මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    453
    63
    මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්‍රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ
    නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්‍රපටය සමග සමමුහුර්ත කිරීමයි.
    මෙහිදී උප සිරැසි ගොනු දෙක ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට මට හැකි වුවත්. එම වගු දෙක ගලපාගන්න ක්‍රමවේදයක් සිතාගත නොහැක. උදව් කරන්න. සේ සමග මගේ මෘදුකාංගයේ අතුරුවත දක්වා ඇත.
    Untitled.png
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    453
    63
    කිසි දෙයක් තේරුණේ නෑ :eek:
    ඔය පින්තූරේ බලන්න. මට ඕනේ වම් පැත්තේ තියෙන වගුවේ අයිටම් එක්ක දකුණු පැත්තේ වගුවේ අයිටම් ගලපන්න. ඩ්‍රැග් කරලා වගේ ක්‍රමයකින්. වම් පැත්තේ උප සිරැසි වල ටයිමින් හරි ඒත් ඒත ගූගල් ට්‍රාන්ස්ලේට් වලින කල එකක්. මට ඕනේ ඒකේ ටිමින් වලට දකුණු පැත්තේ එකේ ටයිමින් ගලපන්න.
     
    • Love
    • Like
    Reactions: B.Chat and Candid-B

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ඔය පින්තූරේ බලන්න. මට ඕනේ වම් පැත්තේ තියෙන වගුවේ අයිටම් එක්ක දකුණු පැත්තේ වගුවේ අයිටම් ගලපන්න. ඩ්‍රැග් කරලා වගේ ක්‍රමයකින්. වම් පැත්තේ උප සිරැසි වල ටයිමින් හරි ඒත් ඒත ගූගල් ට්‍රාන්ස්ලේට් වලින කල එකක්. මට ඕනේ ඒකේ ටිමින් වලට දකුණු පැත්තේ එකේ ටයිමින් ගලපන්න.
    sort by date
     
    • Like
    Reactions: B.Chat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබගේ අවශ්‍යතාවයට අනුව, ඔබට විෂුවල (Visual) බේසික භාෂාව යොදාගෙන .NET පරිසරයේ මෘදුකාංගයක් සැකසීම ගැන මම උපදෙස් දෙන්නෙමි. ඔබේ අරමුණ වන්නේ නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන සිනමාපටය සමඟ සමමුහුර්ත කිරීමයි.

    මෙම කාර්යය සඳහා ඔබට කළ යුත්තේ:

    1. **විෂුවල බේසික භාෂා හා .NET පරිසරය**: මුලින්ම, විෂුවල බේසික භාෂාව සහ .NET පරිසරය තුළ සම්බන්ධ මූලික දැනුම ලබාගන්න. මෙය ඔබට තවත් උසස් මට්ටමේ කාර්යයන් සඳහා මූලික පාදකයක් වනු ඇත.

    2. **උපසිරැසි ගොනු සකස් කිරීම**: උපසිරැසි ගොනුවක් සෑදීමට හා කාල සටහන පාලනය කිරීමට ඔබට විශේෂිත විෂුවල..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

    මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

    ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔබගේ අවශ්‍යතාවයට අනුව, ඔබට විෂුවල (Visual) බේසික භාෂාව යොදාගෙන .NET පරිසරයේ මෘදුකාංගයක් සැකසීම ගැන මම උපදෙස් දෙන්නෙමි. ඔබේ අරමුණ වන්නේ නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන සිනමාපටය සමඟ සමමුහුර්ත කිරීමයි.

    මෙම කාර්යය සඳහා ඔබට කළ යුත්තේ:

    1. **විෂුවල බේසික භාෂා හා .NET පරිසරය**: මුලින්ම, විෂුවල බේසික භාෂාව සහ .NET පරිසරය තුළ සම්බන්ධ මූලික දැනුම ලබාගන්න. මෙය ඔබට තවත් උසස් මට්ටමේ කාර්යයන් සඳහා මූලික පාදකයක් වනු ඇත.

    2. **උපසිරැසි ගොනු සකස් කිරීම**: උපසිරැසි ගොනුවක් සෑදීමට හා කාල සටහන පාලනය කිරීමට ඔබට විශේෂිත විෂුවල..
    බේසික
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    පසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    If It was me: Use a fucking Dictionory / List (with a object) and Add/Keep index durting the first population and handle it with Drag/Drop events in the ListView Control.
    https://stackoverflow.com/questions...drop-to-allow-rearranging-items-in-a-listview
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    මට හිතාගන්න බෑ උත්තරයක්. කොහොමත් ඔය සයිඩ් එක මතක නැති නිසා bump.

    උබ මේක ලියල තියෙන විදිය මොකද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,078
    1
    61,256
    113
    Mother Earth
    ඔය පින්තූරේ බලන්න. මට ඕනේ වම් පැත්තේ තියෙන වගුවේ අයිටම් එක්ක දකුණු පැත්තේ වගුවේ අයිටම් ගලපන්න. ඩ්‍රැග් කරලා වගේ ක්‍රමයකින්. වම් පැත්තේ උප සිරැසි වල ටයිමින් හරි ඒත් ඒත ගූගල් ට්‍රාන්ස්ලේට් වලින කල එකක්. මට ඕනේ ඒකේ ටිමින් වලට දකුණු පැත්තේ එකේ ටයිමින් ගලපන්න.
    ඉතින් බන් English subtitle file එක load කරල සිංහල එකට time stamp copy කරන්න නේ ඕනේ. X එකේ string එක Y එකට replace කරන්න ඕනෙ. මම visual basic දන්නේ නෑ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

    මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

    ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!
    මේකනම් EPIC :p :p
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @visula kavinda අහපු ප්‍රශ්නේ මට තේරෙනවා.

    ඔය වගේ වැඩක් කරන එක ටිකක් අමාරුයි. හේතුව උපසිරසි සමමුහුර්ත නොවීම හේතු කීපයක් නිසා සිදුවිය හැකි නිසා.

    සිංහල උපරසිරසි ගොනුව ඉංගිරිසි උපසිරසි ගොනුව සමග සමමුහුර්ත කිරීම වඩා සාර්ථක වනු ඇත.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍

    @c000l