මට මන්ගෙන දුකක් දැනෙනවා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,956
    2,787
    113
    මගෙ වටේ එවුන් ඔක්කොටම හරියනවා, ඒත් මන් එකම විදිය. මට මන්ගෙන දුකක් දැනෙනවා. ඇන්සයිටි එක නිසා ජීවිතේ එකතැන පල්වෙනවා,කිසිම දෙයක් කරගන්නත් බෑ, කිසි ගෝ එකක් නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    6,882
    6,832
    113
    ඔහොම අයට මන් නම් කියන්නේ හොඳ consultant කෙනෙක් චැනල් කරලා කතා කරන්න.
    සල්ලි නැත්නම් ගංජා ගහල කල්පනා කරන්න.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,956
    2,787
    113

    මට මන්ගෙන දුකක් දැනෙනවා - sure sign of depression, you should consult a psychiatrist.


    ඔහොම අයට මන් නම් කියන්නේ හොඳ consultant කෙනෙක් චැනල් කරලා කතා කරන්න.
    සල්ලි නැත්නම් ගංජා ගහල කල්පනා කරන්න.
    beheth bonawa ban
     
    • Like
    Reactions: Asmodeus and corp

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,591
    18,855
    113
    ඊයේ හිටපු උබ එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් උබව කම්පෙයා කරන්න එපා. අනිත් උන් දිහා බලාගෙන හුල්ලන්නේ නැතුව උබ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න පුළුවන් දෙයක් කරපන්. මට බෑ. මට නෑ. කියන මානසිකතත්වයෙන් මිදෙන්න අවශ්‍ය වීඩියෝස් හොයාගෙන බලපන්.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,956
    2,787
    113
    ඊයේ හිටපු උබ එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් උබව කම්පෙයා කරන්න එපා. අනිත් උන් දිහා බලාගෙන හුල්ලන්නේ නැතුව උබ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න පුළුවන් දෙයක් කරපන්. මට බෑ. මට නෑ. කියන මානසිකතත්වයෙන් මිදෙන්න අවශ්‍ය වීඩියෝස් හොයාගෙන බලපන්.
    meka hoda deyak wage
     
    • Like
    Reactions: SHAN_22 and Ryan08

    Amew

    Well-known member
  • Jan 21, 2023
    614
    808
    93
    මගෙ වටේ එවුන් ඔක්කොටම හරියනවා, ඒත් මන් එකම විදිය. මට මන්ගෙන දුකක් දැනෙනවා. ඇන්සයිටි එක නිසා ජීවිතේ එකතැන පල්වෙනවා,කිසිම දෙයක් කරගන්නත් බෑ, කිසි ගෝ එකක් නෑ.
    එහෙම වෙන්න විදියක් නෑ. උබ note කරන් ඉන්න උන්ටහරි ගිහින් ඇති. ඕනේ තරම් වටේ ඇති උබ වගෙ එක තැන උන් 😁
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,956
    2,787
    113
    oya subtle art of not giving a fuck audiobook eka ahanna naththan movie eka balanna puluwannam.

    එහෙම වෙන්න විදියක් නෑ. උබ note කරන් ඉන්න උන්ටහරි ගිහින් ඇති. ඕනේ තරම් වටේ ඇති උබ වගෙ එක තැන උන් 😁
    ow ehma unuth innawa sahenna
    ඔයා වරදක් කරනවා මචන්.
    දැනට බොන බෙහෙත් හරියන්නේ නැත්තම් බෙහෙත් මාරු කරන්න
    mmm
    thawa sathi dekakin yanna thiyenne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,102
    2,504
    113
    ස්වයං අනුකම්පාව නැවැත්වීමේ හැකි ක්‍රමය නම්, ඔබට කළ නොහැකි සියලු දේවලින් ඔබට කළ හැකි සියලු දේ වෙත ඔබේ අවධානය යොමු කිරීමයි. ඔබට නොමැති සියලු දේවල සිට ඔබ සතු සියලු දේ දක්වා. ඔබට ආත්මානුකම්පාවේ අගාධයෙන් ගැලවිය හැක්කේ ඉදිරිය පිළිබඳ දැක්මක් තුළින් පමණි.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    32,477
    29,416
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ වටේ එවුන් ඔක්කොටම හරියනවා, ඒත් මන් එකම විදිය. මට මන්ගෙන දුකක් දැනෙනවා. ඇන්සයිටි එක නිසා ජීවිතේ එකතැන පල්වෙනවා,කිසිම දෙයක් කරගන්නත් බෑ, කිසි ගෝ එකක් නෑ.
    Linde penahan ponnayo
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,689
    2,778
    113
    mokak hari igenaganna course ekakata yanna. thaman kamathi deyak. ehema nathnm lesi deyak igena ganna yanna. beheth walath support eka nisa tika kalekin ubata danenna ganiy go ekak thiyenwa kiyla. hodata hoyala balala monwa hari igenaganna yanna.
     
    • Like
    Reactions: Galvatron