අනේ මට ඔයාව යාලුවෙක් විතරයි.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,627
    13,277
    113
    🤍
    උබේ පොඩි කාලේ ඉදන් යාලුවට උබ කැමති වෙලා කොහොමද බන් එකීව එකෙන් friendZone එලියට ගන්නේ...

    මැසේජ් කෝල් නම් යාලුවෙලා වගේ තම්යි. ඒ උනාට අහපුවාම බෑ කියනවා. :dull:

    මට කැමති නැත්තේ ඇයි ඇහුවාම මාව යාලුවෙක් විතරයිලූ.

    එයාට මාව යාලුවෙක් විතරඉය්ලු කියනවා අහපුවාම.

    මට ගොඩක් දේවල් කියනවා එදිනෙදා වෙන දේවල් පවා. ඒ උනාට එයාට මන් ගැන එහෙම ආදරයක් දැනෙන් නැල්ලු... :(


    තාම කොල්ලෙක් නෑ කියල කියනවා..


    ලෝන්ග් ඩිස්ටන්ස් යාලුවෙක් මෙයා.


    හරිම හොද නිසා වෙන අතක් බලන්න අමාරුයි මට ... හැකි පමණින් උපදෙස් ලබාදෙන්න..


    ( කොහොමහරි ඒලෙවල් කාලේ මෙයා මට කැමැත්තෙන් ඉදලා තියනවා.. මට එහෙම දෙයක් ඒ කාලේ දැනුනේ නෑ... ඉතින් මට වෙන කෙල්ලක් සෙට් වෙච්ච සීන් එකක් එහෙම එයාට කිව්වට පස්සේ ආපුහු එයාට මැසේජ් කරන්න එපා කියලා මන් එක්ක තරහ උනා ...

    ඒ කිය්න්නේ බන් ඒ කාලේ ඒකී මට කැමැත්තෙන් ඉදලා කියන එක නේ ද?
    )


    update 1.0
    (ආහ් තව දෙයක් මට කියනවා ... මට කෙල්ලක් හම්බෙනකන් ඉන්න පුලුවන් ලු.... එයාට බදින්න අදහසක් නැල්ලු... බැන්දම වගකීම් වැඩි එකට බයයි වගේ එකක් දැනෙනවා වගේ දෙයක් කියවුණා එයාට...)
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒ කිය්න්නේ බන් ඒ කාලේ ඒකී මට කැමැත්තෙන් ඉදලා කියන එක නේ ද?
    අපි කොහොමද බන් ඒකිගෙ හිත කියවන්නේ
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,627
    13,277
    113
    🤍
    අපි කොහොමද බන් ඒකිගෙ හිත කියවන්නේ
    ඒකත් ඇත්ත,එ උනාට තරහා උනේ එ නිසා වෙන්න පුලුවන් නේහ්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    මට නම් දැන් ඉන්න කෙල්ලො ගැන කිසිම විශ්වාසයක් නෑ බං.කොහොමහරි කට්ට කාල දාගෙන බැඳගත්තත් ඊට පස්සේ උන් කටුස්සියො වගේ වෙනස් වෙනව.පුදුම මානසික වදයක් දෙන්නෙ..ඒත් ඵහෙම නැති උනුත් ඉන්නව හැබැයි මේ වගේ හිතන.❤️..

    YOlA9OJ.png
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ehemadad

    na bokka.. man hithagena hitiyeth set wei kiyala balinnm . eki hamdema mata open kiynw .. aduma kollek number eka dunnath ewa pawa kiyanawa .... eth mata kemthi na kihanko
    mata nam kellek yaluwek widiyata ashraya karanna be. mona bana hithe thiyan siruwen hitiyath anthimata hikkenawa.ita passe epa wenawa.
     
    • Sad
    Reactions: Psiko

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒකිත් එක්ක වෙන කෙල්ලො ගැන කියහන්. වෙන කෙල්ලන්ව වර්ණනා කරපන්. වෙන කෙල්ලො (Edited :baffled: ) උඹ පස්සෙන් ආව සීන් කියපන්.
     
    • Like
    • Wow
    Reactions: Ryan08 and Psiko

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    ඒකිත් එක්ක වෙන කෙල්ලො ගැන කියහන්. වෙන කෙල්ලන්ව වර්ණනා කරපන්. වෙන කොල්ලො උඹ පස්සෙන් ආව සීන් කියපන්.
    වෙන කොල්ලො උඹ පස්සෙන් ආව සීන් කියපන් ???
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙන කොල්ලො උඹ පස්සෙන් ආව සීන් කියපන් ???
    :shocked: *කනවා දාලා. වැරැද්ද හැදුවා. කොල්ලො පස්සෙන් ආවා කියන්න එපා විහිලුවටවත් ඒ දීගෙත් ඉවරයි එහෙම වුනොත්.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,627
    13,277
    113
    🤍
    ඒකිත් එක්ක වෙන කෙල්ලො ගැන කියහන්. වෙන කෙල්ලන්ව වර්ණනා කරපන්. වෙන කෙල්ලො (Edited :baffled: ) උඹ පස්සෙන් ආව සීන් කියපන්.
    ai ehem kiynne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    ලඟදිම කියයි මට හොඳ කොල්ලෙක් සෙට්වුනා කියලා එතකොට තමයි දැනෙන්නෙ අපරාදෙ නාස්තිකරපු කාලෙ කියලා. වෙන කෙනෙක් හොයාගන්න උතසහ කරන එක තමයි හොඳම.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අපෝ ඕවා මහ වාත කේස්. කෙලින්ම ඉග්නෝර් කරලා ඉදපන් ඔහොම freind zone වල ඉන්න එවුන්. ඔය වගේ ඒවට දෙන effort එක වෙන කෙල්ලෙක්ට දීපන්. එතකොටවත් කෙල්ලෙක් සෙට් වෙයි

    (ආහ් තව දෙයක් මට කියනවා ... මට කෙල්ලක් හම්බෙනකන් ඉන්න පුලුවන් ලු.... එයාට බදින්න අදහසක් නැල්ලු... බැන්දම වගකීම් වැඩි එකට බයයි වගේ එකක් දැනෙනවා වගේ දෙයක් කියවුණා එයාට...)
    Time passing. ඕක තේරෙන්නේ නැද්ද
    ------ Post added on Aug 25, 2023 at 10:16 AM