මට මේක තේරුම් කරනවද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එදා නිදහස් චතුරස්‍රය වැහුවා... යන්න දුන්නෙම නෑ

    කට්ටිය Galleface එනවා කියලා කලින්ම කිව්වත්, වැහුවේ නෑ... ඔතනින් යන ගාලු පාර වැහුවට ඕනේ තරම් විකල්ප පාරවලුත් තියෙනවා..

    හොඳට barricade කරා නම් වෙන තැන්වල වගේ කඳුළු ගෑස් ගැහුවා නම්.. මොකෙක්ටවත් යන්න බෑ.

    ආණ්ඩුව මෙහෙම කළේ ???

    මට නිකන් වෙන වෙන දේවල් හිතෙනවා එකයි

    දැන් කුණුහරුප කියන් එන්න එපා.. මම බයියෙක් නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,809
    113
    එකමත් එක රටක
    පාඩුවේ ඉන්න මිනිස්සු ටිකකට ගහල එලවන්න පුලුවන් ද ??
    උන් හිතුවේ 9 ඇවිත් යයි කියලා.
    3 වෙනිදා කඩවල් කඩල වෙනම යකා නටයි කියල්..
    උන්ට මේ වගේ ආතල් එකේ කරන විරෝධතාවලට උත්තර නෑ .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    Social Media Block කරල කල ගොන් වැඩේ පාර Block කරල කරන එකක් නෑ. මර්දනය වැඩි වෙන්න වෙන්න අරගලේට වාසියි. වැඩේ වෙන්න දීල ඇතුලට උන්ගෙ උන් බස්සල ඇතුලෙන් කාල දාන එක ලේසියි
     
    • Like
    Reactions: xVOLDYx

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පාඩුවේ ඉන්න මිනිස්සු ටිකකට ගහල එලවන්න පුලුවන් ද ??
    උන් හිතුවේ 9 ඇවිත් යයි කියලා.
    3 වෙනිදා කඩවල් කඩල වෙනම යකා නටයි කියල්..
    උන්ට මේ වගේ ආතල් එකේ කරන විරෝධතාවලට උත්තර නෑ .
    ithin ban same thing at independece square ne?
    anika 9 idan digatama innawa kiyala kattiya kiwwa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    thread hijack karanna epa please
    කොටින්ම කිව්වොත් බලාපොරොත්තු උනේ නෑ ,මිනිස්සු මෙච්චර එකමුතු වෙලා සාමකාමිව ඉදි කියල

    දැන් එක කඩන්න එක එක බෝල එවනවා කොල්ලෝ කෙල්ලෝ පාඩුවේ බෝලෙට යන්න අරිනවා .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ubata hithena deth kiyapan... :yes:

    mata hethenne ban othana anduwe porawal sahenna innanwa

    anduwe target eka meka carnival ekak karala wadey ala karala wihiluwak karana eka

    toilet gahala denne banis bedanne oya set eka

    ubalata apita wada rajapassala molakarayo ban.. ekane awrudu ganakma ariye
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,809
    113
    එකමත් එක රටක
    ithin ban same thing at independece square ne?
    anika 9 idan digatama innawa kiyala kattiya kiwwa
    එදා වහන්න කලින් තිබ්බේ මිරිහානේ සීන් එක. ඒක තමයි විරෝධතා වල ස්වභාවය. ටිකක් ප්‍රචණ්ඩයි කියලා උන්ට හේතු කියන්න පුලුවන්..
    සමහර විට 9 වෙනිදා ඔක්කොම gallface එන්න කියපු එක ආණ්ඩුවෙන් කරපු දෙයක් වෙන්න පුලුවන්.
    මොකද ඔය තැන තැන තියන උද්ගෝෂණ එකම තැනකට වගේ ලොකු දෙයක් කරලා ඉවර උනාම එතනින් පස්සේ කරන්න දෙයක් නෑ .
    හැබැයි මුන් එදා ඇවිත් නැවතුනේ නෑ . දිගටම ඉන්නව. බැරියර් කඩාගෙන යන්නේ නෑ . එන්න එන්න මිනිස්සු දැන් වැඩි වෙනවා.
    ඕවා වෙන රටවල් වල නිව්ස් වලත් යනවා බන්.. එහෙම මිනිස්සුන්ට ගහලා එලවන්න බෑ .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mata hethenne ban othana anduwe porawal sahenna innanwa

    anduwe target eka meka carnival ekak karala wadey ala karala wihiluwak karana eka

    toilet gahala denne banis bedanne oya set eka

    ubalata apita wada rajapassala molakarayo ban.. ekane awrudu ganakma ariye
    අව රුදු ගානක් ඇරියට දැනෙන්නේ නැතිවෙන්න නේ ඇරියේ ,

    දැනෙන්න්න ඇරපු නිසා තමා මිනිස්සු පාරට බැස්සේ ,අදත් වැඩ මිනිස්සු ඉන්නවා ,එක නිසා තමා මේ සතියේ මුල් දවස් දෙක නිවාඩු දීලා කට්ටිය ගමේ යැව්වේ

    මෙතන ඉන්නේ කොලබ අවට මිනිස්සු විතරයි ,අනිත් උන්ට දැනුන දාට කොබට එන්නත් බැරි වෙයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එදා වහන්න කලින් තිබ්බේ මිරිහානේ සීන් එක. ඒක තමයි විරෝධතා වල ස්වභාවය.
    සමහර විට 9 වෙනිදා ඔක්කොම gallface එන්න කියපු එක ආණ්ඩුවෙන් කරපු දෙයක් වෙන්න පුලුවන්.
    මොකද ඔය තැන තැන තියන උද්ගෝෂණ එකම තැනකට වගේ ලොකු දෙයක් කරලා ඉවර උනාම එතනින් පස්සේ කරන්න දෙයක් නෑ .
    හැබැයි මුන් එදා ඇවිත් නැවතුනේ නෑ . දිගටම ඉන්නව. බැරියර් කඩාගෙන යන්නේ නෑ . එන්න එන්න මිනිස්සු දැන් වැඩි වෙනවා.
    ඕවා වෙන රටවල් වල නිව්ස් වලත් යනවා බන්.. එහෙම මිනිස්සුන්ට ගහලා එලවන්න බෑ .

    oya kisima deyak effective na

    othana carnival ekak tibbath minissu kaagahanwa sindu kiyanawa natanawa

    mama baiyej wath mata meka kadannawath one na

    ada ratta post ekak dala heta awrudu uthsaweta kawum koskis lunch one lu... seriously umbata penne nadda ban meka mara joke ekak karanawa kiyala mun
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,809
    113
    එකමත් එක රටක
    anduwe target eka meka carnival ekak karala wadey ala karala wihiluwak karana eka
    ඔතන කානිවල් සීන් එක තමයි ඕකට මෙච්චර සෙනග එක දිගට එන්න හේතුව.
    ඇත්තටම ඔතන එහෙම වැඩිය බජව් දාන උන් නෙවෙයි ඉන්නේ.
    මේ බලපං සෙනග. මුන් බජව් දානවද ?? නෑ නේ.

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔතන කානිවල් සීන් එක තමයි ඕකට මෙච්චර සෙනග එක දිගට එන්න හේතුව.
    ඇත්තටම ඔතන එහෙම වැඩිය බජව් දාන උන් නෙවෙයි ඉන්නේ.
    මේ බලපං සෙනග. මුන් බජව් දානවද ?? නෑ නේ.

    maru pakayage video ekak umba damme

    carnival eka nisa awilla wadak nane ban... ala wenawa diyaru wenawa.. wena kohewatg meage ewayen wedak wela na.. minissu karalath na

    example South Korea protest balapan 2016.. anna aragala.. president ta guu th yanna athi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,809
    113
    එකමත් එක රටක
    oya kisima deyak effective na

    othana carnival ekak tibbath minissu kaagahanwa sindu kiyanawa natanawa

    mama baiyej wath mata meka kadannawath one na

    ada ratta post ekak dala heta awrudu uthsaweta kawum koskis lunch one lu... seriously umbata penne nadda ban meka mara joke ekak karanawa kiyala mun
    එහෙම නෑ . කොච්චර effective ද බන්. ඇමතියෙක් එලියට බහින්නේ නෑ .
    කවදාකවත් උද්ගොෂණයකට එලියට බහින්නේ නැති මිනිස්සුන්ට විරෝදතාවලට යනවා කියන එක පුරුදු දෙයක් වෙලා.
    ඔතන මිනිස්සු එන්නේ අවුරුදු උත්සවයට නෙවෙයි. ගෝටාට ගෙදර පල කියනඋන්.
    මේ ටිකට කොච්චර දේවල් වෙනස් වෙලා ද බන්.
    උබ හිතන්නේ ජනාදිපතියට ඔතනට එන්න පුලුවන් කියලද ?

    maru pakayage video ekak umba damme
    මටත් උගේ video වැඩක් නෑ . මම දැම්මේ සෙනග කෑගහන ඒවා පෙන්නන. උන් ඔතන ඔය කියන විදියිට බජව් දාන්නේ නෑ .
    ------ Post added on Apr 13, 2022 at 1:16 PM