මට මතකයි ඒ කාලේ

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මට මේ තේකක් බොන ගමන් මතක් උනා ඒ කාලේ මම එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නකොට ගෝඨාභය රාජපක්‍ෂට එළකිරි එකේ පොන්සියෝ කඩේ ගියේ අද මාලිමවට කඩේ යනවා වගේ . ඒ දවස්වල කවුරු හරි ගෝඨාභයට මොනවා හරි කිවුවොත් සේනාව රෙද්ද උස්සගෙන ඉන්නේ. අද මාලිමවට තියෙන්නෙත් ඒ තත්වයමයි. බැරි වෙලාවත් අනුර කුමාර කියන බේසික් පුතා ජනාධිපති උනොත් රට සුඩානායක් වෙලා තමයි නතර වෙන්නේ. මානව හිමිකම් බල්ලට යයි. කන්න හාල් කිලෝ එකක් හොයාගන්න ලොකු සටනක් දෙන්න වෙයි. අන්න එදාට එළකිරියේ ඉන්න අන්ර අයියගේ පුක ලෙවින වේසීගේ පුතාලගේ පුපේ අමාරුව හොඳ වෙයි.

    • Like
    Reactions: sumane20

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මේ තේකක් බොන ගමන් මතක් උනා ඒ කාලේ මම එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නකොට ගෝඨාභය රාජපක්‍ෂට එළකිරි එකේ පොන්සියෝ කඩේ ගියේ අද මාලිමවට කඩේ යනවා වගේ . ඒ දවස්වල කවුරු හරි ගෝඨාභයට මොනවා හරි කිවුවොත් සේනාව රෙද්ද උස්සගෙන ඉන්නේ. අද මාලිමවට තියෙන්නෙත් ඒ තත්වයමයි. බැරි වෙලාවත් අනුර කුමාර කියන බේසික් පුතා ජනාධිපති උනොත් රට සුඩානායක් වෙලා තමයි නතර වෙන්නේ. මානව හිමිකම් බල්ලට යයි. කන්න හාල් කිලෝ එකක් හොයාගන්න ලොකු සටනක් දෙන්න වෙයි. අන්න එදාට එළකිරියේ ඉන්න අන්ර අයියගේ පුක ලෙවින වේසීගේ පුතාලගේ පුපේ අමාරුව හොඳ වෙයි.

    ත්‍රිමා විතානගේ කතාව කොපි ගහලා දාලා මට්ටු වුණාම එහෙම තමයි බල්ලෝ..දේශපාලනේ කරන්න කලින් හරියට කතාවක් ගොතගන්න ඉගෙනගනින් පොන්නයා 😆👌
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඇත්ත. අද පාරේදී එකෙක් හම්බෙලා මාලිමාවට දෙන්නලු. මේ පාර ගොඩලු. ඕකා ඔහොමම මයිත්‍රීටත් කිවුවා, ගොටටත් කිවුවා. මම හා කියලා කාර් එකෙන් යට කරගෙන ගියා. දැන් මේ පොලිසියේ ඉන්නේ. OIC ගේ ෆෝන් එකෙන් එළකිරි එන්නේ. බුදු සරණයි! මම පරගම්මන ගාමිණි!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මේකේ උන්ගෙන් සැර ආතල් එකක් ගන්නවා නේ .දැනුයි මීටර් උනේ උඹ කව්ද කියල
     
    Sen-lu

    Well-known member
  • උඹ මේකේ උන්ගෙන් සැර ආතල් එකක් ගන්නවා නේ .දැනුයි මීටර් උනේ උඹ කව්ද කියල
    ඔය අර කිලර්ක්ලව්න්ද මොකාද එකානෙ..

    ආතල් නෙවේ මේ ගන්නෙ එකම එක දාල දාල පොඩි පොඩි ඩව්ට්ස් ටික ටික හදනව. අරගල සීන් එකට මේකෙ කරෙත් ඕකම තමා.

    වැඩේ ටික ටික සක්සස් වෙනව හැබැයි. මේකෙ උනුත් අනිත් ෆ්ලැට්ෆෝම් වල උන්ට බැන බැන ඕවට අහුවෙනව ලස්සනට.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔය අර කිලර්ක්ලව්න්ද මොකාද එකානෙ..

    ආතල් නෙවේ මේ ගන්නෙ එකම එක දාල දාල පොඩි පොඩි ඩව්ට්ස් ටික ටික හදනව. අරගල සීන් එකට මේකෙ කරෙත් ඕකම තමා.

    වැඩේ ටික ටික සක්සස් වෙනව හැබැයි. මේකෙ උනුත් අනිත් ෆ්ලැට්ෆෝම් වල උන්ට බැන බැන ඕවට අහුවෙනව ලස්සනට.
    අප්පෝ Internet Forum වලින් උඹේ අදහස් වෙනස් වෙනවද? :lol: Blacked.com එක පැත්තේ එහෙම යන්න එපා මම කියනවට.
     
    Sen-lu

    Well-known member
  • අප්පෝ Internet Forum වලින් උඹේ අදහස් වෙනස් වෙනවද? :lol: Blacked.com එක පැත්තේ එහෙම යන්න එපා මම කියනවට.
    ලොල් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්ස් ගැන නොදන්න අතදරුවො මොකට මේවට එනවද මන්ද. 😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    @Killer Clown AKA @K A R A W A L A Y A

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Solo Rider

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මට මේ තේකක් බොන ගමන් මතක් උනා ඒ කාලේ මම එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නකොට ගෝඨාභය රාජපක්‍ෂට එළකිරි එකේ පොන්සියෝ කඩේ ගියේ අද මාලිමවට කඩේ යනවා වගේ . ඒ දවස්වල කවුරු හරි ගෝඨාභයට මොනවා හරි කිවුවොත් සේනාව රෙද්ද උස්සගෙන ඉන්නේ. අද මාලිමවට තියෙන්නෙත් ඒ තත්වයමයි. බැරි වෙලාවත් අනුර කුමාර කියන බේසික් පුතා ජනාධිපති උනොත් රට සුඩානායක් වෙලා තමයි නතර වෙන්නේ. මානව හිමිකම් බල්ලට යයි. කන්න හාල් කිලෝ එකක් හොයාගන්න ලොකු සටනක් දෙන්න වෙයි. අන්න එදාට එළකිරියේ ඉන්න අන්ර අයියගේ පුක ලෙවින වේසීගේ පුතාලගේ පුපේ අමාරුව හොඳ වෙයි.
    දැන් උබ ජිවත් වෙන්නේ ඇමරිකාවේ ද කියපන් ඉසෙල්ලා :D
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඔව්. එහෙමයි කියල කාපු උන්ටම ආයෙ දෙන්නද කියන්නෙ. එහෙනං කියපන් අපි කාටද දෙන්න ඕන කියල
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ලොල් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්ස් ගැන නොදන්න අතදරුවො මොකට මේවට එනවද මන්ද. 😂😂
    අම්මෝ අම්මෝ සර්! ඉන්ෆ්ලුවෙන්ස් පලයන් බං යන්ඩ. 😂😂 එහෙනම් මේකේ උන් ඉස්සර මාලිමවට කඩේ ගිය විදිහට අනුරයා දැන් කි පාරක් ජනදිපතිද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය අර කිලර්ක්ලව්න්ද මොකාද එකානෙ..

    ආතල් නෙවේ මේ ගන්නෙ එකම එක දාල දාල පොඩි පොඩි ඩව්ට්ස් ටික ටික හදනව. අරගල සීන් එකට මේකෙ කරෙත් ඕකම තමා.

    වැඩේ ටික ටික සක්සස් වෙනව හැබැයි. මේකෙ උනුත් අනිත් ෆ්ලැට්ෆෝම් වල උන්ට බැන බැන ඕවට අහුවෙනව ලස්සනට.
    මේකේ දැඩි මොරාල් එකෙන් ඉන්න ජෙප්පොන්ට හීන් නූලෙන් ගේමක් ගහන්න තේරෙන්නේ නෑ .කුහර්ප කියාගෙන පිස්සෝ වගේ හැසිරීගෙන.

    සරල ගනිතයක් නේ බන් තියෙන්නේ. ජෙප්පෝන්ට තිබ්බේ 3% යි … වැටිලා ඉන්නේ පොහොට්ටු චන්ද දායකයෝ….ලේසියෙන්ම චන්දෙ ගන්න පුළුවන් පොහොට්ටුවෙන් ….උන්ට වහල්ලු කියල , කුණුහබ්බ කියල බැනල චන්දෙ ගන්න පුලුවන්ද ? සජබේ උන්ගේ චන්ද ගන්න පුළුවන් සජිත් මෝඩයා කියලා හඳු වඩු ගහල.එහෙම දෙයක් plan කරලා වෙනවා කියලනම් පේන්නේ නෑ…

    දැන් බලපන් මේ අලුත් account ටිකක් ඇවිල්ල සුමානයයි දෙකයි.මුන් ගානට නහරේ අල්ලනවා.
    thread 4ක් දැම්මොත් එකක් සමජවාදේ ආරතික ක්‍රමේට කොහොම හරි ගහනවා. සමාජවදේ කිව්වා ගමන් colombo ලිබරල් ස් ලගේ චන්දෙ හූස් ගාලා වැටෙනවා. ගමේ බෝක්කුව උඩ ඉන්න රසිතියාදු කාරයත් ඕක ගැන කතා කරන මට්ටමට ගේනවා.අන්තිමට හැමදාම වගේ හුප්පේ තමයි.
    දේශපාලනේ පර්සනල් ගත්තොත් campaign එතනින් ඉවරයි. චන්ද කාලෙට තරහ කාරයොන්ට ගහන්නේ නෑ.ගහන්න ඕනේ චන්දෙ ඉවරවෙලා.චන්දෙට කලින් ඕනේ චන්ද….එක චන්දයක් කියන්නේ එක අංකයක්.
     
    • Like
    Reactions: Sen-lu

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔව්. එහෙමයි කියල කාපු උන්ටම ආයෙ දෙන්නද කියන්නෙ. එහෙනං කියපන් අපි කාටද දෙන්න ඕන කියල
    පැතුමට දීපං. ඔන්න මම කිවුවා. මම දෙමල. මම පැතුමට. උබලා සිංහල නායකයෝ පස්සේ ගියාට උන් උබලා ගැන බලන්නේ නැහැනේ බං. උන් පොඩි ජන වර්ග නලව නලව කිරි දිදී ඉන්නවා ඊලග චන්දෙ ගන්න. අඩෝ දෙමළෙක් ආවොත් එහෙම නැහැ බං. උබලටත් කරනවා අනිවා. හැබැයි රටෙන් කැල්ලක් ඕනේ.
     
    Sen-lu

    Well-known member
  • අම්මෝ අම්මෝ සර්! ඉන්ෆ්ලුවෙන්ස් පලයන් බං යන්ඩ. 😂😂 එහෙනම් මේකේ උන් ඉස්සර මාලිමවට කඩේ ගිය විදිහට අනුරයා දැන් කි පාරක් ජනදිපතිද?
    ඊයෙ කිරියට ඇවිත් දන්න දේවල් 🤭🤭.

    මේකේ දැඩි මොරාල් එකෙන් ඉන්න ජෙප්පොන්ට හීන් නූලෙන් ගේමක් ගහන්න තේරෙන්නේ නෑ .කුහර්ප කියාගෙන පිස්සෝ වගේ හැසිරීගෙන.

    සරල ගනිතයක් නේ බන් තියෙන්නේ. ජෙප්පෝන්ට තිබ්බේ 3% යි … වැටිලා ඉන්නේ පොහොට්ටු චන්ද දායකයෝ….ලේසියෙන්ම චන්දෙ ගන්න පුළුවන් පොහොට්ටුවෙන් ….උන්ට වහල්ලු කියල , කුණුහබ්බ කියල බැනල චන්දෙ ගන්න පුලුවන්ද ? සජබේ උන්ගේ චන්ද ගන්න පුළුවන් සජිත් මෝඩයා කියලා හඳු වඩු ගහල.එහෙම දෙයක් plan කරලා වෙනවා කියලනම් පේන්නේ නෑ…

    දැන් බලපන් මේ අලුත් account ටිකක් ඇවිල්ල සුමානයයි දෙකයි.මුන් ගානට නහරේ අල්ලනවා.
    thread 4ක් දැම්මොත් එකක් සමජවාදේ ආරතික ක්‍රමේට කොහොම හරි ගහනවා. සමාජවදේ කිව්වා ගමන් colombo ලිබරල් ස් ලගේ චන්දෙ හූස් ගාලා වැටෙනවා. ගමේ බෝක්කුව උඩ ඉන්න රසිතියාදු කාරයත් ඕක ගැන කතා කරන මට්ටමට ගේනවා.අන්තිමට හැමදාම වගේ හුප්පේ තමයි.
    දේශපාලනේ පර්සනල් ගත්තොත් campaign එතනින් ඉවරයි. චන්ද කාලෙට තරහ කාරයොන්ට ගහන්නේ නෑ.ගහන්න ඕනේ චන්දෙ ඉවරවෙලා.චන්දෙට කලින් ඕනේ චන්ද….එක චන්දයක් කියන්නේ එක අංකයක්.
    ඒක ඇත්ත. ලොකු පින්තූරෙ ගොඩක් උන්ට පේන්නෑ.කමෙන්ට් නොකරන ගොඩක් උං ඔය ත්‍රෙඩ් දිහා බලාගෙන ඉන්නව. ජෙප්පොන්ට ඇත්තටම හොඳට කැම්පේන් එක කරන්න ඕන නම් ටිපර් නොවී පොයින්ට් එකට කතා කරන්න ඕන. වටේ ගෙනියන්න හදන ඒවට අහුනොවී. තරහගත්ත කියන්නෙ කැම්පේන් එක ඉවරයි.
    ------ Post added on Feb 4, 2023 at 4:42 PM