නිකන් මේ වගේ හැබැයි මේකට වඩා ගොඩාක් විස්තර තියෙනවා.
මේ වගේ හැම ඉටිපන්දමකම ලියල තියෙන ඒවත් මට වෙනස් කරලා design කරලා දෙන්න ඕනේ.
පුළුවන් කෙනෙක් ඉන්නවනම්.. මට ඔයාල කරලා තියෙන එකක sample එකකුයි. කීයක් විතර යයිද කියලයි කියනවද?