මට බඳින්න ඔ්න..යකූ...!!!

Mr Tharindu

Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    බැදපු නැති එවුන් බදින්න දගලනවා,
    බැදපු එවුන් ළමයි හදන්න දගලනවා, ළමයි හම්බ උනොත් උන් ඉස්කෝල වලට දාන්න දුවනවා,
    ළමයි නැත්නම් ආයෙත් අඩ අඩ ඉන්නවා,

    බැදලා සැප මදි නම් පුළුවන් විදියට වෙන එකකට අනින්න බලනවා, අනින්න බැරිනම් හුල්ල හුල්ල ඉන්නවා.
    අයියෝ සංසාරේ !

    Ai bun a withara da

    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා .....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බඳිනවා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ කියලා පුරාණ පත පොතේ සඳහන් වෙලා තියෙනවා
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    බඳිනවා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ කියලා පුරාණ පත පොතේ සඳහන් වෙලා තියෙනවා

    Koti walige hodai (Nandamme and Leli gemata set wuanama.... World war ekath etchara sara naa)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ. ඔයා මාව බදින්නකො.. මටත් කවුරුත් නැතුව ඉන්නේ.. :love::love::love:

    නංගි නිරෝගීද
    උසට සරිලන මහතක් තිබේද
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
    වැඩිමල් අයට සලකන්න දන්නවාද
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත

    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නංගි නිරෝගීද
    උසට සරිලන මහතක් තිබේද
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
    වැඩිමල් අයට සලකන්න දන්නවාද
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත

    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්

    :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Koti walige hodai (Nandamme and Leli gemata set wuanama.... World war ekath etchara sara naa)

    මා පුතා නැන්දම්මා ඉස්සෙල්ලම යාලු කරගන්න
    wife ව උඹේ best friend වගේ තියාගන්න
    දෙන්න දෙපැත්තෙන් තියාගෙන හොඳින් ඉන්න
    දෙන්න දෙන්නට කොච්චර වැලි වුනත් උඹ ට දෙන්න මොකුත් කියන්නේ නැති ගාන්නට හදාගනින්න

    දෙන්නටම එක ගානේ ආදරේ බව පෙන්නුවම දෙන්නම දෙපහ්ත්ට වෙලා උඹ ලග පූස් පැටවූ වගේ ඉඳි :love::love::rolleyes::rolleyes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නංගි නිරෝගීද
    උසට සරිලන මහතක් තිබේද
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
    වැඩිමල් අයට සලකන්න දන්නවාද
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත

    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්

    අපොයි ඔය ඔක්කොම ඔවු.. හැබැයි මම කියන, කරන, හරි, වැරදි හැම එකටම ඔලුව පාත් කරගෙන කට වහගෙන නිකම් ඉන්න එක්කෙනෙක් නෙවෙයි..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    අපොයි ඔය ඔක්කොම ඔවු.. හැබැයි මම කියන, කරන, හරි, වැරදි හැම එකටම ඔලුව පාත් කරගෙන කට වහගෙන නිකම් ඉන්න එක්කෙනෙක් නෙවෙයි..

    you are not a real woman :nerd:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අපොයි ඔය ඔක්කොම ඔවු.. හැබැයි මම කියන, කරන, හරි, වැරදි හැම එකටම ඔලුව පාත් කරගෙන කට වහගෙන නිකම් ඉන්න එක්කෙනෙක් නෙවෙයි..

    ඔයා එන්න ජපන්.. අපි දෙන්න බැඳලා සතුටින් ජීවත්වෙමු.. :P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    නංගි නිරෝගීද
    උසට සරිලන මහතක් තිබේද
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
    වැඩිමල් අයට සලකන්න දන්නවාද
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත

    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්

    තෝ බැදල නේද? :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නංගි නිරෝගීද
    උසට සරිලන මහතක් තිබේද
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)
    වැඩිමල් අයට සලකන්න දන්නවාද
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත

    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්

    කසාද බැඳලා සුදු පිරුවටයේ ලෝහිත පැල්ලම් බැලුවා කිව්වා මනුස්සයා නේද මේ..:confused::confused::confused::confused::confused::confused: