මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ, කව්රුහරි දන්නවනම් කියන්නකෝ බුදුරජාණන් වහන්සේගේ තාධි ගුණය කියන්නේ මොකක්ද කියල. උදව් කරපු අයට අනිවා සලකනවා......