මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි
මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි. මට මෙක හරියට පැහැදිලි කරන්න තෙරෙන්නේ නැ පුලුවන් විදියට කරන්නම් උදාහරණ දෙකක් දිලා. මං ටිකක් තරබාරු කෙනෙක්. මායි යාලුවෙකුයි ටික දවසක ඉදන් ඩයට් කරනවා. ඊයේ උදේම ඒ යාලුවා කිව්වා අදනම් හොදට කන්න ඔනේ කියලා. මං එවලේ එයාට බැනලා දවල් වෙද්දි ගෙදර අය කනවා දැකලා මාත් කන්න ගත්තා. තව උදාහරණයක්, මට නෙට් එකෙන් හෝ යාලුවෙක්ගෙන් හරි වෙන ක්රමෙකින් හරි මොනා හරි භාණ්ඩයක් දැක්කොත් මට එකෙන් වැඩක් නැති උනත් අරගන්නම ඔනේ.එහෙම අරගත්ත ගොඩාක් දෙවල් තියෙනවා ගෙදර. ඒ දේ අරගන්නකන් මගේ හිත මට පාලනේ කරගන්නම බැ.මට මේ දේ පොඩි කාලේ ඉදන් තිබ්බා ගෙදර අය එක්ක තරහා වෙලා ඉන්නවා දෙයක් ඉල්ලුවාම අරන් දුන්නේ නැති උනාම. දැන් මන් හම්බ කරන නිසා ඒ හැමදේකින්ම කරන්නේ අර වගේ දේවල් ගන්න එක. ණය වෙලා හරි ගන්නවා. ඒ වෙලාවට මට තේරෙන්නේ නැ හරි වැරැද්ද. අරගෙන ටික දවසක් ගියාම තමා තෙරෙන්නේ මං මේ මොකක්ද කරපු මොඩ වැඩේ කියලා. මං කොහොමද මේ වෙන දේ නතර කරගන්නේ. ප්ලිස් මට උදව් කරන්න.

හිත තමා පුතේ හැමදේටම මුල. උබමයි ඕක හදාගන්න ඕන. නැත්නම් දවසක උබ ලොකු අමාරුවක වැටෙනව හිත control කරගන්න බැරුව වැඩ කරල. නිකමට හිතුවොත්, උබ ලෝක බඩුවක් දකිනව මේකටනම් ගහන්නම ඕන කියල. ඒත් හිත controlකරගන්න බැරුව ඒකට ගහල උබ aids හදාගෙන මැරෙන්න වෙන්නෙ. අන්න ඒ වගේ ඉස්සරහට එන තියෙන ලෝක ලෙඩ ගොඩකට මුල ඔය හිතෙන හිතෙන දේ කරන්න යන එක, ඒ නිසා උබම ඕක නවත්තගන්න tryකරහන්.. උබට පුලුවන්..! ජය..!