මට මහණ වෙන්න ඕනේ
හැමදේම එපාවෙලා තියෙන්නේ මචංලා. පවුලේ එක එක ප්රශ්න ( සල්ලි ) මට හරියට රස්සාවකුත් නෑ. දැනට එකක් කරනවා එත් මම මාර කම්මැලි. කොච්චර ප්රශ්න තිබුනත් මට ඒවා ගැන හිතල වැඩ කරන්න/ පාඩම් කරන්න බෑ මම මාර කම්මැලි. මට හිතෙනවා මට ජිවිතේ ඉස්සරහට ගෙනියන්න බැරිවෙයි කියල. මට මහණ වෙන්න ඕනේ. මේක මගේ ලගකදී ඉදල තියෙන හීනයක්. ප්රශ්න වලින් පැනල යනවා නෙමෙයි. ලෞකික ජිවිතේ දුක් විදිනවට වැඩිය මහණ වෙලා මේ සේරම අතහැරලා දැම්මනම් හිතට සැනසීමක්.

. හොද හොටෙල් එකක් වුනත් කමක් නෑ ( ලොකු ගානක් නම් වියදම් කරන්න බෑ )