අපූරු නිර්මාණයක් අන්ජන අයියේ
මේ වගේ ආස දේවල් නම් කොච්චර තියනවද ඒත් එකෙන් වෙන ප්‍රථිපලය කුමක් වේදැයි බයෙන් නොකර ඉන්න![]()
thnkuu thnkuuuuu....

hitha keekaru naha nee.....













අපූරු නිර්මාණයක් අන්ජන අයියේ
මේ වගේ ආස දේවල් නම් කොච්චර තියනවද ඒත් එකෙන් වෙන ප්‍රථිපලය කුමක් වේදැයි බයෙන් නොකර ඉන්න![]()














wenasma akarayaka,hithana aluth parichchedayak ekkarana nirmanayak
sarthakayi....me uthsahaya.........
thnkuuu thnkuuuuu.....

හරිම ලස්සනයි සහෝ..
වෙනස්ම නිර්මාණයක්

මට මාර අමුත්තක් දැනුනා කියවද්දී.. අනේ මන්දා ඇයි කියලා.. සහෝ වැදෙන්න ලියලා තියෙනවා... ඒක හින්දා වෙන්න ඇති..
නියමයි සහෝ...
mama elakkiri eke dakka lassanama kaviya..... keep it up sahooo

blaka kalekin...hoda poem ekak.......tawa dapan ban....meke hoda poem dan adui!

වෙනස්ම සිතුවිලි භාවයන් අතරේ සිත අන්ද මන්ද කල පදවැල් සමුච්චයක්....හරිම අගෙයි...
දිගටම ලියන්න ....ඔබට ජය මල්ලියා...






හරිම වෙනස් නිර්මානයක්. හොද අදහසක් නිර්මානයට පාදක වෙලා තියෙන්නෙ. හැම දේටම දෙපැත්තක් තියෙනවනෙ. ඒ ගැන හිතන ඒක හොදයි. කරන්න පෙර සිතා බැලීමක්.












මේක නම මන් දැකපු අමුතුම කවියක්
මාර සරලයි
කියෙව්ව ගමන් හිතට අදහස එනවා
ජය පතනවා සහෝ දිගටම නිර්මාන කරන්න

පට්ට මචන් .....****
අමුතුම කතාවක්නෙ
එල එල ....!!!!!
බය වෙලාගත් බය ලස්සනට පදකරලා, අපූරුයි යාලු!

