මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    gaming ගැනනම් දන්නේ නැහැ. මම නම් බොහොම basic video කාඩ් එකක් dual monitor පාවිච්චි කරන්නේ. රුපියල් 3000/- ක් වගේ වෙන්නැති ඕන නම් (used) . HDMI (FullHD) එකයි VGA (fullHD) එකයි..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    extend karanna be.. duplicate karanna puluwani. hebei oya ekakin balana gaman anith ekin weda karanwa kiyane extend karana ekane. eka nisa. hodama de 1gb vga ekak hari ganna eka. wena wisadumak ne.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    gaming ගැනනම් දන්නේ නැහැ. මම නම් බොහොම basic video කාඩ් එකක් dual monitor පාවිච්චි කරන්නේ. රුපියල් 3000/- ක් වගේ වෙන්නැති ඕන නම් (used) . HDMI (FullHD) එකයි VGA (fullHD) එකයි..


    mokakda card eka


    Ube processor number eka Ark intel eke balapan...Number of displays supported kiyana eka..eka 2ta wada wadinam awlak wena ekak na!

    https://ark.intel.com/content/www/us/en/ark/products/75016/intel-h81-chipset.html
    your Chipset supported!
    # of Displays Supported ‡2
    awlak wenna processor eka support karanawanam processor eka mokakda?

    I3 4th gen