මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

EMhasitha

Member
Oct 21, 2018
48
5
0
uba sarthaka wenna puluwan
eth anith minissunta hinawenna epa
u ube nangiwawath duwawath badinna illuwe naneh

anith eka kiyapanko uba kohomada diyunu une kiayala apitath denaganna:rolleyes:

Muge boru ban me meke talk Dunne mechara kal badu King kenek kiyala
Balapan parana thread athi. Dan mu phD th karanawalu. Wen athi hade ban mehe Nam neme.:lol:
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
උබ වගේ එකක්ට Phd දෙන උන්වත් ගිහින් ලමාවිය සංවර්ධන මද්‍යස්තානකට දාන්න ඕන,

මම නම් හිතන්නෙ උබ ජිවිතේට කෙල්ලෙක් ව අශ්‍රය කරලා නැ, යලු උනත් උන් ඊලග දවසෙම උබට බූට් එක තියන්න ඇති. උබේ ඔය තියෙන්න ගොබ්බ අදහස් වලට.

යකො, කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරපන්. එකිගෙ වැලිව් එක දැකපන්, ජොබ් එකෙන් සහතික වලින් ගැනු තොරන්න පුලුවන්ද උට්ටො..

ගාමන්ට් කෙල්ලෙක් උනත් ගෙදර ගෙනාවම ඒ තොගේ ගැනි, තො තමයි ඒකට කන්න බොන්න දෙන්න ඕන, ඒකි ජොබ් එකක් කරනවා නම් ඒ සල්ලි ඒකිට වියදම් කරලා, ඒකිගෙ අම්මලට සලකන්න තියාගන්න කියපන්.

ගැනිගෙ පඩියෙන්, ලොන් ගෙවනවා නම් ලීස් ගෙවනවා නම් ගෙදරට කන්න ගේනවා නම් උබ Phd නෙමෙයි උබ පොන්නයෙක්.

කෙල්ලෙක් කැමතියි නම් ලමයි හම්බ වෙනකල් ජොබ් එකක් කරන්න කියපන්, නැත්න්ම උන්ටත් කම්මැලියි, පස්සෙ බබලා හම්බ උනාම කැමති නම් බබාලා ලොකු වෙනකල් ජොබ් එකෙන් අයින් වෙල බබාලා බලාගන්න කියපන්, බබාල බලාගන්න කියලා කෙල්ලෙක්ට බබාලාගෙ වැඩ කරන්නයි, බත් තම්බ තම්බ ඉන්නයි දෙන්න එපා.

උන්ට උනත් දවසකට පාරක් හරි එලිය්ට ගිහින් ඔලුව නිද්හස් කරන් එන්න් ස'වන්ට් කෙනෙක් නැනි කෙනෙක් ගෙන්ත් දීප්න්, ඩයිව්න් පුලුවන් නම් වාහනයක් අරන් දිපන්, බැරිනම් ඩ්‍රයිවර් කෙනෙක්කුත් අරන් ද්පන්, එච්චර කරන්න බැරිනම්.
දවසකට පාරක් සුපර්මාකට් / සැලොන් / පොලෙ හරි ගිහින් එන්න වීල් එකක් හරි සෙට් කරලා උබ හයර් එක ගෙවපන්.

ඔච්චර හරියක් කරන්න බැරි නම් නොබැද ඉදපන්, තනියෙන් නිදාගන්න බැරිනම් උබේ ඔය සහතික ටික කොට්ටෙ යට තියාගෙන බුදියපන්.

යකො මම බැදලා අවෘරුදු 5 ක් ගියාට පස්සෙ තමයි දන්නෙ අපේ ගැනිට ඩිග්‍රි දෙකක් තියෙනවා කියලා, ඒකත් බබාව ඉස්කෝලෙ දාන්න ගිය වෙලාවෙ, අපි කෙල්ලට ආදරෙ කරා මිසක් ඒකිගෙ ජොබට වත් බැන්කු පොතට වත් ආදරෙ කරෙ නැ බං, ඒ නිසා කොච්චර රන්ඩු උනත්, ගහ මරා ගත්තත්, ඊලග දවසෙ ආයෙත් සුපුරුදු පර්දි ඉන්නවා.

Umbe geanita sudusukam thiyena nisa umbata ea adupaaduwa therennehe

Geanu asarana wenawa ban, yaaluwange gaanu issaraha gathering waladi ehema.
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    uba sarthaka wenna puluwan
    eth anith minissunta hinawenna epa
    u ube nangiwawath duwawath badinna illuwe naneh

    anith eka kiyapanko uba kohomada diyunu une kiayala apitath denaganna:rolleyes:

    මිනිස්සු දියුනු උනාම උන් දියුනු උන හැටි අහන්න එපා බං, එහෙම අහලා වැඩක් නැ,
    මිනිස්සු දියුනු වෙන්නෙ එක්ම හේතුවක් නිසා, ඒ උන් මහන්සි වෙන නිසා.

    නිකං ගිහින් බලපන් අර ලසන්ත අය්යගෙ ෆේස්බුක් පේජ් එක දිහා.
    වයස අවුරුදු 23 ට 24 ට අඩු උන් bmw i8 පදිනවා, බෙන්ස් s class පදිනවා,
    සමහරු 25 වෙද්දි තට්ටු 3 ගෙවල් හදලා බෙන්ස් එක්යි අවුට් ලැන්ඩර් එකයි දෙකක් තියන් ඉන්න උන් ඉන්නවා, විකෙන්ඩ් වලට යන්නෙ පිට රට.

    එහෙම බලද්දි අපිත් සැහෙන්න පස්සෙන්, මම දියුනු උනේ කෙසේ වෙතත්, මගේ යලුවෙක් ඉන්නවා මේ ලගදි v8 එකක් ගෙනවා ඌ කරන්නෙ මල් වගාව, ඌ බදින්න යන්නෙ ඩොකියක්, මුගේ ප්‍රොෆයිල් එක දැකලා ඒකිම රික්වෙස්ට් කරලා ෆේස්බුක් එකෙන් සෙට් උන එකක්,

    මම මොනා කරන එකෙක් ද කියලා දැන ගන්න ඕන නම් මගෙ පරන ත්‍රෙඩ් බලන්න, අද වෙනකල් නොකරපු දෙයක් නැ, ඉරිදා පොලේ බඩු විකුනපු, ලොරිවල ගිහින් තැබිලිවිකුනපු, ගම් වල ගිහින් පොලොස් කඩපු කාලෙකුත් තිබ්බා, ඒත් අද වෙද්දි දාඩිය බින්දුවක් නැතුව ගෙදර යන්න පුලුවන් ඒ කාලෙ උන මහන්සිය නිසා,

    උදෙ 8 ඉදන් හවස 4.30 වෙනකල් වැඩ කරලා 8 ට නිදාගෙන නම් ඉතින් ලොකු ගේමක් ගහන්න හිතන්න වත් බැ, දියුනු උන හැම එකෙක් ගෙම රහස වෙලාව බලන්නෙ නැතුව වැඩ කරන එක.

    අද මම කරන ජොබ් එකත් එක්ක මගෙන් සර්විස් ගන්නෙ ලොකුම බිස්නස් කාරයො / ජොබ් වලින් උඩටම ගිය අය, උන් එක්ක කතා කරද්දි හැමොම කියන දෙයක් තමයි ඒ කාලෙ කොච්චර කට්ටක් කැවද කියලා මෙතනට එන්න.
    සිපිරියට ඉන්න එකෙක් වත් හවස 5 ට වැඩ් ඉවර කරලා 6 ට ජිම් ගිජින් 9 ට නිදාගත්ත අය නැ, දවසට පැයක් පැය බාගයක් වහනේක සීට් එකක, ඔෆිස් පුටුවෙ නිදාගත්ත උන් තමයි අද සාර්ථක කතා කියන්නෙ ඒ වෙච්ච මහන්සියට ප්‍රතිපල අද බුක්ති විදින්නෙ,

    මගේ වයිෆ් ගෙ සහතිකයක් ගැන දන්නෙ නැ කිව්වම උබ හිනා උනාට තමන්ගෙ නමට වාහන කීයක් තියෙනවද කියලා මතක නැති, තමන්ට කොහෙ කොහෙ ඉඩම් ගෙවල් තියෙනවද කියලා දන්නෙ නැති උන් ඉන්නාව.

    මම එක පාරක් ත්‍රෙඩ් එකකුත් දාලා ඇති මම දන්න ෆෘට් ජූස් හදන අන්කල් කෙනෙක් ගැන, රුපියල් 100 ට ෆෘට් ජූස් විකුනලා. අද වෙද්දි වාහන 3 ක් එයාපෝට් පිකප් දුවනවා,

    සුපිරි ගෙවල් 9 ක් කුලියට දීලා තියෙනවා, එවගෙන් ඉන්කම් එක දැන් මාසෙට ලක්ශ 5 ක් ප්‍රොෆිට් ම ඇති.

    කරන දේ වැදගත් නැ බ්‍රො, කරන දේ හරියට කරන එකයි වැදගත්,
     
    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    machan mata sinhalen kotanawata wada mehema lesi:
    kohomath oya proposal section eke oya wage ewa bride ge paththenuth groom ge paththenuth danawa thama. uba kellekwa hoyanne ayi kiyana eka gana mulin hithanna: mokada samaharu badinna one nisa badinawa. hethuwa wife widihata gedara wada tika karayi kiyala. samaharu sex nisa bandinawa. samaharu business deal nisa badinawa. samaharu anith kenawa thamunge jivithe loku thanak deela thiyana nisa badinawa. thawa aya family level ekata status ekata badinawa. oya okkoma wahenne Adaraya kiyana wachanaya denawa.

    ape akka kenek marry kara proposal ekakin Mora IT engineer kenekwa. e ayiyage paththe ayage paththe aya akkagen illuwe marry karanna habayi job eken ayin wenna kiyala. mokada e ayiyath echchara amajayata gihin hitapu kenek nemeyi. eth akka akamaththen hari ha kiwwa. ada lamayi denekkuth innawa. eth mata akka diha dakkama hithenawa ara ayiyata thawa family ekata lanwenna one kiyala. oka poddak agewwin passe dan miniha arahe mehe yanawa, akkawath insurance company ekaka broker kenek widihata dagaththa, ara ayiyama kiyama kalin gedara thibba mood prashna dan na; onama kellek eyage jivithegana balanawa. badala kiyanne yatath wela inna nemeyi kamathi. e gollantath feelings thiyanawa.
    api practical wemu, uba dokek bandonth, ekita MD, MRCP or mokak hari specialize position ekakata yanna one kiwwoth ubata support karanna puluwanda? mokada dokek kiyanne Gov and private practice dekama karoth ra wela gedara awoth uyana pihana wada anith wada kella athinma wenna one kiyala ba. ubath dayaka wenna wenawa. mokada ehema manage karan yana family ekak innawa apita relatives la wema. mama personally danna oya type ekema families thiyanawa. e gollo manage karan yanawa. uba dan gedarin ena pressure ekata hadissiye bandinne nathuwa poddak balanna. Teacher kenekge waraddak na. nurse ge waraddak na. gathi guna, common sense balanna. mokada higher position wala inna kello innawa inna danne nathi. common sense namayak wath nathi. uba e position eka nisa samajayedi ubata ena attraction eka gana hithalayi oya kamathi na kiyanne. 7 months relationship ekak maintain karala hoda naraka hoyaganna ba bn: avurudu ganan love karala marry karapu aya innawa passe prash apu. anyway I hope you use both of your brain and also heart as well. good luck.

    Aniwaren man wifey kiyana de waradi deyak neme Nam eyata oluwa Namanawa aniwaren. Mage wife wenuwen mage job eka arenna wena ona deyak atharinna puluwan Mata. Eke dekak Ne.mokada badinna one tharam minissu ididdi eya mawa badinne ei? Anna e nisa Man ehema karanne
     
    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    Umbe geanita sudusukam thiyena nisa umbata ea adupaaduwa therennehe

    Geanu asarana wenawa ban, yaaluwange gaanu issaraha gathering waladi ehema.

    Seriously ban thamange position ekata nogelepena kenek badala thamanta Wada embarrassed wenne eya ban. Eyawa sometimes kon wenawa mokada Mata eke prashnayak nathi unata man inna society eke okkomala eyata man wage salakanne nene
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    Muge boru ban me meke talk Dunne mechara kal badu King kenek kiyala
    Balapan parana thread athi. Dan mu phD th karanawalu. Wen athi hade ban mehe Nam neme.:lol:

    ඔය තියෙන්නෙ මචන් නිකමෙක් ගෙ තවත් සහලක්ශනයක්, කෙනෙක් යම් කිසි පැත්තක එක්ස්පර්ට් ඒකට ඉරිසියයි..

    ඉතින් තියෙන කුහක කමට තමන් ගේ නූගත් කම වහ ගන්න ඌට පද හදනවා, ඊට පස්සෙ හිතෙන්
    පොඩි සිගිති ආතල් එකක් ගන්නවා, එක අතකින් පව් ඉතින්..
    කොහොම හරි යන්තම් ත්‍රෙඩ් එකක් දෙකක් කියවලා වගේ තව කියවපන්, බලපන් මගෙ අනිත් ත්‍රෙඩ් ඔක්කොමත්, පුලුව්න් නම් දෙයක් ඉගෙන ගනින් ඒවගෙන් වත්.

    .

    මම සෙක්ස් ගැනත් ඕන තරම් ත්‍රෙඩ් දාලා ඇති මම ඒ ගැනත් හොදට දන්න නිසා, හැම දේම් ඉගෙන ගන්න ආස උනාම ඕවා ගැනත් දැනුමක් තියෙන්වා, ඒත් උබ බඩු කින් කිව්වට මම ජිවිතෙට බඩු ගහලා නැ බ්‍රො සල්ලි වලට ගැනු ගන්න තරම් වත් මංගල කින්කිනි දාන්න තරම් අහේනියක් මට නැ,
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    machan mata sinhalen kotanawata wada mehema lesi:
    kohomath oya proposal section eke oya wage ewa bride ge paththenuth groom ge paththenuth danawa thama. uba kellekwa hoyanne ayi kiyana eka gana mulin hithanna: mokada samaharu badinna one nisa badinawa. hethuwa wife widihata gedara wada tika karayi kiyala. samaharu sex nisa bandinawa. samaharu business deal nisa badinawa. samaharu anith kenawa thamunge jivithe loku thanak deela thiyana nisa badinawa. thawa aya family level ekata status ekata badinawa. oya okkoma wahenne Adaraya kiyana wachanaya denawa.

    ape akka kenek marry kara proposal ekakin Mora IT engineer kenekwa. e ayiyage paththe ayage paththe aya akkagen illuwe marry karanna habayi job eken ayin wenna kiyala. mokada e ayiyath echchara amajayata gihin hitapu kenek nemeyi. eth akka akamaththen hari ha kiwwa. ada lamayi denekkuth innawa. eth mata akka diha dakkama hithenawa ara ayiyata thawa family ekata lanwenna one kiyala. oka poddak agewwin passe dan miniha arahe mehe yanawa, akkawath insurance company ekaka broker kenek widihata dagaththa, ara ayiyama kiyama kalin gedara thibba mood prashna dan na; onama kellek eyage jivithegana balanawa. badala kiyanne yatath wela inna nemeyi kamathi. e gollantath feelings thiyanawa.
    api practical wemu, uba dokek bandonth, ekita MD, MRCP or mokak hari specialize position ekakata yanna one kiwwoth ubata support karanna puluwanda? mokada dokek kiyanne Gov and private practice dekama karoth ra wela gedara awoth uyana pihana wada anith wada kella athinma wenna one kiyala ba. ubath dayaka wenna wenawa. mokada ehema manage karan yana family ekak innawa apita relatives la wema. mama personally danna oya type ekema families thiyanawa. e gollo manage karan yanawa. uba dan gedarin ena pressure ekata hadissiye bandinne nathuwa poddak balanna. Teacher kenekge waraddak na. nurse ge waraddak na. gathi guna, common sense balanna. mokada higher position wala inna kello innawa inna danne nathi. common sense namayak wath nathi. uba e position eka nisa samajayedi ubata ena attraction eka gana hithalayi oya kamathi na kiyanne. 7 months relationship ekak maintain karala hoda naraka hoyaganna ba bn: avurudu ganan love karala marry karapu aya innawa passe prash apu. anyway I hope you use both of your brain and also heart as well. good luck.

    Good post, මේ ඉන්නෙ හොදට ජිවිතේ තෙරුම් ගත්ත උන්, මේ වගේ කොල්ලෙක් ලබන වයිෆ් සිරාම වාසනාවන්තයි, ප්‍රශ්න නැති ෆැමිලි ලයිෆ් කොහේව්ත් නැ, ඒත් එන ප්‍රශ්න ව්ලට මූන දෙන්න නම් මේ වගේ එක්ස්පිරියන්ස් එකක් ඕන, Rep 23+
     
    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    ඔය තියෙන්නෙ මචන් නිකමෙක් ගෙ තවත් සහලක්ශනයක්, කෙනෙක් යම් කිසි පැත්තක එක්ස්පර්ට් ඒකට ඉරිසියයි..

    ඉතින් තියෙන කුහක කමට තමන් ගේ නූගත් කම වහ ගන්න ඌට පද හදනවා, ඊට පස්සෙ හිතෙන්
    පොඩි සිගිති ආතල් එකක් ගන්නවා, එක අතකින් පව් ඉතින්..
    කොහොම හරි යන්තම් ත්‍රෙඩ් එකක් දෙකක් කියවලා වගේ තව කියවපන්, බලපන් මගෙ අනිත් ත්‍රෙඩ් ඔක්කොමත්, පුලුව්න් නම් දෙයක් ඉගෙන ගනින් ඒවගෙන් වත්.

    .

    මම සෙක්ස් ගැනත් ඕන තරම් ත්‍රෙඩ් දාලා ඇති මම ඒ ගැනත් හොදට දන්න නිසා, හැම දේම් ඉගෙන ගන්න ආස උනාම ඕවා ගැනත් දැනුමක් තියෙන්වා, ඒත් උබ බඩු කින් කිව්වට මම ජිවිතෙට බඩු ගහලා නැ බ්‍රො සල්ලි වලට ගැනු ගන්න තරම් වත් මංගල කින්කිනි දාන්න තරම් අහේනියක් මට නැ,
    Uba kiyanne aththa Nam dapan ube degree monawa da kiyala proof
    Eka beri Nam uba nikam keyboard hero kenek thamai ban
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග පාත අයත් දන්න ඒවා ප්‍රපෝස් කරනව.මම Bsc Complete දැන් phd යන්න ඉන්නෙ.ගොඩක් ප්‍රපොසල්ස් එන්නෙ ටීචලා නර්ස්ලා මම ටීචර් කෙනෙක් බදින්න කැමති නෑ.නර්ස්ලා නම් කොහොමත් කැමති නෑ ගොඩක් මන් දැකපු නර්ස්ලා යක්කු වගෙ නිසා..මන් කැමති ඩොක්ටර් කෙනෙක් බදින්න ඒත් සෙට් වෙලා නෑ නෙ.ඩොකියෙක් කැමති වෙයි ද?මොකද මන් බයෝ සයන්ස් තමයි බැචලර් එක.ඩොක්කු ඉතින් හෙන එකෙන් නිසා ඒකත් බලපායි ද මන්දා..උබලා මොකද කියන්නේ හරියයි ද? කෙල්ලෝ එක්ක යාලු නම් වෙලා තියෙනවා.උන් ඔක්කොම මට කෙලෙව්වා.ඒ නිසා ගොඩක් කාලෙකින් කෙල්ලෙක්ට ට්‍රඉ කලේ නම් නෑ.දැන් යලු වෙවී කලෙ කන්න වෙලාවකුත් නෑ ගෙදරින් තදේ බදින්න කියලා
    Medicine kellek ekka affair ekak thibuna
    Eya medicine man science faculty nisa Eya mawa dala doctor kenek ekka settle Una..උපදෙසක් දෙන්නකෝ​

    Machan bsc walin passe phd karanne kohomada msc nathiwa. Matath karanna one poddak kiyala denna
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Uba kiyanne aththa Nam masters karanne nathiwa phD karanne kohomada Kiyala danne Nathi une kohoma da? Yako meke inne ma boru kelina un ne:rolleyes:
    Atta yako mama pvt kare. Umba phd walata monada karanne. Bandinna epa ban Moda wedak. Terumak na epa wenawa hamadema. Mata nam athi wela inne
     
    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    Atta yako mama pvt kare. Umba phd walata monada karanne. Bandinna epa ban Moda wedak. Terumak na epa wenawa hamadema. Mata nam athi wela inne

    Ane palayan Harako ehenam ubath phD nokara idpnko uba Kolu karayek unuu ekata man mokak karanna da
     
    Last edited: