මට මිග්‍රේන්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මට මිග්‍රේන්.හැබැයි මට ඒක හැදෙන්න විශේෂ හේතුවක් හිතාගන්න බෑ.

    ආයුර්වේදය මඟින් හොඳ කරන්න පුළුවන්ද.
    දන්න අය පොඩඩක් මට කියන්න:(
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    migren kiyala man danna akka kenek awrudu ganak beheth gatta eth antimata MRI ekak karala baluwamai hoya gatte mole naharaka le kati wenawa kiyala..eeta passe ekata beheth karama lede sanipa una..ikmanata MRI ekak kara ganin..kelawenna kalin..:yes::yes::yes::yes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    migren kiyala man danna akka kenek awrudu ganak beheth gatta eth antimata MRI ekak karala baluwamai hoya gatte mole naharaka le kati wenawa kiyala..eeta passe ekata beheth karama lede sanipa una..ikmanata MRI ekak kara ganin..kelawenna kalin..:yes::yes::yes::yes:

    OO ape ammatath thiyenwa. ikamanata oka karanda one ehenam.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    migrane මටත් තියෙනෙව බන්. එක වෙලාවකට ඔලුව පුපුරන්න වගේ එනව. පෙනඩෝල් 2ක් බිව්වත් answer කරන්නෙත් නැහැ. නිදා ගන්නම ඕනි ඒ වෙලාවට නැත්නම් ඉන්න අමාරුයි.
    Flunarine දුන්න බෙහෙත් වලට ඒ කලේ හරි එක නවත්තුවට පස්සේ අයෙත් හැදෙනවා.

    මට ඕක හැදෙන වෙලාවට touch එකේ හිටිය. මටනම් ඕක එන්නේ ඕනවට වඩා දෙයක් ගැන හිතුවම තමයි. ඒ කියන්නේ upset දෙයක් ගැන හිතුවම. Ex: Exam එකක්, result ගැන, අකමැති subject එකක් study කරනකොට...

    දැන් මට අඩුයි කියන්නේ වෙනද වගේ නැහැ. ඉදල හිටලා මොකක් හරි මගුලක් ගැන හිතන්න ගත්තොත් ඉවරයි. එක නිසා වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. Relax එකේ වැඩ කරගෙන යනවා.
     

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    Dr Thashi Chang Nawaloka Hospital ekata enawa bn math tibila gaththa adui bn dan mata