මට මේක ඉන්ගිරිසියට පරිවර්තනය කරල දෙන්න...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,079
    1
    8,940
    113
    -~උලක් උඩ-~
    Recently, a revelation struck me regarding the impossibility of healing a Habarala snake bite upon witnessing a vitiligo-affected lad displaying his spots near a water monitor while running through a Habarala thicket.
    මේකෙ තේරුමත් වැරදියි සහෝ "upon "යූස් කරලත් තියනවා. හොඳ උත්සාහයක් (y)
    I haven't known this recently, a person who was bitten by a Bungarus ceylonicus snake and he runs in a field of Taro plants, stumbled upon a boy who has greyish spots in his skin like a water monitor who was puking near a water monitor and the running person who was bitten by the snake, won't be cured. 💀

    ETIME]
    හොඳ උත්සාහයක්, හැබැ‍යි "And" දාල අර තේරුම ගන්න බෑ (y)

    Sorry missing parts added 😅

    It was recently that I got to know, that should a snake bitten person, while running through a clump/patch of pineapple plants, sees a boy with fever vomiting near a monitor/(komodo dragon?), the snake bite will not get cured / will not heal.
    අගෙයි අගෙයි..."මම මේ ළඟදි දැනගත්තෙ නෑ, " මේකත් හරියට තිබ්බනම් හරිම අගෙයි. :love::love::love: තව should ආවට පස්සෙ s එන්න බෑනෙ.? එතන පොඩී මිස්ටේක් එකක් වෙලා තියනවා මම හිතන්නෙ. මේක හරිද බලන්න:love::love:
    Haven't I recently learned that had a boy with fever been seen throwing up beside a water monitor lizard while someone was running through a patch of pineapple plants after a cobra bite, the bite wound would never heal
    ------ Post added on Mar 9, 2026 at 11:25 PM
     
    • Love
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    I compiled it phrase by phrase because it needs to be written in a single sentence. Yes it should be "see" not "sees." However your first sentence doesn't actually mean what's in the Sinhala sentence in normal use. It does, but it doesn't exactly fit in. It better be said "I haven't..." So it goes " I haven't learned recently/ I didn't learn recently/ I didn't get to know recently..." etc.
     
    • Love
    Reactions: jamiezue

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    මට ලැජ්ජ හිතුණා මගේ ඉංග්‍රීසි දැනුම ගැන. නිකන් කිච වෙලා ගියා වගේ හැඟීමක් ආවා. ඇයි බන් pineapple plants කියන්නෙ ?මෙතන තියෙන්නෙ හබරල කියලනේ. හබරල වලට පයිනැපල් කියලත් කියනවද ? මම ආයෙ හිතුණොත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ මේ හුත්තවල්. 🤷‍♂️
    computer-stick-man.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,079
    1
    8,940
    113
    -~උලක් උඩ-~
    මට ලැජ්ජ හිතුණා මගේ ඉංග්‍රීසි දැනුම ගැන. නිකන් කිච වෙලා ගියා වගේ හැඟීමක් ආවා. ඇයි බන් pineapple plants කියන්නෙ ?මෙතන තියෙන්නෙ හබරල කියලනේ. හබරල වලට පයිනැපල් කියලත් කියනවද ? මම ආයෙ හිතුණොත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ මේ හුත්තවල්. 🤷‍♂️
    බොහෝ පිරිසකගේ ඉල්ලීම මත ඕකෙ කබරයා දානවා කියන එක වමනෙ දානවා කියලයි හබරලයට නයා කියලයි , කබර දාපු කියන එක උන ගැනුනු කියලයි ,හබරල අන්නාසි කියලයි ඔන්න දැම්මා. :P :P එහෙනම් දැන්වත් කියමුකො බලන්න :nerd: "IF තහනම්"

    "මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව නයෙක් කාල එයා අන්නාසි ගාලක් මැදින් දුවගෙන යනකොට උන ගැනුනු කොල්ලෙක් කබරයෙක් ගාව වමනෙ දානව දැක්කොත් නයා කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"


    බැ‍යි නම් AI වලින් හරි කමක් නෑ. ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න, කියන්න බලන්න(y)(y)
    ඔයා මේක දැකලා නෑ. ලැජ්ජ වෙන්නෙ මොකටද . ඉන්ග්‍රීසි හොඳට ඉගෙන ගමු (y) (y)
     
    • Wow
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    A bit about translating like this: in your English sentence you have used "had a boy...been seen" which is alright in this context. However, it may imply that the monitor and vomitting thing had happened before the snake bite run. Not while running. So it should be changed.
    The issue is you thinking in Sinhala. "Dakala thibuna nam" which is an ambiguous expression. 😅 But you know what. If this is some English exercise it's alright for fun, but actually you're missing out a lot. Try to use any language as it's normally spoken :)
     
    • Like
    Reactions: jamiezue

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    It is completely fine even to ask Mr. Vijitha Herath.
    I need this sentence translated accurately without using 'IF'.
    Assume the existence of a snake named 'Habaralaya'.
    The phrase 'kabara daapu' was used to corner some AIs, not as an insult to the disease.
    The use of AI is prohibited, anyway.
     
    • Wow
    Reactions: jamiezue

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අයි ඩිඩ් නොට් නෝ..සම්වන් ගොයින් ඉන්සයිඩ් හබරල ගාලක්, හී ගොට් දෂ්ධට් බයි අ හබරලස්, දෙන් කබර බෝයි පුටිං කබරයා නිය කබර ගොයාස්, යෙට් හබරල බයිට් නොට් ගුඩ්..