මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ
නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්රපටය සමග සමමුහුර්ත කිරීමයි.
මෙහිදී උප සිරැසි ගොනු දෙක ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට මට හැකි වුවත්. එම වගු දෙක ගලපාගන්න ක්රමවේදයක් සිතාගත නොහැක. උදව් කරන්න. සේ සමග මගේ මෘදුකාංගයේ අතුරුවත දක්වා ඇත.