මචන් කොලඹ බැoකු වල විතරයි නේද LC කරන ඔෆිසර්ලා ඉන්නේ නැත්නම් පිට ටවුන් වල බැoකු වලින් පුලුවන්ද මචන් කස්ටම් ක්ලියරින් කරන කම්පැනි කිහිපයක් නම් දීපන්කො. වාහන ගෙන්න ගන්න නෙමෙයි වෙන බඩු ටිකක් ගෙන්න ගන්න.![]()
මට PM එකක් දාන්න මම මගේ CLEARING OFFICER ව දෙන්නම්
මචන් කොලඹ බැoකු වල විතරයි නේද LC කරන ඔෆිසර්ලා ඉන්නේ නැත්නම් පිට ටවුන් වල බැoකු වලින් පුලුවන්ද මචන් කස්ටම් ක්ලියරින් කරන කම්පැනි කිහිපයක් නම් දීපන්කො. වාහන ගෙන්න ගන්න නෙමෙයි වෙන බඩු ටිකක් ගෙන්න ගන්න.![]()
එතකොට china වලින් මොනවාහරි import කරන කෙනෙක් කොහොමද සල්ලි TT කරන්නේ??![]()
manදman;18485347 said:1.5 M one time da pay karanna ona?? nattanm every year 1.5 M pay karanna onada?
පුළුවන්තරම් LC යවනවිට BOC සහ PEOPLE'S බැංකුව තෝරාගන්න. මේක මම පැහැදිලිවම කියන්නේ අවුරුදු 7ක අත්දැකීමෙන්.
කවදාවත් මේක නං කරන්න එපා! මම මේ සැරේ car එකක් ගෙනාව people's bank එකෙන් LC open කරල... මාර කට්ටක් කන්න උනා.... Tax එක චුට්ටක්වත් අඩු උනේ නෑ... දවස් 4ක් ගියා LC එක open වෙන්න... දවස් දෙකකින් විතර call කරලා කිව්වා engine num chassis num වෙන වෙනම ලියල invoice එක ආයි එවන්න කියල... උන්ට විකාර.... මම පුරුදු වෙන්න LC open කළැයි. LC open කලාට copy එකක් email කලේ නෑ... ආයි call කරලා වඳින්න උනා ඒක ගෙන්න ගන්න... documents අවට පස්සේ call කරලා එන්න කිව්වා.... ගියාම කියනවා තවම check කරනවා දවල් වෙන්න එන්න කියල... තව ගොඩක් කටු කෑවා... මට කියන්න තියෙන්නේ... Private bank එකකින් LC open කරන්න!

එතකොට china වලින් මොනවාහරි import කරන කෙනෙක් කොහොමද සල්ලි TT කරන්නේ??![]()