මට බයයි - Mata Bayai

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    උඹට හොඳවැයින් රිප්ල්යි එකක් දාන්න මට හිතයි..
    ඒත් ස්පෑම් කරනවා කියයි කියලා බයයි....:lol:


    එල මචං...

    daapan balanna reply ekaaaa.............. :D :D:lol::lol::lol::lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපූරු නිර්මාණයක් අන්ජන අයියේ
    මේ වගේ ආස දේවල් නම් කොච්චර තියනවද ඒත් එකෙන් වෙන ප්‍රථිපලය කුමක් වේදැයි බයෙන් නොකර ඉන්න :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට මාර අමුත්තක් දැනුනා කියවද්දී.. අනේ මන්දා ඇයි කියලා.. සහෝ වැදෙන්න ලියලා තියෙනවා... ඒක හින්දා වෙන්න ඇති..

    නියමයි සහෝ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනස්ම සිතුවිලි භාවයන් අතරේ සිත අන්ද මන්ද කල පදවැල් සමුච්චයක්....හරිම අගෙයි...


    දිගටම ලියන්න ....ඔබට ජය මල්ලියා...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම වෙනස් නිර්මානයක්. හොද අදහසක් නිර්මානයට පාදක වෙලා තියෙන්නෙ. හැම දේටම දෙපැත්තක් තියෙනවනෙ. ඒ ගැන හිතන ඒක හොදයි. කරන්න පෙර සිතා බැලීමක්.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේක නම මන් දැකපු අමුතුම කවියක්
    මාර සරලයි
    කියෙව්ව ගමන් හිතට අදහස එනවා
    ජය පතනවා සහෝ දිගටම නිර්මාන කරන්න