මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙකයි මචන් කෙස් එක .මන් පොඩ්ඩක් ගේම් ගහන පැත්තට බරයි .
    එත් මන් ලග තියන මැෂින් එක මේක .
    aaa.jpg



    බෝර්ඩ් එකත් මේක

    IH81M H81 Motherboard DDR3

    sss.jpg


    මන් දැනට රැම් ගහල SSD ගහල මේක අප්ග්‍රේඩ් කළා .පවර් යුනිට් එකත් අප්ඩේට් කළා ..

    මේකේ ඔන්බෝර්ඩ් එකක් තියෙන්නේ

    ග්‍රැපික් කාඩ් එකක් යුස් උනත් පට්ට ගණන .අරන් මේ බෝඩ් එකට හරි ගියේ නැත්නම් එහෙම ගත්තේ නෑ මන්

    පිටිපස්සේ ඩිස්ප්ලේ පෝට් එකයි VGA පෝර්ට් එකයි තියනවා .මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද .

    එකක වීඩියෝ බලන ගමන් ඉගෙන ගන්න වගේ .

    දැනට බෝඩ් එක අප්ග්‍රේඩ් කරගන්නවත් විදිහක් නෑ
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    දන්න විදියට VGA එකක් ගහන්නේ නැතුව ඔය වැඩේ කරන්න විදියක් නැ video port එකටයි vga එකටයි එකම සැරේ සිග්නල් out කරන්න බැ.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    ගහන්න පුළුවන් signal එන්නේ නැ උබ ගහල තියෙනවද මම experience එකෙන් කියන්නේ මම වැඩ කරේ නැ කරන විදිය කියපන් මටත් වටිනවා එහෙනම්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගහන්න පුළුවන් signal එන්නේ නැ උබ ගහල තියෙනවද මම experience එකෙන් කියන්නේ මම වැඩ කරේ නැ කරන විදිය කියපන් මටත් වටිනවා එහෙනම්.

    ehema kramayak na bn un dpi to VGA convertor ekak genalla ghala denawa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    dan thiyena game gahanna ba ne ban VGA ekak nathuwa.12k withara denakota used ekak ganna bari wena ekak na.ochara karapu eke.kohoma hari vga ekakuth ganna try karapan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕක ගොඩක් වෙලාවට පුලුවන් වෙයි
    සමහර බෝඩ් තියනවා එකම ඩිස්ප්ලේ අවුට් එක තමයි පෝට් දෙකටම දීල තියෙන්නෙ එතකොට පෝට් දෙකක් තිබ්බට දෙකෙන් එකයි යූස් කරන්න පුලුවන් එහෙම ඒවයෙ මම දැකල තියෙන්නෙ ගොඩක් වෙලාවට Digital port දෙකක් තමයි ඒ විදියට තියෙන්නෙ.

    ඔය දාල තියන එකේ VGA + DP නේ තියෙන්නෙ, ඇනලොග් එකයි ඩිජිටල් එකයි තියෙන්නෙ ඒක නිසා මට හිතෙනවා ඔය දෙක වෙන වෙනම ඩිස්ප්ලේ අවුට් පුට් දෙකකින් ඇත්තෙ ඒක නිසා ඔය දෙකට මොනිටර් දෙකක් ගහල යූස් කරන්න පුලුවන් වෙයි කියලා

    යාලුවෙක්ගෙන් හරි මොනිටරයක් ඉල්ලගෙන ගහලා බැලුවෙ නැද්ද වැඩ කරනවද නැද්ද කියලා.
     
    • Like
    Reactions: imhotep

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    දන්න විදියට VGA එකක් ගහන්නේ නැතුව ඔය වැඩේ කරන්න විදියක් නැ video port එකටයි vga එකටයි එකම සැරේ සිග්නල් out කරන්න බැ.
    mamath VGA and HDMI port nam gahala thiyanawa, Video port eka genanam no idea
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,511
    113
    It should be able to handle two Monitors. The Display port will need to be configured as the primary device in both BIOS and in the Windows display settings.
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    mama use karanawa. eka monitor ekak HDMI ekata connect karala thiyenne. anika Display port ekata connect karala thiyenne. eka monitor ekak primary. anika extended. ona widiyakata settings hadaganna puluwan.monitor 2kama ekathu karala thani ekakakta unath hadaganna puluwan.
     

    prasadgay

    Member
    Feb 14, 2010
    24
    2
    3
    mama dual monitor karala tiyenawa nvidia gforce 750ti card ekak tiyenne HDMI eken nain monitor ekata dila tiyene DVI ekata VGA converter ekak dala anith monitor ekata dila tiyenne aulak ne weda... sahara welawath secondry monitor eka NO SIGNAL wenawa machine eka RESTART kalama hariyanawa . wisaduma tibeda