මට මේක තේරෙන්නෙ නෑ මේක ආයෙත් වෙනවා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    මං ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්මා මේ ගැන. මන් අද එලකිරි ආවෙ දැන් @Heshan Daminda දාපු ත්‍රෙඩ් එකක මන් දාපු රිප්ලයි එකක් @lkzombie කෝට් කරා කියල මට notification එකක් ඇවිත් 🤐🤐🤐 මන් දැන් එලකිරි ආවෙ දවසටම මන් රිප්ලයි කරලත් නෑ @lkzombie මගේ රිප්ලයි එකක් කෝට් කරලත් නෑ ඌ බම්ප් එකක් දාපු එකක් පෙන්නන්නෙ නොටිෆිකේශන් එක ෆලෝ කලාම. ඊයෙත් @CorD SaC Cord නිකරුනේ එක එක කතා අහගත්තා. මේක මගේ අකවුන්ට් එකට විතරද උබලන්ටත් වෙනවද? 🤔🤔🤔🤔
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මටත් වුනා අද.. මට නොටිෆිකේශන් එකක් ආවා @Dragon Kolla ගේ ඉන්වෙස්ට්මන්ට් ත්‍රෙඩ් එකේ මාව කෝට් කරලා කියලා.ගිහින් බැලුවම නෑ..හැබැයි මම ඒකට ක්ලින් රිප්ලයි එකක් දාලා තිබුන නිසා ගනන් ගත්තේ නෑ මම.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඔව් කරන් නැති වෙලාවෙ කරන්න වැඩ නැතිවෙද්දි මේවත් හෙන ප්‍රශ්න. 🙃🙃🙃🙃
    ඔව් ඔච්චර ගණන් ගන්න එපා බං කොහොමත් ඉස්සරහට පැය 24 ම කරන්ට නැති වෙලා ඉන්ටර්නෙට් නැති වෙන්නත් පුළුවන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    Polimaka payak idapan hari yanawa
    මෙහේ පෝලිම් නෑනේ බන්. නැත්තන් ගිහින් ඉන්නවා. 🙄🙄🙄🙄

    මටත් වුනා අද.. මට නොටිෆිකේශන් එකක් ආවා @Dragon Kolla ගේ ඉන්වෙස්ට්මන්ට් ත්‍රෙඩ් එකේ මාව කෝට් කරලා කියලා.ගිහින් බැලුවම නෑ..හැබැයි මම ඒකට ක්ලින් රිප්ලයි එකක් දාලා තිබුන නිසා ගනන් ගත්තේ නෑ මම.
    මේව මට එන්නෙ මන් රිප්ලයි නොදාපු ත්‍රෙඩ් වලින් අඩුම ගානෙ ඒ ත්‍රෙඩ් එක දකින්නෙත් එවෙලෙ. අද එක නම් මන් එලකිරි ලොග් උනෙත් නැති ටයිම් එකක. 🙄🙄🤐🤐🤐
    ------ Post added on Mar 30, 2022 at 6:02 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මං ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්මා මේ ගැන. මන් අද එලකිරි ආවෙ දැන් @Heshan Daminda දාපු ත්‍රෙඩ් එකක මන් දාපු රිප්ලයි එකක් @lkzombie කෝට් කරා කියල මට notification එකක් ඇවිත් 🤐🤐🤐 මන් දැන් එලකිරි ආවෙ දවසටම මන් රිප්ලයි කරලත් නෑ @lkzombie මගේ රිප්ලයි එකක් කෝට් කරලත් නෑ ඌ බම්ප් එකක් දාපු එකක් පෙන්නන්නෙ නොටිෆිකේශන් එක ෆලෝ කලාම. ඊයෙත් @CorD SaC Cord නිකරුනේ එක එක කතා අහගත්තා. මේක මගේ අකවුන්ට් එකට විතරද උබලන්ටත් වෙනවද? 🤔🤔🤔🤔
    මටත් උනා බන්.. මං හිතන්නේ ඌ වැරදිලා වෙන thread එකක උබේ post එකක් quote කරලා insert දීලා remove කරද්දී quoting scn එකේ මොකක්හරි metadata එකක් server side වදිනවා ඇති notification වලට.. Lk zombie යා මෙහෙම කරා නම් මගේ උපකල්පනය හරි ඇති.. නැත්නම් ඉතින් අනේ මන්දා.. කොහොමහරි එළකිරි server side පොඩි bug එකක් වගේ පේනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    ඔව් ඔච්චර ගණන් ගන්න එපා බං කොහොමත් ඉස්සරහට පැය 24 ම කරන්ට නැති වෙලා ඉන්ටර්නෙට් නැති වෙන්නත් පුළුවන්
    මෙහෙ ඉන්‍රනෙටුත් නෑ බන් ටවර් එකක් කැඩිලා. ඩේටා කාඩ් එකක් දාගෙන ඉන්නෙ. ඒකෙන් තමයිඅද එන්න පරක්කු උනේ. එන ටිකට කන්ඩමාලයක්. 🤐🤐🤐
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    මටත් උනා බන්.. මං හිතන්නේ ඌ වැරදිලා වෙන thread එකක උබේ post එකක් quote කරලා insert දීලා remove කරද්දී quoting scn එකේ මොකක්හරි metadata එකක් server side වදිනවා ඇති notification වලට.. Lk zombie යා මෙහෙම කරා නම් මගේ උපකල්පනය හරි ඇති.. නැත්නම් ඉතින් අනේ මන්දා.. කොහොමහරි එළකිරි server side පොඩි bug එකක් වගේ පේනවා
    ඊයෙ නම් මාත් හුතුවෙ එහෙම ඒත් @CorD SaC කාරයා එහෙම එකක් කලේ නෑලු. @GTRZ අපිව හොරාටම කන්ට්‍රෝල් කරනවද මන්දා. 😁😁😁😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    බුහාහා................හහ්.....හහ්......හාහාහා....

    maxresdefault.jpg