මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Japanese Alto එක ගනින් බං.......සෙට් එක නැතුව හරි!!!!!

    මම පැදලා තියෙනවා Auto එක.....!!!!

    ඒකට හොඳ මාකට් එකක් තියෙනවා......!!!!

    Manual තියේ නම්, එහෙම එකක් ගනින්.

    (මම නම් දැනට පාවිච්චි කරන්න ඉන්දියන් Alto Sportz එක. ඊට වඩා Japan එක ගොඩාක් හොඳයි, සැප පහසුයි.)



    Good Luck....!!!!

    11.gif