බැදපු නැති එවුන් බදින්න දගලනවා,
බැදපු එවුන් ළමයි හදන්න දගලනවා, ළමයි හම්බ උනොත් උන් ඉස්කෝල වලට දාන්න දුවනවා,
ළමයි නැත්නම් ආයෙත් අඩ අඩ ඉන්නවා,
බැදලා සැප මදි නම් පුළුවන් විදියට වෙන එකකට අනින්න බලනවා, අනින්න බැරිනම් හුල්ල හුල්ල ඉන්නවා.
අයියෝ සංසාරේ !
බඳිනවා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ කියලා පුරාණ පත පොතේ සඳහන් වෙලා තියෙනවා
මේ. ඔයා මාව බදින්නකො.. මටත් කවුරුත් නැතුව ඉන්නේ..![]()
නංගි නිරෝගීද
උසට සරිලන මහතක් තිබේද
පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
වැඩිමල් අයට සලකන්න දන්නවාද
මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද
ප්රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත
ඕනෙනම ඔයාට තියෙන ප්රශ්න මගෙන් අහන්න පුළුවන්

Koti walige hodai (Nandamme and Leli gemata set wuanama.... World war ekath etchara sara naa)

නංගි නිරෝගීද
උසට සරිලන මහතක් තිබේද
පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
වැඩිමල් අයට සලකන්න දන්නවාද
මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද
ප්රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත
ඕනෙනම ඔයාට තියෙන ප්රශ්න මගෙන් අහන්න පුළුවන්
අපොයි ඔය ඔක්කොම ඔවු.. හැබැයි මම කියන, කරන, හරි, වැරදි හැම එකටම ඔලුව පාත් කරගෙන කට වහගෙන නිකම් ඉන්න එක්කෙනෙක් නෙවෙයි..

Y should I prove YOU ??