මිනිස්සු දියුනු උනාම උන් දියුනු උන හැටි අහන්න එපා බං, එහෙම අහලා වැඩක් නැ,
මිනිස්සු දියුනු වෙන්නෙ එක්ම හේතුවක් නිසා, ඒ උන් මහන්සි වෙන නිසා.
නිකං ගිහින් බලපන් අර ලසන්ත අය්යගෙ ෆේස්බුක් පේජ් එක දිහා.
වයස අවුරුදු 23 ට 24 ට අඩු උන් bmw i8 පදිනවා, බෙන්ස් s class පදිනවා,
සමහරු 25 වෙද්දි තට්ටු 3 ගෙවල් හදලා බෙන්ස් එක්යි අවුට් ලැන්ඩර් එකයි දෙකක් තියන් ඉන්න උන් ඉන්නවා, විකෙන්ඩ් වලට යන්නෙ පිට රට.
එහෙම බලද්දි අපිත් සැහෙන්න පස්සෙන්, මම දියුනු උනේ කෙසේ වෙතත්, මගේ යලුවෙක් ඉන්නවා මේ ලගදි v8 එකක් ගෙනවා ඌ කරන්නෙ මල් වගාව, ඌ බදින්න යන්නෙ ඩොකියක්, මුගේ ප්‍රොෆයිල් එක දැකලා ඒකිම රික්වෙස්ට් කරලා ෆේස්බුක් එකෙන් සෙට් උන එකක්,
මම මොනා කරන එකෙක් ද කියලා දැන ගන්න ඕන නම් මගෙ පරන ත්‍රෙඩ් බලන්න, අද වෙනකල් නොකරපු දෙයක් නැ, ඉරිදා පොලේ බඩු විකුනපු, ලොරිවල ගිහින් තැබිලිවිකුනපු, ගම් වල ගිහින් පොලොස් කඩපු කාලෙකුත් තිබ්බා, ඒත් අද වෙද්දි දාඩිය බින්දුවක් නැතුව ගෙදර යන්න පුලුවන් ඒ කාලෙ උන මහන්සිය නිසා,
උදෙ 8 ඉදන් හවස 4.30 වෙනකල් වැඩ කරලා 8 ට නිදාගෙන නම් ඉතින් ලොකු ගේමක් ගහන්න හිතන්න වත් බැ, දියුනු උන හැම එකෙක් ගෙම රහස වෙලාව බලන්නෙ නැතුව වැඩ කරන එක.
අද මම කරන ජොබ් එකත් එක්ක මගෙන් සර්විස් ගන්නෙ ලොකුම බිස්නස් කාරයො / ජොබ් වලින් උඩටම ගිය අය, උන් එක්ක කතා කරද්දි හැමොම කියන දෙයක් තමයි ඒ කාලෙ කොච්චර කට්ටක් කැවද කියලා මෙතනට එන්න.
සිපිරියට ඉන්න එකෙක් වත් හවස 5 ට වැඩ් ඉවර කරලා 6 ට ජිම් ගිජින් 9 ට නිදාගත්ත අය නැ, දවසට පැයක් පැය බාගයක් වහනේක සීට් එකක, ඔෆිස් පුටුවෙ නිදාගත්ත උන් තමයි අද සාර්ථක කතා කියන්නෙ ඒ වෙච්ච මහන්සියට ප්‍රතිපල අද බුක්ති විදින්නෙ,
මගේ වයිෆ් ගෙ සහතිකයක් ගැන දන්නෙ නැ කිව්වම උබ හිනා උනාට තමන්ගෙ නමට වාහන කීයක් තියෙනවද කියලා මතක නැති, තමන්ට කොහෙ කොහෙ ඉඩම් ගෙවල් තියෙනවද කියලා දන්නෙ නැති උන් ඉන්නාව.
මම එක පාරක් ත්‍රෙඩ් එකකුත් දාලා ඇති මම දන්න ෆෘට් ජූස් හදන අන්කල් කෙනෙක් ගැන, රුපියල් 100 ට ෆෘට් ජූස් විකුනලා. අද වෙද්දි වාහන 3 ක් එයාපෝට් පිකප් දුවනවා,
සුපිරි ගෙවල් 9 ක් කුලියට දීලා තියෙනවා, එවගෙන් ඉන්කම් එක දැන් මාසෙට ලක්ශ 5 ක් ප්‍රොෆිට් ම ඇති.
කරන දේ වැදගත් නැ බ්‍රො, කරන දේ හරියට කරන එකයි වැදගත්,