මට මැරෙන්න බෑ බන්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ganiyek hinda manussa bawaya nethi karaganna hadanawa kiyanne ubata aye manussa bawayak labenne ne.sathek nattan ita paleha bawayak tamai ena athme.

The human rebirth is said to be extremely rare. The Majjhima Nikaya (129 Balapandita Sutta) compares it to a wooden cattle-yoke floating on the waves of the sea, tossed this way and that by the winds and currents. The likelihood of a blind turtle, rising from the depths of the ocean to the surface once in a hundred years, putting its head through the hole in the yoke is considered greater than that of a being in the animal realm, hungry ghost realm or hell realm achieving rebirth as a human
.

http://en.wikipedia.org/wiki/Human_beings_in_Buddhism
dan athal neda:P
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැරැද්ද මෙතන.

    කෙල්ලෙක් පාවිච්චි කරන්ඩ එපා මානසිකව වැටිලා ඉන්න වලෙන් නැගිටින්ඩ. මොකද කෙල්ලෝ ඇති වෙනවා නැති වෙනවා සාමාන්‍ය දෙයක්.
    තමන් තනියෙන් ගොඩ යන්ඩ උත්සහ කරන්ඩ. ජීවිතේට අරුතක් එකතු කරන්ඩ කෙල්ලෙක් අවශ්‍ය නැහැ..
    ඊට පස්සේ කෙල්ලෝ ඕනේ තරං සෙට් වෙයි උඹට.
    මෝඩ වෙන්ඩ එපා. බෙරුනානම් ලොකු දෙයක් මචං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්ව මොනාද බොල අනේහ් අප්පච්චිහ්ට සිද්ධ වෙච්චි දේවල් වල හැටියට.. :baffled:
    බලපං එච්චර වෙලත් අප්පච්චිහ්ගෙ සද්දන්ත බඩ තාම අඩුවෙලා නෑනෙ :yes:
    අන්න ගනිං ආදර්ශෙට.. :yes:
    මොන ප්‍රශ්න ආවත් අනේහ් අප්පච්චිහ්ගෙ බඩ වගේ නොසැලී ඉඳපං :yes:
    අප්පච්චිහ් ජනාධිපතිවරණෙන් පැරදුනා කියල දේශපාලනේ අමතකම කල්ල දැම්මෙ නෑනෙ :yes:
    පළිගන්න ආපහු එනව කියලත් කිව්වනෙ :yes:
    දැන් විවේක ගන්නවලුනෙ :yes:
    ඒ වගේ උඹත් ගනිං විවේකයක් :yes:
    ඒ කෙල්ලගෙන් පළිගන්නත් එක්ක දාගනිං තව කෙල්ලෙක් :yes:
    එකෙක් බැරිනං දහයක් :P

    අප්පච්චිහ්ගෙ බඩට ජයවේවා :baffled:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අනේ මචන් උඹ කෙල්ලෙක් නිසා අරෙන්න වෙන ඕනෙ දෙයක් නිසා මැරියන්.කෙල්ලෙක් නිසානම් මැරෙන්න එපා මචන්.උඹ මොකක්ද target එකකට යනව කිව්ව නේද අන්න ඒකට පලයන්,මම අවුරුදු හතක් කෙල්ලෙක් පස්සෙ ගියා බන්.සත පහකට ගනන් ගත්තෙ නෑ මාව.එකාලේ තරම් බලු වෙලා නෑ කවදාවත්.ඇත්තෙන්ම හොඳ කෙල්ලන්ව අල්ලන්න ලේසි නෑ බන්.උබ හොඳ තැනකට වරෙන් :yes: .කෙල්ලො ඉන්නව ඕනෙ තරම්.මම නම් ආපහු කෙල්ලො පස්සෙ යන්නෙ නෑ බන්.ඕනෙ නම් මගේ පස්සෙන් වරෙන් කියල ඉන්නෙ.කෙල්ලො ගොඩක් උන් හිතන් ඉන්නෙ ඒකි තමයි මේ ලෝකෙ ඉන්න හොදම කෙල්ල කියල.කෙල්ලන්න්ව ලොකු කරගන්න එපා බන්,ලොකු කරගන්න තරම් වටින ජාතියක් නෙවෙයි කෙල්ලො කියන්නෙ.මොකද ඕනෙ තරම් ඉන්නව. හරිම සුලබයි :D .අපිට කෙල්ලෙක්ට හිත ගිහාම අපිට පෙන්නෙ ලොකෙම ඉන්නෙ එකම කෙල්ලයි වගේ.ඒකයි අවුල. :baffled:
    කෙල්ලෙක් නිසා අම්මවයි තාත්තටයි ඕනෙ දෙයක් වෙයන් කියල මැරෙනව නම් උබ තරම් මෝඩයෙක් මෙලෝකෙ නෑ බන්.
    ....
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එකී ගියා නම් පලයන් කියල උඹ සත පහකටවත් ගණන් ගන්නේ නැතුව ඉදපන් ඒකිව. එකිම ආයේ උඹේ පස්සෙන් එයි. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලන්ව ගණන් ගන්නේ නැතුව උන්නම තමයි උන් පස්සෙන් එන්නේ. එහෙම උඹේ පස්සෙන් අවත් ආයේ නම් ඒකිව උඹේ ලගට ගන්න එපා. තොට එක පාරක් එපා නම් මට උඹව 1000ස් පාරක් එපා. එක තමයි මගේ තියරි එක.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එකී ගියා නම් පලයන් කියල උඹ සත පහකටවත් ගණන් ගන්නේ නැතුව ඉදපන් ඒකිව. එකිම ආයේ උඹේ පස්සෙන් එයි. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලන්ව ගණන් ගන්නේ නැතුව උන්නම තමයි උන් පස්සෙන් එන්නේ. එහෙම උඹේ පස්සෙන් අවත් ආයේ නම් ඒකිව උඹේ ලගට ගන්න එපා. තොට එක පාරක් එපා නම් මට උඹව 1000ස් පාරක් එපා. එක තමයි මගේ තියරි එක.

    survival of the fittest.kello attract wenne Masculinity ekata.nahayen adagena passen giyoth giyama tama.ballata ganak ganne nethuwa idapan nahayen adan ei.:yes:

    ballo balapan balli h**kanna denneth wediyenma gorawana ekata..natta puke gahagena inna ekawa reject karanawa.kella ubawa ganan gannathan ubath satha 5kata ganan ganathuwa idapan.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එකම ස්ත්‍රී රූපය
    කාමුක ආශාව ඇති අයෙකුට කාමුක වස්තුවක්,
    භාවනා කරලා හිත දියුණු කරන්න හදන කෙනෙකුට කරදයක්,
    බල්ලෙකුට මස් වැදැල්ලක්.(ආර්යදේව හාමුදුරුවෝ)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකම ස්ත්‍රී රූපය
    කාමුක ආශාව ඇති අයෙකුට කාමුක වස්තුවක්,
    භාවනා කරලා හිත දියුණු කරන්න හදන කෙනෙකුට කරදයක්,
    බල්ලෙකුට මස් වැදැල්ලක්.(ආර්යදේව හාමුදුරුවෝ)

    ඕක හරියට නරියට මිදි තිත්තයි කිව්වා වගේ කතාවක්. :no:
    උබට පට්ට කෑල්ලක් දුන්නොත් ගහන්නේ නැද්ද? සනී ලියෝන් ඇවිත් කියනවා ආහ් මෙන්න කියලා, උබ එපා කියනවද? නෑ නේ. ඉතින් ඕවා බයිලා. නිවන් දකින්න මහන්සි වෙන කෙනෙක්ට නම් කමක් නෑ කියන්න පුලුවන්, නමුත් සුද්දියන්ගේ හෙළු බලාගෙන අතේ ගහන, අරක්කු සිගරට් ඔක්කොම ගහන, බොරු පච කියන, පන්සිල් වත් හරියට රකින්නේ නැති එවුන් ඕවා කියන කොට අපිට පුකෙනුත් හිනා. මම මේ උබටම නෙවෙයි කියන්නේ සමාජයේ එවුන්ගේ හැටියි කියන්නේ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    වැඩ කරපන්. වැඩ කරපන් .වැඩ කරපන් .වැඩ කරපන්. දවසක මුළු ලෝකෙම උබේ කරගනින්. කෙහෙල් මල් ගෑනු වැඩක් නෑ බොල. වීශේෂයෙන් තෝ කලින් කරපු ගෑනු වගේ. අම්මට නියම පුතෙක් වෙයන්. ඊට වඩා දෙයක් වැඩක් නෑ. අවුරුදු ගානක් තෝ වෙනුවෙන් මැරි මැරි ඉපදුණු අම්ම වෙනුවෙන් රජ වෙයන්. පොන්නයෙක් වගේ ජන්ගියක් නිසා නාස්ති වෙන්න එපා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෙල්ලො චපලයි බ0 එහෙමහ් නැති කට්ටියත් නැතුවහ් නෙමෙහ් එත් ඔන කෙල්ලෙක් ප්‍රශ්නහ් බලාගෙනහ් බදින්නෙහ් නැහැහ් බ0 .. උන්ටත් ඔනේ බැදලා සතුටින් ජිවත් වෙන්නහ් පුලුවන් වාතාවරනයක් තියෙනවදහ් කියලා බලලා බදින්නහ් ... ආදරේ ආදරේ කිව්වත් එහෙමහ් තමාහ් උන්ගේ පැත්තෙන් හිතලා බලපන් ... කෙල්ලො ගැනහ් කිසිම විදිහකින් විශ්වාස කරන්නහ් එපා බ0 එක සමහරක් උන්ගේ හැටි ... කෙල්ලෙක් හින්දානම් ඔය දෙවල් ඉස්සෙල්ලා උබ හරි තැනකට වරෙන් බ0 එදාට උබටහ් කෙල්ලො හොයාගන්නහ් එක වැඩක් නෙමෙහ් ... :yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඕක හරියට නරියට මිදි තිත්තයි කිව්වා වගේ කතාවක්. :no:
    උබට පට්ට කෑල්ලක් දුන්නොත් ගහන්නේ නැද්ද? සනී ලියෝන් ඇවිත් කියනවා ආහ් මෙන්න කියලා, උබ එපා කියනවද? නෑ නේ. ඉතින් ඕවා බයිලා. නිවන් දකින්න මහන්සි වෙන කෙනෙක්ට නම් කමක් නෑ කියන්න පුලුවන්, නමුත් සුද්දියන්ගේ හෙළු බලාගෙන අතේ ගහන, අරක්කු සිගරට් ඔක්කොම ගහන, බොරු පච කියන, පන්සිල් වත් හරියට රකින්නේ නැති එවුන් ඕවා කියන කොට අපිට පුකෙනුත් හිනා. මම මේ උබටම නෙවෙයි කියන්නේ සමාජයේ එවුන්ගේ හැටියි කියන්නේ.
    ඹව් මචන් මිනිස්සු පට්ට අවස්ථාවාදී .තමන් වෙනුවෙන් තමයි සේරම. මටත් කෙල්ලෙක් ඉන්නවා මචන්. මන් දුක් වෙනවා මන් කෙල්ලෙක් එක්ක යාළු උණ එක ගැන .ඇලීම් පුදුම විදියට වද දෙනවා බන් . කෙල්ල දාලා ගියෙත් මටනම් සිරාවටම මධ්‍යස්ථයි .ඒති ඇය මා සමග ඉන්නවනමී නියම ආදරවන්තයෙක්ගේ භුමිකාව රග පානවා .මන් නිසා කවුරුති දුක් විය යුතු නෑ . හරි මේ පශ්නය ගැන බලපන් දුක හිතෙන්නෙ තමන්ට යමක් අහිමි විම නිසානේ. අත් හැරීම පුුරුදු නොකල නිසානේ. කෙල්ලගේ කැමැත්තට ගරු කරපන්. ඇය ඇගේ ආශාව වෙනුවෙන් මේ දේ කලේ. සතුටු වෙයන් නියම ආදර වන්තයෙක් විදියට. තමන්ගේ ජීවිිතය ගොඩ නගපන්. දැන් ගිය දේ ගියා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kellek set wuna gaman one kenek ta hithenne eya thamai loke wasanawanthama kolla kiyala.
    Eka samanyai ban. Kella nisa ada umba hoda thathwayaka innawanam sathutu weyan. Baddhayo waira karanne naha. Maithree karapan. Ethakota umbe hithatath eka pahasuwak.

    Marenna hithenawa kiyapu eka gananam mama disappoint wela inne machan. Poddak hari molayak thiyena ekek ta suicide akraganna eka option ekak newei.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මචං නිකන් ඉදල ඕක ගැනම හිතුවම depression තත්වේ එතිවෙන්වා බන් එතකොට මින්ඩ් එක පාලනය කරගන තමාට අමරුවෙන්ව හොදම දේ සයිකොජි ඩොකෙක් චැනල් කරලා පලයන් ..මාත් අරන් තියනව ..හැබයි දෙන පෙත්ත ගැහුම කෙල්ලෙක් දැක්කට ෆීලින්ග් අනන් නේ මචන් ..දවසකට විතර ....අපි කොචර සිරා ආදරේට මෙහෙම වෙන්නේ හිතුවත් ඕක වෙන්නේ ඇගේ හෝමෝන් වලින් ලිංගික ආශාව ඇති කරන නිසා ටැබ් එකෙන් මනස එකගර්ග්ත්වය්කට ගන්වා මචං එතකොට ඔය හීනෙන ඇහෙම ගැනී පෙන එක නවතිනවා උදේට ඇහැරුනමත් ගැනී මතක්වෙන එක අඩුවෙනවා ..එතරේ උබ වෙන සියකට් විතර ට්‍රය් කරපනම් ....සෙට් වෙඉ අනිවා ඊටපස්සේ හරි බන් ඔය ලෙඩේ ...බේත් ගන්න යන්න ලේජ්ජවෙන් එපා බන් පලයන් ..එල කිරි එහනම්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Kellek set wuna gaman one kenek ta hithenne eya thamai loke wasanawanthama kolla kiyala.
    Eka samanyai ban. Kella nisa ada umba hoda thathwayaka innawanam sathutu weyan. Baddhayo waira karanne naha. Maithree karapan. Ethakota umbe hithatath eka pahasuwak.

    Marenna hithenawa kiyapu eka gananam mama disappoint wela inne machan. Poddak hari molayak thiyena ekek ta suicide akraganna eka option ekak newei.

    ඒක හරි, මේකේ කුණුහරුප කියාගෙන ඉන්න කොට අපිටම අපිව එපා වෙනවා, දවසේම සවුත්තු වෙනවා නමුත් අනෙක් එවුන් මොනවා කිව්වත් අපි ගණන් නොගෙන ෆන් එකේ ඉන්න කොට කිසිම ප්‍රශ්ණයක් නෑ. මම හිතන්නේ මෛත්‍රී කරන එකෙන් හිතට හොද දැනෙන එක හරි. නමුත් ඉතින් එකපාරටම මෛත්‍රී කරන එකත් ලේසි නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලො චපලයි බ0 එහෙමහ් නැති කට්ටියත් නැතුවහ් නෙමෙහ් එත් ඔන කෙල්ලෙක් ප්‍රශ්නහ් බලාගෙනහ් බදින්නෙහ් නැහැහ් බ0 .. උන්ටත් ඔනේ බැදලා සතුටින් ජිවත් වෙන්නහ් පුලුවන් වාතාවරනයක් තියෙනවදහ් කියලා බලලා බදින්නහ් ... ආදරේ ආදරේ කිව්වත් එහෙමහ් තමාහ් උන්ගේ පැත්තෙන් හිතලා බලපන් ... කෙල්ලො ගැනහ් කිසිම විදිහකින් විශ්වාස කරන්නහ් එපා බ0 එක සමහරක් උන්ගේ හැටි ... කෙල්ලෙක් හින්දානම් ඔය දෙවල් ඉස්සෙල්ලා උබ හරි තැනකට වරෙන් බ0 එදාට උබටහ් කෙල්ලො හොයාගන්නහ් එක වැඩක් නෙමෙහ් ... :yes:

    ඕක දෙපැත්තටම එකයි බන්. මේකට කෙල්ලෝ ඇවිත් ප්‍රශ්ණ දාන්නේ නෑ ,නමුත් එහෙම දැම්මා නම් අපිට බලාගන්න තිබ්බා කාටත් ප්‍රශ්ණ තියෙනවා කියලා.

    ඹව් මචන් මිනිස්සු පට්ට අවස්ථාවාදී .තමන් වෙනුවෙන් තමයි සේරම. මටත් කෙල්ලෙක් ඉන්නවා මචන්. මන් දුක් වෙනවා මන් කෙල්ලෙක් එක්ක යාළු උණ එක ගැන .ඇලීම් පුදුම විදියට වද දෙනවා බන් . කෙල්ල දාලා ගියෙත් මටනම් සිරාවටම මධ්‍යස්ථයි .ඒති ඇය මා සමග ඉන්නවනමී නියම ආදරවන්තයෙක්ගේ භුමිකාව රග පානවා .මන් නිසා කවුරුති දුක් විය යුතු නෑ . හරි මේ පශ්නය ගැන බලපන් දුක හිතෙන්නෙ තමන්ට යමක් අහිමි විම නිසානේ. අත් හැරීම පුුරුදු නොකල නිසානේ. කෙල්ලගේ කැමැත්තට ගරු කරපන්. ඇය ඇගේ ආශාව වෙනුවෙන් මේ දේ කලේ. සතුටු වෙයන් නියම ආදර වන්තයෙක් විදියට. තමන්ගේ ජීවිිතය ගොඩ නගපන්. දැන් ගිය දේ ගියා

    :yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ මචන් උඹ කෙල්ලෙක් නිසා අරෙන්න වෙන ඕනෙ දෙයක් නිසා මැරියන්.කෙල්ලෙක් නිසානම් මැරෙන්න එපා මචන්.උඹ මොකක්ද target එකකට යනව කිව්ව නේද අන්න ඒකට පලයන්,මම අවුරුදු හතක් කෙල්ලෙක් පස්සෙ ගියා බන්.සත පහකට ගනන් ගත්තෙ නෑ මාව.එකාලේ තරම් බලු වෙලා නෑ කවදාවත්.ඇත්තෙන්ම හොඳ කෙල්ලන්ව අල්ලන්න ලේසි නෑ බන්.උබ හොඳ තැනකට වරෙන් :yes: .කෙල්ලො ඉන්නව ඕනෙ තරම්.මම නම් ආපහු කෙල්ලො පස්සෙ යන්නෙ නෑ බන්.ඕනෙ නම් මගේ පස්සෙන් වරෙන් කියල ඉන්නෙ.කෙල්ලො ගොඩක් උන් හිතන් ඉන්නෙ ඒකි තමයි මේ ලෝකෙ ඉන්න හොදම කෙල්ල කියල.කෙල්ලන්න්ව ලොකු කරගන්න එපා බන්,ලොකු කරගන්න තරම් වටින ජාතියක් නෙවෙයි කෙල්ලො කියන්නෙ.මොකද ඕනෙ තරම් ඉන්නව. හරිම සුලබයි :D .අපිට කෙල්ලෙක්ට හිත ගිහාම අපිට පෙන්නෙ ලොකෙම ඉන්නෙ එකම කෙල්ලයි වගේ.ඒකයි අවුල. :baffled:
    කෙල්ලෙක් නිසා අම්මවයි තාත්තටයි ඕනෙ දෙයක් වෙයන් කියල මැරෙනව නම් උබ තරම් මෝඩයෙක් මෙලෝකෙ නෑ බන්.
    ....

    :yes::yes::yes::yes::yes::yes: