කෙල්ලෙක් නිසා මැරෙනවා කියන්නේ ලෝකේ ලොකුම මෝඩකම මල්ලි.ඔයාගේ වයස කීයද? කවදාවත් කෙල්ල නම් උඹ නිසා මැරෙන්නේ නෑ ලොවෙත්
.මට ඔය වගේ සිද්ධි ගොඩක් එන නිසා කියන්නේ.හුගක් දේවල් කියන්නේ නෑ තේරුමක් නැති නිසා.කියන්න තියෙන්නේ " කෙල්ලෙක් නිසා කවදාවත් මැරෙන්න එපා" කියල විතරයි.පුලුවන්නම් අම්ම තාත්ත වෙනුවෙන් කරන්න තියෙන දේ කරපන් මල්ලි