මට මහණ වෙන්න ඕනේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට මහණ වෙන්න ඕනේ

    හැමදේම එපාවෙලා තියෙන්නේ මචංලා. පවුලේ එක එක ප්‍රශ්න ( සල්ලි ) මට හරියට රස්සාවකුත් නෑ. දැනට එකක් කරනවා එත් මම මාර කම්මැලි. කොච්චර ප්‍රශ්න තිබුනත් මට ඒවා ගැන හිතල වැඩ කරන්න/ පාඩම් කරන්න බෑ මම මාර කම්මැලි. මට හිතෙනවා මට ජිවිතේ ඉස්සරහට ගෙනියන්න බැරිවෙයි කියල. මට මහණ වෙන්න ඕනේ. මේක මගේ ලගකදී ඉදල තියෙන හීනයක්. ප්‍රශ්න වලින් පැනල යනවා නෙමෙයි. ලෞකික ජිවිතේ දුක් විදිනවට වැඩිය මහණ වෙලා මේ සේරම අතහැරලා දැම්මනම් හිතට සැනසීමක්. :sorry::sorry:

    Image.aspx
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අනේ නිකන් පලයන් පව්ලේ වගකීම් වලින් පැනලා මහන වෙලා උබ මොනවා කරන්නද? තියෙන ප්‍රශ්න වලින් ගොඩ ඇවිල්ලා ප්‍රශ්න නැති උනාම කැමතිනම් මහණ වෙයන්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනේ නිකන් පලයන් පව්ලේ වගකීම් වලින් පැනලා මහන වෙලා උබ මොනවා කරන්නද? තියෙන ප්‍රශ්න වලින් ගොඩ ඇවිල්ලා ප්‍රශ්න නැති උනාම කැමතිනම් මහණ වෙයන්

    මාත් හිතන් ඉන්නෙ ඒම
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මමත් කලින් සෙට් වෙලා හිටපු කෑල්ලට phone එකට වැල දාලා දෙනවා. එකිනම් ගොඩක්ම ආස softcore වලට. පයින් යන දුර තිබුනෙ ගෙවල් වලට. මම ඉතින් රෑටයි දවල්ටයි එහෙ

    :rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පොඩි උදව්වක් ඕනේ යාලෝස්. කුරුණෑගල කෙල්ලෙක් එක්ක යන්න හොද place ටිකක් කියනවද? යන්න කිව්වට ඇවිදින්න යන්න නෙමෙයි ජින්කි ජිකා කරන්න හොද තැනක් :D. හොද හොටෙල් එකක් වුනත් කමක් නෑ ( ලොකු ගානක් නම් වියදම් කරන්න බෑ )

    සාදු
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අනේ නිකන් පලයන් පව්ලේ වගකීම් වලින් පැනලා මහන වෙලා උබ මොනවා කරන්නද? තියෙන ප්‍රශ්න වලින් ගොඩ ඇවිල්ලා ප්‍රශ්න නැති උනාම කැමතිනම් මහණ වෙයන්
    :yes::yes::yes::yes: