මට බුද්ද™ත්වය ගැන කියල දෙන්න පුළුවන් |Maitreya Buddha™ Sri Lanka

binary

Member
Oct 18, 2010
6
1
0
මට බුද්ද™ත්වය ගැන කියල දෙන්න පුළුවන් |Maitreya Buddha™ Sri Lanka

මට බුද්ද™ත්වය ගැන කියල දෙන්න පුළුවන්

මල්ලිලාට නංගිලාට කියන්න මට ඇත්තටම බුද්ද™ත්වය ගැන ඔයාලට කියල දෙන්න පුළුවන්. බලන්න, ඔයාල ඉගෙනගෙන තියෙන දේ මම මේ වීඩියෝ එකේදි කියල තියෙනවා.

බුදුහාමුදුරු කෙනෙක් එක් පැත්තක ඉන්නවා, අපි ඒ බුදු හාමුදුරුවන්ගෙන් බණ අහනවා. අපේ යුතුකම දන් දෙනවා. ඒ ඇත්ත කියන විධියට ඉන්නවා. එතකොට ඒ ඇත්ත කියන විධියට හිටියාම අපිට බුද්ධත්වය කියන සැනසීම ලැබෙනවා.

හිතල බලන්න ඒ ඔයාල දන්න දේම නේද කියල...

ඒත් මම කියන්නෙ ඔබේ බුදුන් ඔබ ළඟ ඉන්නවා, ඔබේ බුදුන් ඔබ මතු කරගන්න ඕනැ

හැබැයි සමහර බක පණ්ඩිතයො කියනවා, "නෑ නෑ මෛත්‍රී අංකල්, ඕක මහායාන ඉගැන්වීම, ඔය කතාව වැරදියි. ඕක ථේරවාදී පිරිසිදු බුදු දහම නෙමෙයි" කියල.

බලන්නකො මුන් කියනවනෙ මම මහායානය වපුරවනව කියල. මෙහෙමත් මෝඩයො.හැම කෙනෙකුටම බුදු වෙන්න පුලුවන් කියන එක මහායානය නෙමෙයි කියල ඕනැ නොදරුවෙක් දන්නවා.

බලන්නකො, විකීපීඩියා එකෙත් වැරදියටනෙ ලියල තියෙන්නෙ.ඔන්න මම ඒකෙ තියෙන දේවල් දැම්ම. මේව වැරදියි. විකීපීඩියා වැරදියි. මගේ බණ තමයි හරි.
කියල.

http://en.wikipedia.org/wiki/Mahayana
"Mahāyāna" also refers to the path of seeking complete enlightenment for the benefit of all sentient beings, also called "Bodhisattvayāna", or the "Bodhisattva Vehicle

http://en.wikipedia.org/wiki/Buddha_Nature
Buddha-nature or Buddha Principle (Buddha-dhātu), is taught, within Mahayana Buddhism, to be an intrinsic, immortal potential for reaching enlightenment that exists within the mind of every sentient being. Buddha-nature is not to be confused with the concept of Atman, or Self, but instead is viewed to be empty of defining characteristics (also see Sunyata and Nondualism).

http://www.buddhisttoursindia.com/three-vehicles-of-buddhism/index.html
But Mahayana believes that every sentient being (every being with a mind) can become a Buddha. It is only the failure to improve one's own actions and state of mind that comes in the way of full enlightenment. The Mahayana school claims that all its sutras have been taught directly by Shakyamuni Buddha or have at least been inspired by the Buddha.

මෙතනින් මුල් ලිපිය වෙත යන්න
http://unclemaitreya.blogspot.com/2011/01/blog-post_9814.html?utm_source=BP_recent
 
Last edited:
  • Like
Reactions: Madhur1202

binary

Member
Oct 18, 2010
6
1
0
සිරිවර්ධන අංකල්ගෙ අලුත් බ්ලොග් එක...

ඔන්න මෛත්‍රීය අංකල් බ්ලොග් එකක් පටාං අරගෙන....
හැමෝම ගිහින් කියවලා බලන්න...
http://unclemaitreya.blogspot.com
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඔන්න මෛත්‍රීය අංකල් බ්ලොග් එකක් පටාං අරගෙන....
හැමෝම ගිහින් කියවලා බලන්න...
http://unclemaitreya.blogspot.com

w83uq1.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mun para ballo. buddagama hadila thiyenne chathurarya sathya matha. eken thmai okkoma mulika sankalpaya.me vage agama kana un e kaleth hitiya