මට තිබ්බෙ ඔච්චරයි (කෙටිකතාව)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    කෙටිකතාව,

    පුතා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා ලොකු කම්ප්ලේන් එකක්. අළුත් ගණං මැඩම් මට සෑහෙන්න බනිනවා අම්මේ.... තිළිණි වැඩියෙ ගණං ගත්තේ නෑ......
    "කලිං හිටපු මැඩම් මට හරි ආදරෙයිනෙ.... මෙයා බනිනවමනෙ වැඩේ අම්මේ.... මගෙ ඔක්කොම ගණනුත් හරි ..."
    තිළිණි කර කර හිටපු වැඩේ නවත්තනවා ඇහුණා. පොඩී හිරියක් මගේ ඇඟ දිගේ ගියා. මම කියව කියව හිටපු පොත දිහා බලාගෙන අහගෙන හිටියා.
    "ඒ මොකද ඒ..., උඹ මොකක්ම හරි අවටියල් වැඩක් කරන්න ඇති.."
    තිළිණි කොල්ල එක්ක හුරතල් උණා.
    "නෑ අම්මෙ.... ඔය හිමිජ්ජො වගේ ඉන්න අය තමයි භයානකම....., ජයලාල්ගෙන් අනික් අය පරිස්සම් වෙන්න පංතියේ කියලත් කිව්වනෙ අම්මේ..... අනික් ඔක්කොම මැඩම්ලා මට කියන්නේ චමීර. මේ මැඩම් කියන්නේ ජයලාල් කියලමයි..... මම දෙපාරක්ම කිව්වා මැඩම් මගේ නම චමීර කියලා...."
    "ඒ මොන කෝලමක්ද ඒ....... කව්ද ඔය ටීචර්...."

    " නාමලී මැඩම්..."
    නාමලී කියලා ඇහෙනකොටම මගෙ පපුව සිරිස් ගාල ගියා. නාමලී..... ඔය ඔයා ජයලාල්ගෙන් පළිගන්න හැටිද....? මගෙ හිත ඇහුවා. නාමලී මගේ පාසල් පෙම්වතී. කොණ්ඩෙ දිග, කම්මුලේ කෙස් තිබ්බ, අතේ මයිල් තිබ්බ, ටිකක් ලොකු පස්සක් තිබ්බ ගමේ හැඩේට ලස්සන කෙල්ලෙක් ඒ කාලෙ. නාමලීගෙ තාත්තයි අම්මයි කුලීවැඩ කළේ. මධ්‍යමහ විද්‍යාලෙට යනකොට මගෙ ආදරේ නාමලී. අපි දෙන්නම ඒ කාලෙ එකට පංතිගියේ A ලෙවල් වලට. දැන්කාලෙ හැටියටනං ලොකු දෙයක් නොවුණත් ඒ කාලෙ හැටියට නාමලී මට දවසක් පංති කට්කරලා දළදාගම හංදියෙ "රන්කෙත" එකේදි එයාගෙ පතිවෘත්තාව දන් දුන්න. මම එයාට ප්‍රොස්ටිනෝ දෙකක් දුන්නා. චිත්‍රපටි වල වගේ ලේ ආවෙවත්, එයා මොකක්ද කළ අපරාදෙ කියලවත් අහල ඇඬුවෙ නෑ. යන්න ලෑස්තිවෙලා යටසාය අඳිනගමන්
    "මට ඔච්චරයි තිබ්බෙ. ඔන්න ඒකත් දැන් නෑ ජයේ"

    කියලා කිව්වා. මම කමල් ජයලාල්. ඉස්කෝලෙ ටීචලා තාත්තගේ ඇඳුනුකමට මට කිව්වෙ ජයලාල්. ඉතිං ළමයි නිකංම මට ජයේ කිව්වෙ. නාමලී කියපු එකට මම අදාලම නැතුව හිණාවුණා. ආයෙ පාරක් එකක් කරන්න වෙලාව මදි කියලා මට අත් ඔරලෝසුව පෙන්නුවා. නාමලීගෙ දුක මට පෙනුන්නෑ. පිරිමින්ට පුරුෂ ලිංගේ ලොකුවෙන වෙලාවට මොළේ පොඩිවෙලා යනවා.පාහරය....!!!!

    කැම්පස් ගියාට පස්සේ අපේ බැචියෙක්ගෙ යාළුවෙක් වෙච්චි ආට් ෆැකල්ටියෙ තිළිණි මට හම්බුණා. තිළිණිගෙ පෙනුමත් ආදරෙත්, වත්කමත් සල්ලිත්, කැම්පස් එකේ වීමත් ආදී මෙකී නොකී ඔක්කොම නාමලීගේ පතිවෘත්තාවට වඩා ලොකුවට මට දැනුණා. කොහොමත් ජ'පුරෙ ඉඳලා මාතර නිල්වලා පීඨෙට යන්ඩ එන්ඩ තිබ්බ භාදාව නිසා අපේ ආදරේ ඒ වෙද්දි ලියුම් වලටයි විස්වාසෙටයි, යටලීයෙන් පූදින නාරිලතා මල්වලටයි සීමාවෙලා තිබ්බෙ.
    ලොකු ලස්සනක්ම නැති උණත් කොන්ඩෙ විදිහකට හදල, අත් කකුල්වල මයිල් බාල, ක්‍රීම් ගාල පර්ෆියුම් ගාල, පොඩි පොඩි ජිල්මාට් කෑලි පර්ස් එකේ තියෙන අර්ධ නාගරික තිළිණි මට මැජික් එකක් උණා. මම නාමලීට බූට් එක තිබ්බා. නාමලී මම හොයාගෙන කැම්පස් එකට ආව. මම නාමලීට පැහැදිලි කළා මම වෙන කෙනෙකුට ආදරේ සහ committed කියල. පොඩි වචන හුවමාරුවක් ගිහිල්ලා මගේ අතින් නාමලීගේ කණට පාරක් වැදුණා නාමලී මට "තමුසෙ මහ අවලම් බල්ලෙක්" කියපු වෙලාවෙ...... මොකද එතකොටත් තිළිණි ප්‍රෙග්නන්ට්. මට නාමලීට ඒක කියන්න සිද්ධවුණා මේක බේරගන්න. හොඳවෙලාවට තිළිණි ඒ කාලෙ කැම්පස් එන්නෑ ප්‍රෙග්නන්ට් නිසා....... වලත්තය !!!...

    නාමලී ඊටපස්සේ බැන්දා.. ඒත් හනිමූන් රැයෙන් දවස් දෙකකට පස්සේ එයා ගෙදර ආව කියලා ආරංචි උණා. මට එදා නින්දගියෙ නෑ. හුස්ම ගන්ඩ අමාරුවක් වගේ දැනුනා. එතකොට මමයි තිළිණියි දෙන්නම කොළඹ වැඩ. රකිතය කතා කරල කිව්වේ විස්තරේ. මම දවස් ගාණක් කෑමක්වත් කන්න බැරුව හිටියෙ.... බල්ල..!!!
    තාත්ත මැරිල අම්ම තනිනිසා මම ගල්ගමුවේ ලංකා බැංකුවටයි, තිළිණි ඒ.ජී ඔෆීස් එකටයි හදාගත්ත. මොකද එකම දරුව හිංදා මටනෙ ඔක්කොම. තිළිණි ගමට එන්ඩ කැමති උණේ අඛිල විරාජ්ට වැඩකරපු මගෙ යාළුවෙක් කොහොමහරි කොල්ලව කුරුණෑගල හොඳම පිරිමි විද්‍යාලෙට දාල දුන්න නිසා. හෝමාගම මහවිද්‍යාලෙක ඉඳලා කුරුණෑගල පිරිමි විද්‍යාලෙකට කොල්ල එන එකට තිළිණි එකපයින් කෑමති උණා.....මිඩ්ල් ක්ලාස් ගෑණු..!!!!
    මාස දෙකකට වගේ කලිං අඩියක් ගහන දවසක සුමංගලය කිව්ව නාමලී අර පිරිමි විද්‍යාලෙට ඇවිල්ලා කියලා. මට භික් ගෑවුණා.... ෂහ් ගෑණි කොල්ලගෙ පංතියටම වැටුණනෙ..... නෙදකිං..... තිළිණි හෙමින් කාමරේට ආව.
    "කමල්.... කොල්ල එදත් ඕක මට කිව්ව. තාම අටේ පංතියෙ මාසයයිනෙ. මම සමදරාගෙනුත් ඔය ගෑණි ගැන ඇහුවා. ..."
    මම කව්ද සමදරා කියලා කොන්ෆියුස් උණා.

    "පුතාගෙ යාළුවා තිවංකගෙ අම්මා... අර ටිකක් සෙක්සි..... අර ඔයා ගියපාර ස්පෝට්ස් මීට් එක වෙලාවෙ කට ඇරං බලං හිටියේ...."
    මගෙ පුක ගිණිඅරං ඉන්න වෙලාවෙ තිළිණි ඒකෙන් මල්වෙඩි පත්තුකරනවා.

    'සමදරා කියනවා ඔය ටීච බැඳපු නැති ගෑණියෙක්ලු. හෙණම ඩිප්‍රෙස්ලු. ඔය බැඳපු නැති ගෑණු හෙණම අමාරුයි ඩීල් කරන්ඩ කමල් ඈ.... මතකද ඔයාට අපේ ඩිරෙක්ටර් තුෂාරි. හම්මේ වාතයක්නෙ....මේ ගෑණිට කොල්ලව මොකකටභරි පේන්න බැරුවැති..... ලබන සතියේ parents meeting නෙ..... අපි දෙන්නම ගිහිල්ලා එයාව හම්බෙමුකො... කොහොමත් මම එයාව හම්බෙන්නම ඕනෙ.... බලමුකො..... මේ වගේ ඉස්කෝලවලටත් එනවනෙ අප්ප මෙහෙම ඩිප්‍රෙස් හෝන්තු...."

    කියාගෙන තිළිණි නැගිටලා ගියා. බැඳපු නැති, ඩිප්‍රෙස් හෝන්තු කියන වචන බඩ, පපුව, උගුර, යටිපතුල් පුච්චන්න ගත්තා. නාමලීට හැමෝම කියනවා ඇත්තෙ එහෙම.... ලබන සතියේ Parents meeting එක....... අවුරුදු දහ අටකට කලිං "රන්කෙත" එකේ ගත්තු නාමලීගේ පත්වෘත්තාව තාම මගේ ළඟ බවත් ඒක ඉතාම බර දෙයක් බවත් මට එකපාරටම දැනෙන්ඩ ගත්තා..... ලබන සතිය කියල එළඹෙන අවුරුදු දහ අටක් පරණ සතියකට අයිති දවසක කමල්ට ආපහු ජයලාල් වෙලා නාමලිගෙ විනිශ්චයට මූණදෙන්න වෙනවා.... ...... ඒ විනිශ්චයේදී නාමලීගෙ පතිවෘත්තාවෙ වටිනාකම සහ මගේ කසාදේ වටිනාකම සංස්කෘතික තරාදියට දාල කිරන්න වෙයි නේද.......හප්පා....... ආත්මාර්ථකාමී පිම්පියා....!!!!

    "මට තිබ්බෙ ඔච්චරයි ජයේ..."
    ඇත්ත තමයි. බලනකොට නාමලීට තිබිල තියෙන්නේ එච්චරයි ........ තිළිණියි කොල්ලයි මුකුළු කරන සද්දේ වෙනවදට වඩා සද්දෙන් මට ඇහෙන්න ගත්තා....... නිකං දෝංකාරෙන් වගේ.............

    Original Post by Laka Darmarathna

    https://www. facebook.com/laka.darmarathna.3/posts/pfbid0DikzDS8icvW1V9EuHWqPkfzN2Un4Px1dYhP11BZ2XEfaH3FNwjmAZiaJEuMRaYoKl
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ටිකක් ලොකු පස්සක් තිබ්බ
    t3qkhrohrh321.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතාම අසාර්තක ප්‍රයත්නයක්

    උසස් කෙටි කතාවක අඩුන්ගු විය යුතු අනුබූතිය, කතා වින්‍යාසය, යතාර්ත නිරූපනය, ජීවන ඩ්ෘශ්ටිය යාදි කිසිම ගුනාන්ගයක් මෙහි බාවිත වී නොමැත.
    අනුභූතියෙහි යොදා ගත් අත්දැකීම ( පතිවත් පරිත්‍යාගය ) පවතින මුත්, අදාල චරිතයට වඩා වැදගත් තැනක් සෙසු චරිත වලට ලබා දී ඇත.

    මුල මැද සහ අග මනාලෙස ගළපන පද සිදුවීම් සමුදායක් නොමැත. අතීත කාල මතක මැද අමු අමුවෙ කතා නායක වර්තමානයට එයි.
    එය පාටකයාට හිතකර නොමැත.

    චරිත නිරූපණය විදහා දැක්වීම. ඉතාම දුර්වලය. චරිත නිරූපණයේ දී කථනය හා රූපණය සම සමව යෙදිය යුතුය. චරිතවල අභ්‍යන්තරික මානසික ස්වභාව ගැඹුරින් ධ්වනිත විය යුතුය. මෙහි එම කිසිමක් නොමැත.

    එකා කාරී ද්ෘශ්ටි කෝනයක් නොමැත, උත්තම පුරුෂ/ ප්‍රථම පුරුෂ සියල්ල එකට අනා ඇත.

    යල් පැන ගිය යථාර්ථ නිරූපණයක් තවමත් මිනිස් ජීවිතය හා සමාජය තුල ගැබු‍රින් අනුනාද වන බව හුව දැක්විමට මෙම බන්කොලොත් ලේකකයා උත්සාහ දරා ඇත.
     
    යකෝ මූ

    අන්තිම කෑල්ල තේරුනේ නෑනෙ :confused:
    පසේ බුදු වගේ සීන් එකක් තේරුනාට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නෙ නෑ.
    ------ Post added on Nov 6, 2022 at 6:41 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඉතාම අසාර්තක ප්‍රයත්නයක්

    උසස් කෙටි කතාවක අඩුන්ගු විය යුතු අනුබූතිය, කතා වින්‍යාසය, යතාර්ත නිරූපනය, ජීවන ඩ්ෘශ්ටිය යාදි කිසිම ගුනාන්ගයක් මෙහි බාවිත වී නොමැත.
    අනුභූතියෙහි යොදා ගත් අත්දැකීම ( පතිවත් පරිත්‍යාගය ) පවතින මුත්, අදාල චරිතයට වඩා වැදගත් තැනක් සෙසු චරිත වලට ලබා දී ඇත.

    මුල මැද සහ අග මනාලෙස ගළපන පද සිදුවීම් සමුදායක් නොමැත. අතීත කාල මතක මැද අමු අමුවෙ කතා නායක වර්තමානයට එයි.
    එය පාටකයාට හිතකර නොමැත.

    චරිත නිරූපණය විදහා දැක්වීම. ඉතාම දුර්වලය. චරිත නිරූපණයේ දී කථනය හා රූපණය සම සමව යෙදිය යුතුය. චරිතවල අභ්‍යන්තරික මානසික ස්වභාව ගැඹුරින් ධ්වනිත විය යුතුය. මෙහි එම කිසිමක් නොමැත.

    එකා කාරී ද්ෘශ්ටි කෝනයක් නොමැත, උත්තම පුරුෂ/ ප්‍රථම පුරුෂ සියල්ල එකට අනා ඇත.

    යල් පැන ගිය යථාර්ථ නිරූපණයක් තවමත් මිනිස් ජීවිතය හා සමාජය තුල ගැබු‍රින් අනුනාද වන බව හුව දැක්විමට මෙම බන්කොලොත් ලේකකයා උත්සාහ දරා ඇත.
    Fran Healy Reaction GIF by Travis
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,743
    1,891
    113
    Galle
    කෙටිකතාව,

    පුතා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා ලොකු කම්ප්ලේන් එකක්. අළුත් ගණං මැඩම් මට සෑහෙන්න බනිනවා අම්මේ.... තිළිණි වැඩියෙ ගණං ගත්තේ නෑ......
    "කලිං හිටපු මැඩම් මට හරි ආදරෙයිනෙ.... මෙයා බනිනවමනෙ වැඩේ අම්මේ.... මගෙ ඔක්කොම ගණනුත් හරි ..."
    තිළිණි කර කර හිටපු වැඩේ නවත්තනවා ඇහුණා. පොඩී හිරියක් මගේ ඇඟ දිගේ ගියා. මම කියව කියව හිටපු පොත දිහා බලාගෙන අහගෙන හිටියා.
    "ඒ මොකද ඒ..., උඹ මොකක්ම හරි අවටියල් වැඩක් කරන්න ඇති.."
    තිළිණි කොල්ල එක්ක හුරතල් උණා.
    "නෑ අම්මෙ.... ඔය හිමිජ්ජො වගේ ඉන්න අය තමයි භයානකම....., ජයලාල්ගෙන් අනික් අය පරිස්සම් වෙන්න පංතියේ කියලත් කිව්වනෙ අම්මේ..... අනික් ඔක්කොම මැඩම්ලා මට කියන්නේ චමීර. මේ මැඩම් කියන්නේ ජයලාල් කියලමයි..... මම දෙපාරක්ම කිව්වා මැඩම් මගේ නම චමීර කියලා...."
    "ඒ මොන කෝලමක්ද ඒ....... කව්ද ඔය ටීචර්...."

    " නාමලී මැඩම්..."
    නාමලී කියලා ඇහෙනකොටම මගෙ පපුව සිරිස් ගාල ගියා. නාමලී..... ඔය ඔයා ජයලාල්ගෙන් පළිගන්න හැටිද....? මගෙ හිත ඇහුවා. නාමලී මගේ පාසල් පෙම්වතී. කොණ්ඩෙ දිග, කම්මුලේ කෙස් තිබ්බ, අතේ මයිල් තිබ්බ, ටිකක් ලොකු පස්සක් තිබ්බ ගමේ හැඩේට ලස්සන කෙල්ලෙක් ඒ කාලෙ. නාමලීගෙ තාත්තයි අම්මයි කුලීවැඩ කළේ. මධ්‍යමහ විද්‍යාලෙට යනකොට මගෙ ආදරේ නාමලී. අපි දෙන්නම ඒ කාලෙ එකට පංතිගියේ A ලෙවල් වලට. දැන්කාලෙ හැටියටනං ලොකු දෙයක් නොවුණත් ඒ කාලෙ හැටියට නාමලී මට දවසක් පංති කට්කරලා දළදාගම හංදියෙ "රන්කෙත" එකේදි එයාගෙ පතිවෘත්තාව දන් දුන්න. මම එයාට ප්‍රොස්ටිනෝ දෙකක් දුන්නා. චිත්‍රපටි වල වගේ ලේ ආවෙවත්, එයා මොකක්ද කළ අපරාදෙ කියලවත් අහල ඇඬුවෙ නෑ. යන්න ලෑස්තිවෙලා යටසාය අඳිනගමන්
    "මට ඔච්චරයි තිබ්බෙ. ඔන්න ඒකත් දැන් නෑ ජයේ"

    කියලා කිව්වා. මම කමල් ජයලාල්. ඉස්කෝලෙ ටීචලා තාත්තගේ ඇඳුනුකමට මට කිව්වෙ ජයලාල්. ඉතිං ළමයි නිකංම මට ජයේ කිව්වෙ. නාමලී කියපු එකට මම අදාලම නැතුව හිණාවුණා. ආයෙ පාරක් එකක් කරන්න වෙලාව මදි කියලා මට අත් ඔරලෝසුව පෙන්නුවා. නාමලීගෙ දුක මට පෙනුන්නෑ. පිරිමින්ට පුරුෂ ලිංගේ ලොකුවෙන වෙලාවට මොළේ පොඩිවෙලා යනවා.පාහරය....!!!!

    කැම්පස් ගියාට පස්සේ අපේ බැචියෙක්ගෙ යාළුවෙක් වෙච්චි ආට් ෆැකල්ටියෙ තිළිණි මට හම්බුණා. තිළිණිගෙ පෙනුමත් ආදරෙත්, වත්කමත් සල්ලිත්, කැම්පස් එකේ වීමත් ආදී මෙකී නොකී ඔක්කොම නාමලීගේ පතිවෘත්තාවට වඩා ලොකුවට මට දැනුණා. කොහොමත් ජ'පුරෙ ඉඳලා මාතර නිල්වලා පීඨෙට යන්ඩ එන්ඩ තිබ්බ භාදාව නිසා අපේ ආදරේ ඒ වෙද්දි ලියුම් වලටයි විස්වාසෙටයි, යටලීයෙන් පූදින නාරිලතා මල්වලටයි සීමාවෙලා තිබ්බෙ.
    ලොකු ලස්සනක්ම නැති උණත් කොන්ඩෙ විදිහකට හදල, අත් කකුල්වල මයිල් බාල, ක්‍රීම් ගාල පර්ෆියුම් ගාල, පොඩි පොඩි ජිල්මාට් කෑලි පර්ස් එකේ තියෙන අර්ධ නාගරික තිළිණි මට මැජික් එකක් උණා. මම නාමලීට බූට් එක තිබ්බා. නාමලී මම හොයාගෙන කැම්පස් එකට ආව. මම නාමලීට පැහැදිලි කළා මම වෙන කෙනෙකුට ආදරේ සහ committed කියල. පොඩි වචන හුවමාරුවක් ගිහිල්ලා මගේ අතින් නාමලීගේ කණට පාරක් වැදුණා නාමලී මට "තමුසෙ මහ අවලම් බල්ලෙක්" කියපු වෙලාවෙ...... මොකද එතකොටත් තිළිණි ප්‍රෙග්නන්ට්. මට නාමලීට ඒක කියන්න සිද්ධවුණා මේක බේරගන්න. හොඳවෙලාවට තිළිණි ඒ කාලෙ කැම්පස් එන්නෑ ප්‍රෙග්නන්ට් නිසා....... වලත්තය !!!...

    නාමලී ඊටපස්සේ බැන්දා.. ඒත් හනිමූන් රැයෙන් දවස් දෙකකට පස්සේ එයා ගෙදර ආව කියලා ආරංචි උණා. මට එදා නින්දගියෙ නෑ. හුස්ම ගන්ඩ අමාරුවක් වගේ දැනුනා. එතකොට මමයි තිළිණියි දෙන්නම කොළඹ වැඩ. රකිතය කතා කරල කිව්වේ විස්තරේ. මම දවස් ගාණක් කෑමක්වත් කන්න බැරුව හිටියෙ.... බල්ල..!!!
    තාත්ත මැරිල අම්ම තනිනිසා මම ගල්ගමුවේ ලංකා බැංකුවටයි, තිළිණි ඒ.ජී ඔෆීස් එකටයි හදාගත්ත. මොකද එකම දරුව හිංදා මටනෙ ඔක්කොම. තිළිණි ගමට එන්ඩ කැමති උණේ අඛිල විරාජ්ට වැඩකරපු මගෙ යාළුවෙක් කොහොමහරි කොල්ලව කුරුණෑගල හොඳම පිරිමි විද්‍යාලෙට දාල දුන්න නිසා. හෝමාගම මහවිද්‍යාලෙක ඉඳලා කුරුණෑගල පිරිමි විද්‍යාලෙකට කොල්ල එන එකට තිළිණි එකපයින් කෑමති උණා.....මිඩ්ල් ක්ලාස් ගෑණු..!!!!
    මාස දෙකකට වගේ කලිං අඩියක් ගහන දවසක සුමංගලය කිව්ව නාමලී අර පිරිමි විද්‍යාලෙට ඇවිල්ලා කියලා. මට භික් ගෑවුණා.... ෂහ් ගෑණි කොල්ලගෙ පංතියටම වැටුණනෙ..... නෙදකිං..... තිළිණි හෙමින් කාමරේට ආව.
    "කමල්.... කොල්ල එදත් ඕක මට කිව්ව. තාම අටේ පංතියෙ මාසයයිනෙ. මම සමදරාගෙනුත් ඔය ගෑණි ගැන ඇහුවා. ..."
    මම කව්ද සමදරා කියලා කොන්ෆියුස් උණා.

    "පුතාගෙ යාළුවා තිවංකගෙ අම්මා... අර ටිකක් සෙක්සි..... අර ඔයා ගියපාර ස්පෝට්ස් මීට් එක වෙලාවෙ කට ඇරං බලං හිටියේ...."
    මගෙ පුක ගිණිඅරං ඉන්න වෙලාවෙ තිළිණි ඒකෙන් මල්වෙඩි පත්තුකරනවා.

    'සමදරා කියනවා ඔය ටීච බැඳපු නැති ගෑණියෙක්ලු. හෙණම ඩිප්‍රෙස්ලු. ඔය බැඳපු නැති ගෑණු හෙණම අමාරුයි ඩීල් කරන්ඩ කමල් ඈ.... මතකද ඔයාට අපේ ඩිරෙක්ටර් තුෂාරි. හම්මේ වාතයක්නෙ....මේ ගෑණිට කොල්ලව මොකකටභරි පේන්න බැරුවැති..... ලබන සතියේ parents meeting නෙ..... අපි දෙන්නම ගිහිල්ලා එයාව හම්බෙමුකො... කොහොමත් මම එයාව හම්බෙන්නම ඕනෙ.... බලමුකො..... මේ වගේ ඉස්කෝලවලටත් එනවනෙ අප්ප මෙහෙම ඩිප්‍රෙස් හෝන්තු...."

    කියාගෙන තිළිණි නැගිටලා ගියා. බැඳපු නැති, ඩිප්‍රෙස් හෝන්තු කියන වචන බඩ, පපුව, උගුර, යටිපතුල් පුච්චන්න ගත්තා. නාමලීට හැමෝම කියනවා ඇත්තෙ එහෙම.... ලබන සතියේ Parents meeting එක....... අවුරුදු දහ අටකට කලිං "රන්කෙත" එකේ ගත්තු නාමලීගේ පත්වෘත්තාව තාම මගේ ළඟ බවත් ඒක ඉතාම බර දෙයක් බවත් මට එකපාරටම දැනෙන්ඩ ගත්තා..... ලබන සතිය කියල එළඹෙන අවුරුදු දහ අටක් පරණ සතියකට අයිති දවසක කමල්ට ආපහු ජයලාල් වෙලා නාමලිගෙ විනිශ්චයට මූණදෙන්න වෙනවා.... ...... ඒ විනිශ්චයේදී නාමලීගෙ පතිවෘත්තාවෙ වටිනාකම සහ මගේ කසාදේ වටිනාකම සංස්කෘතික තරාදියට දාල කිරන්න වෙයි නේද.......හප්පා....... ආත්මාර්ථකාමී පිම්පියා....!!!!

    "මට තිබ්බෙ ඔච්චරයි ජයේ..."
    ඇත්ත තමයි. බලනකොට නාමලීට තිබිල තියෙන්නේ එච්චරයි ........ තිළිණියි කොල්ලයි මුකුළු කරන සද්දේ වෙනවදට වඩා සද්දෙන් මට ඇහෙන්න ගත්තා....... නිකං දෝංකාරෙන් වගේ.............

    Original Post by Laka Darmarathna

    https://www. facebook.com/laka.darmarathna.3/posts/pfbid0DikzDS8icvW1V9EuHWqPkfzN2Un4Px1dYhP11BZ2XEfaH3FNwjmAZiaJEuMRaYoKl
    Bitter thruth...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,649

    නාමලීට දැන් නම් ඕක අමතක කරලා ජීවිතේ ඉස්සරහට යනන් පුලුවන් වෙන්න ඕනෙ. ඒක සාම්ප්‍රදායික ගෑනුන්ට බැරි නිසා වෙන්න ඇති " ඇත්ත තමයි. බලනකොට නාමලීට තිබිල තියෙන්නේ එච්චරයි" කියන්නෙ.

    " තිළිණියි කොල්ලයි මුකුළු කරන සද්දේ වෙනවදට වඩා සද්දෙන් මට ඇහෙන්න ගත්තා"
    කෑල්ල නම් මටත් තේරුනෙ නෑ. සමහරවිට මූට වෙන්න යන කෙලවිල්ලට ලෝකෙම මූට හිනා වෙනවා වගේ තේරුමක්ද දන්නෙ නෑ
     
    ඔව් මටත් දෙපැත්තටම කෙලල තියෙනව කියල තමා හිතුනෙ අන්තිම ලයින් එකෙන්
     
    • Like
    Reactions: Solo Rider and SK29