපන් අනුන් කියන දේවල් කරන්නැතුව
     
    • Like
    Reactions: namak nathi eka