ඔය අර කිලර්ක්ලව්න්ද මොකාද එකානෙ..
ආතල් නෙවේ මේ ගන්නෙ එකම එක දාල දාල පොඩි පොඩි ඩව්ට්ස් ටික ටික හදනව. අරගල සීන් එකට මේකෙ කරෙත් ඕකම තමා.
වැඩේ ටික ටික සක්සස් වෙනව හැබැයි. මේකෙ උනුත් අනිත් ෆ්ලැට්ෆෝම් වල උන්ට බැන බැන ඕවට අහුවෙනව ලස්සනට.
මේකේ දැඩි මොරාල් එකෙන් ඉන්න ජෙප්පොන්ට හීන් නූලෙන් ගේමක් ගහන්න තේරෙන්නේ නෑ .කුහර්ප කියාගෙන පිස්සෝ වගේ හැසිරීගෙන.
සරල ගනිතයක් නේ බන් තියෙන්නේ. ජෙප්පෝන්ට තිබ්බේ 3% යි … වැටිලා ඉන්නේ පොහොට්ටු චන්ද දායකයෝ….ලේසියෙන්ම චන්දෙ ගන්න පුළුවන් පොහොට්ටුවෙන් ….උන්ට වහල්ලු කියල , කුණුහබ්බ කියල බැනල චන්දෙ ගන්න පුලුවන්ද ? සජබේ උන්ගේ චන්ද ගන්න පුළුවන් සජිත් මෝඩයා කියලා හඳු වඩු ගහල.එහෙම දෙයක් plan කරලා වෙනවා කියලනම් පේන්නේ නෑ…
දැන් බලපන් මේ අලුත් account ටිකක් ඇවිල්ල සුමානයයි දෙකයි.මුන් ගානට නහරේ අල්ලනවා.
thread 4ක් දැම්මොත් එකක් සමජවාදේ ආරතික ක්රමේට කොහොම හරි ගහනවා. සමාජවදේ කිව්වා ගමන් colombo ලිබරල් ස් ලගේ චන්දෙ හූස් ගාලා වැටෙනවා. ගමේ බෝක්කුව උඩ ඉන්න රසිතියාදු කාරයත් ඕක ගැන කතා කරන මට්ටමට ගේනවා.අන්තිමට හැමදාම වගේ හුප්පේ තමයි.
දේශපාලනේ පර්සනල් ගත්තොත් campaign එතනින් ඉවරයි. චන්ද කාලෙට තරහ කාරයොන්ට ගහන්නේ නෑ.ගහන්න ඕනේ චන්දෙ ඉවරවෙලා.චන්දෙට කලින් ඕනේ චන්ද….එක චන්දයක් කියන්නේ එක අංකයක්.