මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්‍රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ
    නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්‍රපටය සමග සමමුහුර්ත කිරීමයි.
    මෙහිදී උප සිරැසි ගොනු දෙක ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට මට හැකි වුවත්. එම වගු දෙක ගලපාගන්න ක්‍රමවේදයක් සිතාගත නොහැක. උදව් කරන්න. සේ සමග මගේ මෘදුකාංගයේ අතුරුවත දක්වා ඇත.
    View attachment 221702
    හොඳ වැඩකි. එනමුදු ඔබගේ ව්‍යාපෘතිය සඳහා වට්ටෝරු දර්ශකයක් නොගැලපේ. කරුණාකර දත්ත කට්ටලයක් භාවිතා කරම්න.

    ඔබට ඉතා පහසු ක්‍රමයක් යෝජනා කොරමි. උපසිරැසි දෙක දත්ත කට්ටලයේ ක්ෂේත්‍ර දෙකක ඔබ්බවා එහි මුලු අට්ටි ගණන සමානදැයි බලන්න. එසේ සමාන නම් ඔබට නිවැරදි කාල සටහන එසේම තිබියදී නිවැරදි කාලසටහනට අයත් උපසිරැසි පාඨ පමණක් ප්‍රතිස්ථාපනය කල හැක. නිතැතින් for පුඩුවක් දමා අට්ටි එකින් එක ප්‍රතිස්ථාපනය සිදුකර මැණවි.

    මුලු අට්ටි ගණන අසමාන නම් ඒවා සමාන වන තෙක් අට්ටි එකින් එක පරික්ෂා කර බලා වැඩිපුර ඇති අට්ටි පවිත්‍ර කරගන්න. මුලින්ම ඇති අට්ටි සහ අගින්ම ඇති අට්ටි පරික්ෂා කිරීම සෑහේ. මක්නිසාද යත් උපසිරැසි ලේඛනය කරන අම්බරුවන් ඔවුන්ගේ නම් ගම් සහ මනස්ගාත ප්‍රදර්ශණය කිරීමට වඩා රුචිකත්වයක් දක්වන්නේ උපසිරැසියේ මුල සහ අග බැවිනි. ඉතා කලාතුරකින් සමහර සූකර පෝතකයන් පමණක් උපසිරැසියේ මැද ඔවුන්ගේ මනස්ගාත ප්‍රදර්ශණය කිරීමට ඉඩ ඇත. එසේ වුවහොත් මුලු අට්ටි ගණනම පරික්ෂා කිරීමට සිදුවේ. නමුදු ඒ සඳහා පාඨ පිරිසිදුකරණ ශ්‍රිතයක් ඔබට "ඒකාකාර අභිනය" භාවිතයෙන් සකසා ගත හැක.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

    මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

    ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!
    හිනස්සවල මරන්නද http හදන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    බේසික භාෂාව
    e92ba4c5-c3c9-4a92-acac-2afe998deba2-removebg-preview.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය ලිස්ට් දෙකේම තියන අයිටම් ගාන එකම නං වැඩේ හරි ලේසයිනේ. ඩ්‍රැග් ඩ්‍රොප් කරන්න දෙයක් නැහැ, Auto ම ටයිමින් හරි ටිකේ ටෙක්ස්ට් එක, ටෙක්ස්ට් එක හරි ටෙක්ස්ට් එකෙන් රීප්ලේස් කරන්න නේ තියෙන්නෙ. සරලව ලූප් එකකින් කරන්න පුලුවන්

    නමුත් ප්‍රැක්ටිකලි ගත්තම ලිස්ට් දෙකේ අයිටම් ගාන වෙනස් ඇති, එහෙම උනාම වම් පැත්තෙ තියන ටයිම් එකෙන් අල්ලලා දකුනු පැත්තෙ තියන ටයිම් එක උඩට ඩ්‍රැග් කරාම දකුනු පැත්තෙ ටයිම් එක රීප්ලේස් වෙන්න හැදුවා නං හරිනේ

    එකම ෆිල්ම් එකට හදපු සබ්ටයිටල් නං මේ තරං දඟලන්න දෙයක් නැහැ. සමහර කොපි වල ෆිල්ම් එකේ දිගේ පොඩි පොඩි වෙනස්කම් තියනවා ඒක නිසා හරියට සින්ක් වෙලා නැත්තෙ
    ගොඩක් වෙලාවට එහෙම ඒවයෙ වැරදි සබ්ටයිටල් එකේ ටයිම් එකට පොඩි මිලි සෙකන්ඩ් ගානඩ් අඩු හරි වැඩි හරි කරලා හදා ගන්න පුලුවන්
    VLC වගේ ප්ලේයර් වල එහෙම shift එකක් තියන සබ්ටයිටල් එකක් දාල Subtitle advance +/- මිලි සෙකන්ඩ් ගනන් දීල හරියට හදා ගන්න පුලුවන් 99%ක් වෙලාවට මේක කරාම හරි. සමහර වෙලාවට ෆිල්ම් එක මැදදි ආපහු අලුතෙන් ටයිමින් සෙට් කරන්න ඕන.
    මේව අතින් කරන්නෙ නැතිව fully automate කරා නං හරි මේ ලොජික් දාල. ඕන නං මේකෙ ටයිමින් වල shift එක කැල්කියුලේට් කරන්නත් පුලුවන් නේ. ෆිල්ම් එකේ පලවෙනි දෙබස තියන වෙලාව, හරි මැද දෙබසක් තියන වෙලාව සහ අවසාන දෙබස තියන වෙලාව වගේ වෙලාවල් ටිකක් අපි සොෆට්වෙයා එකට එන්ටර් කරනවා, එතකොට ඒව සහ දාපු සබ්ටයිටල් ෆයිල් එකේ තියන ටයිමින් වෙනස බලලා කොයි තරම් ශිෆ්ට් එකක්ද තියෙන්නෙ කියලා බලලා සේරම ටයිමින් ටික අප්ඩේට් කරනවා
    එතකොට ඔය ඩ්‍රැග් ඩ්‍රොප් වගේ ඩිවලොප් කරන්න සහ යූස් කරන්න දෙකටම වෙලාව යන වැඩේ කරන්න ඕන නැහැ
    කෙලින්ම සබ් ෆයිල් එක ලෝඩ් කරා ෆිල්ම් එකේ තැන් තුනක් බලල් ටයිමින් තුනක් එන්ටර් කරා, ටූල් එකෙන් ඔටෝම සබ්ටයිටල් ටයිම් ටික හදලා දෙනවා.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

    මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

    ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!
    Enough EK for today
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    2006 වසර අග භාගයෙන් පසුව "දෘශ්‍ය මූලික" (visual basic) පරිගණක වැඩසටහන සමග ක්‍රමලේඛන කටයුතු සිදු කර නොමැති කමින් මා හට මෙම ගැටලුව සම්බන්දව නිසි පිළිතුරක් ලබා දිය නොහැක. කෙසේ වුවද තිත් දැල් (.NET) පාරිසරකය තුල මෙවන් අක්‍රමවත් ක්‍රමලේඛනයක් ලිවීම තුලින් මෙම ගැටලුව තවත් උගහට වනවා විනා නිසි විසඳුමක් (solution) නිර්මාණය කිරීමට හැකිවේදැයි මා හට කුකුසක් පවතී. එබැවින් මගේ යෝජනාව වූ කලී පවතින තොගයෙන් මෘදුකාංගයක් අන්තර්ජාලය ඇසුරෙන් බාගතකොට මේ කාර්ය සිදු කරගන්නා ලෙසයි. ඔබට ගූගල් පැතුරුම්පතක් ආශ්‍රයෙන් හෝ, වලස් (vlc) සලරූ දාවකය ඔස්සේද මෙම උප සිරස්තල සම්මුර්ත කිරීම වඩාත් සාර්ථකව සිදු කරගත හැකි වේ යැයි යන්න මාගේ විස්වාසයයි. තවද ඔබ මෙම ක්‍රමලේඛන කාර්යන් සඳහා ආධුනික බැවින් යූබටය හෝ ඒ හා සබැඳි වෙනත් වෙබ් අඩවි ආදියෙන් දැනුම උකහාගෙන දියුණු වූ පසු මෙවැනි සම්මුර්ත කිරීම ආදී මෙවලම් නිර්මාණය කිරීම උචිත වේ යයි සිතමි. ඔබට ජය.
     
    තිත් දැල් මේ සඳහා කදිමට ගැලපේ. මේ තිර ප්‍රයත්නයේ දැක්වෙන්නේ කුඩාකල මාගේ පශ්චාත්භාගයේ යමර අපහසුවක් තිබූ කාලයක තිත් දැල් වලින් ලියූ ක්‍රමලේඛයකි :lol:

    pupe-amaruwa.jpg
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    661
    452
    63
    තිත් දැල් මේ සඳහා කදිමට ගැලපේ. මේ තිර ප්‍රයත්නයේ දැක්වෙන්නේ කුඩාකල මාගේ පශ්චාත්භාගයේ යමර අපහසුවක් තිබූ කාලයක තිත් දැල් වලින් ලියූ ක්‍රමලේඛයකි :lol:

    pupe-amaruwa.jpg
    බලන්න.
    Untitled.png
     
    • Like
    Reactions: B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මා පෙර පැවසූ පරිදි පලමුව ඇති අට්ටි ත්‍රිත්වයෙහි ඇත්තේ ඕක ලියූ අම්බරුවාගේ මනස්ගාතය. ඒ ත්‍රිත්වය ඉවත් කොට නිවැරදි කාලසටහනට අයත් උපසිරැසි පාඨ පමණක් ප්‍රතිස්ථාපනය කල හැක.

    කරුණාකර දිනය වේලාව වැටයීම සිදු නොකරන්න. අදාල ආකෘතිය නිවැරදිව පවත්වා ගන්න
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

    මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

    ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!
    Ohh man…😀😀😀
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113

    යකෝ 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක

    මැයි දිනය, මැයි දිනය :rofl:

    මාත් දැක්කා යකොව් මේක 🤣🤣🤣
    ඕක විතරක් නං බැරියැ සම්පූර්ණ ගූගල් ට්‍රාන්ස්ලේට් විතරයි තේරුම ළඟින්වත් යන්නෙ නෑ