මට පොඩි උදවුවක් කරපල්ලා
. මට ලංකාවේ music video එකක් ඕනේ.Love music video එකක්.ඒ video එකේ කෙල්ලයි කොල්ලයි සෙට් වෙන්න ඕනේ මොකක් හරි මැසේජ් එකක් මාර්ගයෙන්. menna me wage.
හෙඋව තම හම්බුනේ නැ.උබලට ඒ වගේ එකක් මතක තියෙනවා නම් කියපන්කො.
. මට ලංකාවේ music video එකක් ඕනේ.Love music video එකක්.ඒ video එකේ කෙල්ලයි කොල්ලයි සෙට් වෙන්න ඕනේ මොකක් හරි මැසේජ් එකක් මාර්ගයෙන්. menna me wage.හෙඋව තම හම්බුනේ නැ.උබලට ඒ වගේ එකක් මතක තියෙනවා නම් කියපන්කො.