මට පොසිටිව් ද? 🤔🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    අඩේ ඊයේ උදේ ඉදන් පොඩි සෙම ගතියක් තිබුනා උගුරේ එච්චර ගානක් ගත්තෙ නෑ. සාමාණ්‍ය හෙම්බිරිස්සාවක් හැදෙන රෝග ලක්ශන තමයි. ඔලුවෙ කැක්කුමක් යාන්තමට එනව යනවා. ඒකත් දවසට දෙපාරක් තුන්පාරක් වගේ උපරිම. මගේ ඔලුවෙ ඔපරේශන් එකක් කරපු නිසා ඒකත් නෝමල් මට. ඊයෙ රෑ ලාවට උනක් ගත්තා යන්තම ඇග සීතල කර කර. දැන්නම් උණ නෑ. නහය දන කේස් එකක් තියෙනවා හෙම්බිරිස්සාවක් වගේ. කකුලෙ තනිදඩු දෙක රිදෙනවා. යාන්තම්.

    කොරෝනා ආවට පස්සෙ එකම පාරයි උණගත්තෙ මට ඒකත් ඔපරේශන් එකේ කේස් එකකට. මට ඔපරේශන් එකෙන් පස්සෙ කොහොමත් ගද සුවද දැනෙන්නෙ නෑ. අමුතු සැරක් එන්නෙ ඕන සුවදකින්. ඒ සැර නම් එනවා. ගද සුවද නැතිවෙලා කියන්න බෑ ඒක නිසා.

    හැදුනු එකෙක් හරි දන්න එකෙක් හරි කියපන්කො. නෝමල් උණක් කියලත් හිතෙනවා. 😐😐😐

    ප. ලි. සිනොෆාම් දෙවෙනි එක අනිද්ද ගහන්න තියෙන්නෙ. 🤐 ඊයෙ ගියා ඒක ගහන්න හරිම දිනේට නැතුව ගහන්න බෑ කිව්ව දොස්තර. 🤐
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    දන්න කියන යාලුවෙක්ට උණ ඇස් දැවිල්ල cramps ඇවිල්ලා ඇන්ටිජන් කලා
    නෙගටිව් හැබැයි දැන් ඩෙංගු වලටත් රැපිඩ් ඇන්ටිජන් තියනවා ඒක කරලා ඩෙංගු පොසිටිව් උනා
    appointment එකක් දාගෙන චෙක් කලා නම් වඩාත් හොදයි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ලොකුවට හිතන්න එපා
    මටත් හැදිල ඉන්නෙ
    දුම් අල්ලන්න
    දෙහිකොල හුමාලය අල්ලන්න
    නිකම්ම හරි යනවා
    බය වෙන්න එපා
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    matath ugura kakkumak awa pahugiya dawaswala semath ekka. dehi kolai, neeroga paspanguwa kiyala thiyanawa bonnai, dhum allannai packet 2k ekama packet eke. e dekama daala amma dhum hattiyak thambuwa.alluwa witharai sema gathiyai, ugure kakkumai patas gala adu wuna. me dawas wala virus unakuth thiyenawa. e hinda poddak kalabala nowee thawa tikak balanna roga lakshana wadi wenawada kiyala. :) :yes:
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ලොකුවට හිතන්න එපා
    මටත් හැදිල ඉන්නෙ
    දුම් අල්ලන්න
    දෙහිකොල හුමාලය අල්ලන්න
    නිකම්ම හරි යනවා
    බය වෙන්න එපා
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    දුම් අල්ලන්නෙ කොහොමද? මොනවද දාන්නෙ..
     
    • Like
    Reactions: pathaleiretta

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙච්චර මිනිස්සු සේරම mask දාලා , පුළුවන් තරම් සමීපරක්ෂක ක්‍රම අනුගමනය කරද්දී කොහෙද බන් වෙන වයිරස් :angry: :angry:
    ඔන්න ඩෙංගු හැදෙන්න පුළුවන්
    ඒකට කැස්ස හෙම්බිරිස්සාව එන්නේ නෑ

    දැන් කැස්ස ඇතුව හරි නැතුව හරි උන අවොත් ඉතින් 99.9% ම කොරෝනා වෙන්න ඕනි
    0 .09% ඩෙංගු වෙන්න පුළුවන්
    වෙන එකක් වෙන්න බෑ 🤷‍♂️

    <0.01% විතර ඉතින් වෙන මගුලක් වෙයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Matath giya sathiye eka dawasak (24 hours) una hadenna wage enawa aye nikanma nathi wela yanawa.

    Enga heethala wenawa aye nathuwa yanawa. Ugura ridennath gaththa.


    Samanya widiyata kala beela wenama kamareka hitiya :yes:. Eta passe nikanma hari giya. Nithara unu wathura bona eken ugere amaruwa hari giya
    මට පහුගිය ටිකේ තේරුණ විදියට කොරෝන ( ගොඩක් වෙලාවට ඩෙල්ටා ) එකත් මේ විදියට තමා ගොඩක් තරුණ අයට එන්නේ.
    ගොඩක් අයට උගුරේ මාළු කටු හිරවෙලා වගේ දැනිල තිබුනේ :sorry:
    අමාරුවක් වෙන්නේ නැති උනාට පරිස්සම් උනේ නැත්තම් තව 100 කට විතර බෝ කරන්න පුළුවන් දවස් තුන හතරක් ඇතුලත
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ටෙස්ට් කරගනින්..බය හරි නැති වෙනවනේ.
    ඔව් ඒත් කොරෝන කියල දැනගත්තත් බය වෙන්න ඕන නෑ..කොරානා හැදෙන හැමෝම මැරෙන්නෙ නැහැනේ..බය නොවී ඒක වෙනුවෙන් කරන්න තියෙන දේවල් ටික කරන්න තමා තියෙන්නේ.මේකෙම දැන් කීදෙනෙක් කොරෝන හැදිල හොඳ වුනාද.. දවසක් ඩොක්ට කෙනෙක් කිව්වා කොරෝන හැදුන අය හේතුවක් නැතිව ගොඩක් බය වෙන නිසා තමයිලු ඔක්සිජන් අැඟේ අඩු වෙන්නෙ..ඒක නිසා බය නොවී ඉන්න ඕන කරන දෙයක් කරගෙන.
     

    Sen-lu

    Well-known member
  • ලොකුවට හිතන්න එපා
    මටත් හැදිල ඉන්නෙ
    දුම් අල්ලන්න
    දෙහිකොල හුමාලය අල්ලන්න
    නිකම්ම හරි යනවා
    බය වෙන්න එපා
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    හැදෙන වේරියන්ට් එක අනුව තමා ඉතිං තීරණය වෙන්නෙ ඩෙල්ට එක විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    මට පහුගිය ටිකේ තේරුණ විදියට කොරෝන ( ගොඩක් වෙලාවට ඩෙල්ටා ) එකත් මේ විදියට තමා ගොඩක් තරුණ අයට එන්නේ.
    ගොඩක් අයට උගුරේ මාළු කටු හිරවෙලා වගේ දැනිල තිබුනේ :sorry:
    අමාරුවක් වෙන්නේ නැති උනාට පරිස්සම් උනේ නැත්තම් තව 100 කට විතර බෝ කරන්න පුළුවන් දවස් තුන හතරක් ඇතුලත
    Ow ugure kela giliddi amaru gathiyak awa. Kohewath giye na. Me sathiyeth gedarama innawa 🙏
     
    • Like
    Reactions: pathaleiretta

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,244
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දවස් තුනක් බලල pcr or antigen කරන්න. ඒ දවස් තුන අනෙක් අයගෙන් වෙන් වෙන්න. ගෙදර කරන්න පුලුවන් බෙහෙත් වර්ග කරන්න.
    covid news බලලම ඔය ලෙඩ හැදෙනව ඔලුව විකාර වෙන නිසා.