විජිත හේරත් මහත්තයගෙන් අහල හරි කමක් නෑ. 
මේ වාක්‍ය නිවැරදිව "IF" භාවිතයෙන් තොරව නිවැරදිව පරිවර්තනය කරල ඕනෙ.
හබරලය කියල සර්පයෙක් ඉන්නව කියල උපකල්පනය කරන්න. "කබර දාපු" කියලා කියන යෙදුම පාවිච්චි කලේ. සමහර ඒ අයි කොන් කරන්න ඕනෙ නිසා. නැතුව ලෙඩේට කරන අපහාසයක් විදිහට නෙවේ. AI භාවිතය තහනම් , කොහොමත්
"මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව හබරලෙක් කාල එයා හබරල ගාලක් මැදින් දුවගෙන යනකොට කබර දාපු කොල්ලෙක් කබරයෙක් ගාව කබරය දානව දැක්කොත් හබරලය කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"
මේ වාක්‍යයේ කොපිරයිට් තියෙන්නෙ මට ඈ !!