මට මෙන්න මේක ගන්න ඕනෙ

prosoft

Member
Oct 21, 2006
11
10
3
මට මෙන්න මේක ගන්න ඕනෙ

මට මෙන්න මේක ගන්න ඕනෙ.

http://www.amazon.in/Numark-Mixtrack-Pro-Controller-Serato/dp/B00SCP7IB4/ref=lp_4654338031_1_4?s=musical-instruments&ie=UTF8&qid=1443328960&sr=1-4

මේක MIDI DJ Controller එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක amazon india market place එකෙන්ද නැත්තන් US market place එකෙන් ගන්න එකද ලාබ?. Currency convert කරාම US වලින් ගන්න එක ලාබයි වගේ හිතෙනවා. හැබයි TAX වදිනකොට මොනවා වෙඉද දන්නේ නැහැ.